පට්ට ගෙයක් බන්.. මේ කොහෙද...

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,825
    13,732
    113
    මේ ඉන්නේ ලොක්ක එක්ක. පොරගේ යාලුවෙක් වෙන්න ඕන...

    Image_02.jpg
    loadstar
    පොරගෙ ගේ බවා ඩිසයින් කරේ , පොරගෙ තත්තගේ ගේ ලෝක ප්‍රසිද්ද ජපන් ආකි කෙනෙක් ඩෙසයින් කරේ


    kohomada lokkage gamma
     
    • Love
    Reactions: Yudewwa

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    22,073
    3,667
    113
    සුද්දගේ කාලේ ඉඳන් රබර් වතු අයිතිකාරයෝ, මිරිස්සේ කිව්වට මමවත් දන්නේ නැහැ තියෙන තැන නම්, මට හිතා ගන්න බැහැ කොයි හරියෙ ද කියලා, සුනන් ද පාරෙන් හරි වාරය පාරෙන් හරි එනකොට නීරා එක පැත්තෙ ද කියලත් හිතෙනවා.

    Camso එකේ හිටපු CAO තමා ඔය. (Koenraad Pringiers) . මාතර BrownHill වලත් ඔය වගේ ලැන්ඩ් එක්ක ගෙවල් තියනවා. අයිතිකාරයා කවුද කියන්න දන්නේ නැහැ. 2022 වගේ කොටි 50කට ගෙයක් දාලා තිබ්බා, තනිකර සුද්දගේ කාලේ කාසල් එකක් වගේ ඇතුල තනිකර පැලස් එක වගේ.

    PS:


    තැන හොයා ගත්තා පොල්වත්ත පාලමට මෙහා [Link]
    hotel?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,825
    13,732
    113
    ගැම්මක් තමයි. අනුරලට ලං වෙන්නවත් පුලුවන්ද මේ මිනිස්සුන්ට....
    මේ තියෙන්නේ තාත්තාගේ ගේ
    https://www.dezeen.com/2011/09/20/house-in-sri-lanka-by-tadao-ando-photographed-b


    මේ ඉන්නේ ජපන් ආකිතෙක්චර්
    https://en.wikipedia.org/wiki/Tadao_Ando

    පුක තමා යාලු
    හැම ලබ්බටම අනුරවයි රනිල්වයි සමාන කරන්න එපා බන්,
    උබට මරුටියයි මර්ක් එක්යි කම්පෙයර් කරන්න පුලුවන්ද දෙකම කාර් උනා කියලා
    ------ Post added on Sep 14, 2026 at 4:59 PM
     
    • Love
    Reactions: Yudewwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,558
    -487
    113
    මේ තියෙන්නේ තාත්තාගේ ගේ
    https://www.dezeen.com/2011/09/20/house-in-sri-lanka-by-tadao-ando-photographed-b


    මේ ඉන්නේ ජපන් ආකිතෙක්චර්
    https://en.wikipedia.org/wiki/Tadao_Ando


    හැම ලබ්බටම අනුරවයි රනිල්වයි සමාන කරන්න එපා බන්,
    උබට මරුටියයි මර්ක් එක්යි කම්පෙයර් කරන්න පුලුවන්ද දෙකම කාර් උනා කියලා
    ------ Post added on Sep 14, 2026 at 4:59 PM
    මේක film එකක වගේ දැක්ක නම් ලොවෙත් ලංකාවෙ කියල හිතන්නෙ නෑ
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,913
    8,568
    113
    මේක film එකක වගේ දැක්ක නම් ලොවෙත් ලංකාවෙ කියල හිතන්නෙ නෑ
    ඔව් බන්. පොරගේ තාත්තගේ ගේ නම් පට්ටම විදියට ගහල තියෙන්නේ. ලංකවේ කියල ජීවිතේට හිතන්න බෑ..
     
    • Like
    Reactions: Tricle_Buwa