අහපු හොදම දේශපාලන කතාව

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    issara ehema dunna permit ahosi karre.chandrika or premadasa mathaka nha. rata indan salli ewana unta permit ekak dunna hamotama neme

    this was called blue permit/green permit
    a registered foreign worker can send a vehicle to his/her personal use depending on how much they have remitted via official channels.
    freelancers lata official register wenna kiyala, hari widiyak plan karala oka karanna puluwn ithin ona nam
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    aathmaarthakami wela rakiya awastha saha tax adu vahana wenuwen chanda denna epa .ratey siyaluma purawasiyanta tax adu waahana ganna puluwan wenne one. eka kotasakata witharak tax adu waahana labenna one kiyala hithana eka waradi chinthanayak

    chande dena kota rata gana hithala chanda denna. palakayanta witharak dos kiyala wadak naha. chanda dena aya dana ganna mulu ratama goda ganna puluwan nayakayekuta chandeadenna. thaman witharak goda gihilla hari yanne naha. :)
     
    Last edited:

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    සිංහලයාට තියෙන අන්තිම අවස්ථාව, නමේ කොහෙ හරි සිංහල කැල්ලක් තියෙනවනමි, ඇගේ දුවන එක ලේ බිංදුවක් හරි සිංහල කලවම්නමි නමි දන්න නොදන්න හැමොම මේ පාර ගොටා ට දිපල්ලා, මොකද සජිත් එක්සත් ජාතික පක්ෂය මේ පාර මුස්ලිම් ඇමතිලා එක්ක මුලු සිංහල ජාතියම උගසට තියලා ජන්දය කරන්නේ, එකේ ප්‍රතිඵලය නැවත හරවන්න දවසක් එන්නේ නැහැ මචාන්ලා. බලාගෙන ඉන්නවා ඇරෙන්න. දේශපාලනය වැඩක් නැති වෙයි, නමුත් නැවත හැරවිමක් නොමැතිවම සිංහලයාට රට අහිමි වෙයි.. ඔය මොන කුක්කාත් ගොටා ඉස්සරහා නිකම්ම හිස් පතරොමක් වෙනවා. වගකිමේන් කියන්නේ.
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    සිංහලයාට තියෙන අන්තිම අවස්ථාව, නමේ කොහෙ හරි සිංහල කැල්ලක් තියෙනවනමි, ඇගේ දුවන එක ලේ බිංදුවක් හරි සිංහල කලවම්නමි නමි දන්න නොදන්න හැමොම මේ පාර ගොටා ට දිපල්ලා, මොකද සජිත් එක්සත් ජාතික පක්ෂය මේ පාර මුස්ලිම් ඇමතිලා එක්ක මුලු සිංහල ජාතියම උගසට තියලා ජන්දය කරන්නේ, එකේ ප්‍රතිඵලය නැවත හරවන්න දවසක් එන්නේ නැහැ මචාන්ලා. බලාගෙන ඉන්නවා ඇරෙන්න. දේශපාලනය වැඩක් නැති වෙයි, නමුත් නැවත හැරවිමක් නොමැතිවම සිංහලයාට රට අහිමි වෙයි.. ඔය මොන කුක්කාත් ගොටා ඉස්සරහා නිකම්ම හිස් පතරොමක් වෙනවා. වගකිමේන් කියන්නේ.
    :love::love::love::yes::yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කතාවට ගෙදර තිබ්බ UNP ඡන්දත් ගෝටාට හැරවුනා බං :shocked:

    skype account එකක් නැත්තං ඉක්මනට එකක් හදල gasa ට pm එකක් දාන්න.
    ඌ skype කෝල් එකක් අරං ඔය ඡන්ද ටික කුණු බිස්නස් කාරයට හරි සජිත්ට හරි වෙන කාට හරි හරෝල දෙයි :yes:
     
    Freeeeeeez

    Junior member
  • Oct 15, 2007
    50
    10
    18
    සිංහලයාට තියෙන අන්තිම අවස්ථාව, නමේ කොහෙ හරි සිංහල කැල්ලක් තියෙනවනමි, ඇගේ දුවන එක ලේ බිංදුවක් හරි සිංහල කලවම්නමි නමි දන්න නොදන්න හැමොම මේ පාර ගොටා ට දිපල්ලා, මොකද සජිත් එක්සත් ජාතික පක්ෂය මේ පාර මුස්ලිම් ඇමතිලා එක්ක මුලු සිංහල ජාතියම උගසට තියලා ජන්දය කරන්නේ, එකේ ප්‍රතිඵලය නැවත හරවන්න දවසක් එන්නේ නැහැ මචාන්ලා. බලාගෙන ඉන්නවා ඇරෙන්න. දේශපාලනය වැඩක් නැති වෙයි, නමුත් නැවත හැරවිමක් නොමැතිවම සිංහලයාට රට අහිමි වෙයි.. ඔය මොන කුක්කාත් ගොටා ඉස්සරහා නිකම්ම හිස් පතරොමක් වෙනවා. වගකිමේන් කියන්නේ.

    bump:yes:
     
    arrow445

    Well-known member
  • Aug 14, 2018
    700
    755
    93
    මෙතෙක් කල් අහපු හොදම දේශපාලන කතාව

    (හැබැයි කියන විදිහටම campaign එක කරොත් හොදයි)

    කියපු විදිහට වැඩ පටන් අරන්. :yes::yes:

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    68458440_2401756066747261_8309174980747198464_n.png

    You must spread some Reputation around before giving it to nicjosh83 again.

    :yes::yes::yes::yes::yes::yes:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    නූගත් මෝඩ බයියො රැලක් බඩවෙලා රටත් බංකොලොත් කරල දැම්මා :sorry:
     
    • Haha
    Reactions: SLK_sri

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මඩ ගසන්නන්ට බලය දීමෙන් මඩ පමනක් බලාපොරොත්තු වන්න...

    වැඩ කරන අයට බලය දීමෙන් වැඩ පමනක් බලාපොරොත්තු වන්න...
    මෙතෙක් කල් අහපු හොදම දේශපාලන කතාව
     
    • Haha
    Reactions: you are ugly but I

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අහපු හොදම දේශපාලන කතාව

    මෙතෙක් කල් අහපු හොදම දේශපාලන කතාව

    (හැබැයි කියන විදිහටම campaign එක කරොත් හොදයි)

    පැණි බේරෙන්න කිව්වා නේද?