අහමුද මේ කතාව

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    මම ප්‍රධාන4න්(m3,ranil,mr,jvp) එකකටටවත් දෙන්නේ නෑ..
    ජවිපෙට දෙන්න කැමතියි නමුත් අනුරලගේ වැඩ නිසා දෙන්න හිතෙන්නෙ නෑ.. මම පුද්ගලිකවම දන්නවා අනුර ලොකු ලොකු ඩීල් ගහනව කියල. හැබැයි උන්ගේ හොද උනුත් ඉන්නවා(හදුන්නෙත්ති වගේ අය ) ඒ වුනාට ලොක්ක අවුල් උනාම දෙන්න විදියක් නෑනේ..
    වෙන පොඩි ස්වාධීන කණ්ඩයමකට දෙනවා

    අනේ පලයන්උ බන්බ යන්න. කවදාවත් කාට දුන්නත් jvp එකට දෙන එකෙක් නම් නෙමයි. ඒවගේම උබ ජේ වී පි එකක් එක්කත් තමයි වැඩිපුරම තරහ. උබ පට්ට මහින්දවාදියෙක් හදවතින්ම. :lol: නිකම් ඔලුව අත ගාල ටොක්ක අනින සින් එකක් තියෙන්නේ. අනිත් එක තමයි අද කාලේ කෙලින්ම ගහන්නේ නැතුව වැටෙන ජේවීපී එකට ගහන කතාව තමයි මේ.

    හදුන්නෙත්ති හොදයි. එත් අනුරය ඩිල් දානවා. උබ පුද්ගලිකව දන්නා ඒවා අපිටත් කියපන්කො :lol:. උබ දැක්කද ඩිල් දානවා. හා හා ..... උබලගේ ගේ පිටිපස්සේද ඩිල් දාන්නේ. හදුනේත්තිවත් අනුරවත් විජිත හේරත්ව්ත් ටිල්වින්වත් නෙමයි ජේවීපී කියන්නේ. අනුරට ඕනි විදියටවත් හදුන්නේත්තිට ඕනි විදියටට්ව්ත් වැඩ කරන්න බැහැ. පක්ෂය කියන සාමුහික ඒකකය ට ඕනි විදිහටයි වැඩ සිද්දවෙන්නේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Give an example machan. mama danna tharamata warthamana JVP kiyanne nayakayek matha padanam una pakshayak newe. Hema decision ekakma ganne madyama karaka sabhawen.

    මුන් දන්නා රෙද්දක් නැහැ බන්. මුන් පට්ට මහින්දවදියෝ වගේම ජ්විපි එකට එකටම වයිර කරන උන්. දැන් ගොඩක් මහින්දවාදීන් කියන කතාවක් තමයි ඕක. අනුර ඩිල් දානවා. හදුන්නෙත්ති හොදයි. අනුර හොරෙක් නම් කොහොමද යකෝ උගේ එක්ක ඉන්න උන් හොද වෙන්නේ. එහෙනම් හදුන්න්ත්තිත් හොරෙක් තමයි.

    පොඩි හොදක් යනතමට කියල ගොඩක් බනිනවා. :lol::lol: ගොන් බයියෝ
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,027
    3,852
    113
    අනේ පලයන්උ බන්බ යන්න. කවදාවත් කාට දුන්නත් jvp එකට දෙන එකෙක් නම් නෙමයි. ඒවගේම උබ ජේ වී පි එකක් එක්කත් තමයි වැඩිපුරම තරහ. උබ පට්ට මහින්දවාදියෙක් හදවතින්ම. :lol: නිකම් ඔලුව අත ගාල ටොක්ක අනින සින් එකක් තියෙන්නේ. අනිත් එක තමයි අද කාලේ කෙලින්ම ගහන්නේ නැතුව වැටෙන ජේවීපී එකට ගහන කතාව තමයි මේ.

    හදුන්නෙත්ති හොදයි. එත් අනුරය ඩිල් දානවා. උබ පුද්ගලිකව දන්නා ඒවා අපිටත් කියපන්කො :lol:. උබ දැක්කද ඩිල් දානවා. හා හා ..... උබලගේ ගේ පිටිපස්සේද ඩිල් දාන්නේ. හදුනේත්තිවත් අනුරවත් විජිත හේරත්ව්ත් ටිල්වින්වත් නෙමයි ජේවීපී කියන්නේ. අනුරට ඕනි විදියටවත් හදුන්නේත්තිට ඕනි විදියටට්ව්ත් වැඩ කරන්න බැහැ. පක්ෂය කියන සාමුහික ඒකකය ට ඕනි විදිහටයි වැඩ සිද්දවෙන්නේ
    mamath ada thiyana politics anuwa mahinda and gota ta thamayi kamathi. habayi e hethuwa thamayi jvp ekata thama majority ekak nathi nisa akamaththen hari eelangata thiyana pakshaya therenna ona nisa.
    jvp eka thamayi most reliable. eth ape rate politics yana widihata salli walin thamayi anthima theerane enne godak welawata.
    jvp eka me paara godak udata yayi kiyala unp eka tikak baya wela inne. ekayi unp eka marapu okkoma jvp karapu widihata daala dangalanne mechchara.
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    eka paara owa kiyanna ba..
    poddak hoyala balapan anura lokka hema badaadama sirikothata ringuwe ayi kiyala 2016,2017....
    chithranganige salli walata keliya anuraya thama.. (tilvin,lal, hadun neththi wage un hodai)
    naayakayek matha padanam wenawaa habayi mr,m3,ranil la gawe ekadhikari na... kaaraka sabhawen decisions gaththata anuralage wena wena deal thiynawa... anyway jeppo mr,ranil,m3 lata wada hoda bawa piliganna pluwan

    jepponge wadina digital poster thoge balahan rata puraama.. koyinda munta mechchra salli ? dawasata koti gaanaka poster wadinawa ban..


    රෙද්ද තමයි බන්. නිකම් බොරු කියන්න එපා. හොදයි ඩිල් දැම්ම කියමු. මේ හැමෝටම පෙන්න සිරිකොතට රිංගලා ඩිල් දන්නා තරම් මෝඩයෝද බන්. මොකක් හරි හිතලුවක් කියනකොට ඔයිට වඩා පොඩ්ඩක් සැලකිලිමත් වෙයන් :lol::lol:

    අනුර නරකනම් හදුන් ටිල්වින් ලාල් ඔක්කොම නරකයි බන්. මොකද අනුරට පමණක් ඕනි විදියට වැඩ කරන්න බැහැ ජේ විපි එක ඇතුලේ. එහෙම කරන්න යනවනම් එයාත් එළියේ තමයි. විමල්ලාට නන්දන ගුන්තිලකලාට යන්න උනේ එකයි. ඒවගේම අද විමල් නන්දන ඉන්න තැන කරපු කියපු දේවල් බැලුවාම ජවිපෙ ඒ අයව අයින් කරපු එක කොච්චර හොදද කියල හිතෙනවනෙ

    සල්ලි කොහෙන්ද කියල අහන්නේ. රට ඉන්න ජේවීපී කාරයෝ දෙනවා . හිතවත් මිනිස්සුන් දෙනවා. ජේවීපී මන්තිල 34 හිටිය කලින් එයාලගේ විශාම වැටුප්පි හම්බෙන්නේ පක්ෂයට. අපි වගේ මිනිස්සු දෙනවා. ලොකු ගණන් නෙමයි පුළු පුළුවන් විදියට. අපි කරන්නේ යකඩ වැඩ. අපි හැමපාරම කටව්ට් හදල දෙනවා. කොළ විකුණන මිනිහත් කොළ මිටියක් හරි දෙනවා පුර්ණ කාලින වැඩ කරන මිනිසුන්ට එක බත් වේලකට හරි උදව්වක් වෙන්න. පක්ෂයට හිතවත් හැම මිනිහම උදව් කරනවා. එහෙම කියල ඒ කාටවත් ලැබෙන දෙයක් නැහැ. අතින් වෙන පාඩු විතරයි එත් මිනිස්සු කරනවා. මොකද මිනිසුන්ට විෂවස්හක් තියනවා පක්ෂය ගැන.
    උබට එක විෂවාශ කරන්න බැහැ. මොකද උබල දන්නා පක්ෂවලට මිනිසුන් දෙන්නේ ඊටවඩා යමක් ගන්න බලාගෙන. ඒ හින්දා පුදුමයි...

    මන් මේ කමෙනට එක දැම්මේ ජේවීපී එකට චන්දේ දෙන්න කියන්න නෙමයි. උබ දෙන්න එපා. කවදාවත් දෙන්න එපා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔබේ මනාපය හිත් තැවුලක් නොවන්නට නම් එකම තේරීම JVP පමණි
     
    • Like
    Reactions: chathuranirmal