අහපන්! අරගලේ චෝර වගේ කියල හිතෙනවා නම්!

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    උඹට හිතෙනවා නම් අරගලේ දියාරුයි, ගැම්මක් නෑ කියල මේක 2x ස්පීඩ් එකෙන් අහපන්.මු කව්ද අනන් මනං නැතුව facts ටික අහපන්.


    මමත් තාමත් කියන්නේ අරගලේ පට්ට!
    එතන සින්දු කියල නැටුවත්,
    තොවිල් නැටුවත්,
    එන්නේ කොළඹ 7 උනත් කමක් නැහැ.
    පුළුවන් තරම් කාලයක් අල්ලන් ඉන්න ඕනේ. උන් එන එක , එතන ඉන්න එකම ගැම්මක්!

    මිරිහනෙන් හම්බ උන ගැම්ම නැති වෙන්නේ නැතුව තියෙන්නේ ගෝල් ෆේස් එක නිසා. උන් දන්නා විදියට උන්ට තේරෙන විදියට උන් එක කරනවා. උන් එන එක , එතන ඉන්න එකම ගැම්මක්!


    උඹට උන් කරන විදිය අව්ල් නම් අපි ඒ විදියටත් කරමු. ගෝල් ෆේස් එකේ දිග පළල බලන්නේ නැතුව ඉමු. උඹ ගෝල ෆේස් එකේ දිග පළල ගැන criticize කරනවා නම් උඹ ආණ්ඩුවට අහු වෙලා.



    "අරගල භූමිය සැණකෙළියක් වීමට ඉඩ දෙන්න, අරගල භූමිය නටන ගයන තැනක් වීමට ඉඩ දෙන්න, කතන්දර කියන තැනක් වීමට ඉඩ දෙන්න. පුරවැසියෝ ප්‍රජාතන්ත්‍රවාදයේ අර්ථකතන පුළුල් කරමින් සිටිති. ඔවුන්ට ඉඩ දෙන්න.
    ❤
    "



    සීරියස් වෙන්න ඕනේ නම් තව තැනකින් පටන් ගමු. ඔතන ඔතන විදියට තියෙන්න ඉඩ දෙමු.


     
    Last edited:

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    aragaleta mokuth wela na ban.ganata yanawa.
    මාත් කියන්නේ එකයි. ගෝල් ෆේස් එකේ යන විදියට යන්න දෙන්න ඕනේ.

    සීරියස් නෑ වගේ පේනව නම් සීරියස් අරගලයක් තව තැනකින් පටන් ගන්න ඕනේ. ඔතනින් නෙවෙයි.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,701
    5,546
    113
    https://www.macrotrends.net/.../sri.../external-debt-stock Sri Lanka External debt graph for all who share posts about the status and historical data of Sri Lanka external debt without knowing real figures.
    External debt in 2001 - 9 billion US $
    External debt in 2005 - 11 billion US $
    External debt in 2015 - 44 billion US $
    External debt in 2019 - 56 billion US $
    Source - World Bank

    (copied)
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මාත් කියන්නේ එකයි. ගෝල් ෆේස් එකේ යන විදියට යන්න දෙන්න ඕනේ.

    සීරියස් නෑ වගේ පේනව නම් සීරියස් අරගලයක් තව තැනකින් පටන් ගන්න ඕනේ. ඔතනින් නෙවෙයි.
    ආදර අරගලයක් නොවන එකක් තමයි ඕනි
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මම නම් කියන්නේ මේ අරගලේ කියන එක අපි හැමෝටම අලුත්. මේක කරන්නේ මෙහෙමයි කියල නිශ්චිත විදිහක් අපි කව්රුත් දන්නේ නැනේ. ඊට වඩා වෙනස් කොනෙකින් බලන්න. ඔතන හැම ආගමකම මිනිස්සු එකට කාල බිලා ඉන්නවා. මම දකින්නේ මේ අරගලේ අපි ලබපු ලොකුම වින් එක එක. ඒ වගේම සටකයියලා ලබපු ලොකුම පරජේ. ඕක කඩන්න මොකක්ද නොකෙරුවේ ? එකෙන්ම තේරෙනවා මුන් තමා දැනට අවරුදු 10 කලින් ඉදන් මේක අව්ස්සලා තියෙන්නේ කියල. සෙට් එකක් සටන් පාට කියන අතරේ අනික් උන් ෆන් එකක් ගන්නවා. ඔය කොල්ලෝ අවිස්සෙනවට වඩා ඔහොම ආතල් එකේ ඉදල හෙඩ් කව්න්ට් එක පෙන්නන එක වටිනවා. නැත්නම් උන්ව අව්ස්සලා අරගලයක් කැරැල්ලක් කරලා ඕක ඉවර කරන්න ලේසි. එකම තමා ඔය කානිවල් , ෆන් වගේ දේවල් ස්ටකයියලාගේ කුක්කෝ ෆෝම් කරන්නේ
     
    • Like
    Reactions: Knowledge hub

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    This is a good start; the best thing is getting united. It is the most difficult thing In Sri Lankan history. I so much appreciate people supporting this in many ways, don't matter singing or dancing. People are going to achieve one goal.
     
    Last edited: