අහඹු සිදුවීම්

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    පහත සිදුවීම් සියල්ල අහඹු සිදුවීම් පමනක් බව කරුනාවෙන් සලකන්න.

    * බදුර්දීන්ගේ අමාත්‍යාංශය හරහා බෝම්බ කම්හලට තඹ ලැබීම.
    (පාස්කු කමිටුවේදී එය සම්පූර්න අහඹු සිදුවීමක් බවට තහවුරු විය😉)

    * තඹ කම්හලේ ඊබ්‍රහිම්නානාගේ දරුවන් සියල්ල බෝම්බ ප්රහාරයට සම්බන්ද වීම සහ ඔහු ජවිපෙ ජාතික ලැයිස්තුවේ සාමාජිකයෙක් වීම.(ඒකනං පට්ටම අහම්බයක්)

    *බදුර්දීන්ගේ නෑයන්ගේ ගෙවල් බෝම්බ කරුවන් විසින් කුලියට ගැනීම වැනි කුඩා අහබු සිදුවීම්.

    *බදුර්දීන්ට එරෙහිව විස්වාසබංගයක් එනවිට ඊබ්‍රහිම් ජාතික ලැයිස්තුවට ගත් අනුර කුමාර විසින් ආන්ඩුවට එරෙහිව ක්ෂනික විස්වාසබංගයක් ගෙනඒම තමයි අහඹු අතර ලස්සනම අහඹුව.

    * බදුර්දීන් ඇතුලු කීපදෙනෙක් තනතුරුවලින් ඉවත් කරන්නයැයි රතන හිමි උපවාස කරන විට හකීම් ඉදිරියට ඇවිත් මුලු මුස්ලිම් නායකසියල්ලම ඉල්ලා අස්කරවීම.ඒක අහබු සිදුවීම් අතර දුක හිතෙන සිදුවීමක් නේද 😢

    *හකීම් විසින් පිරිසක් ආමන්ත්‍රනයකිරීමේදී සහරාන් ඒ පිරිස අතර සිටීමත්,හකීම්ට අතට අතදීමත්..ඒ සාකච්ඡාව ජාතික ලැයිස්තු පත්වීමක් සම්බන්දයෙන් බවත් වීම අහඹු සිදුවීමක් බව ඔබ අපි කාටත් වැටහෙනවා.👍

    *හකීම් විසින් ගැබිනි මවක් බැලීමට රෝහලට යෑමේදී හසරාන්ගේ මල්ලි රිල්වාන් එහා ඇදේ සිටීම අහබු සිදුවීමක් වෙන්නේ මෙසේය.
    ඇයි දෙයියනේ ගැබිනි වාට්ටුවට රිල්වාන් ඇතුලු කිරීමම අහබු සිද්දියක් නෙවේද?

    Copied


    ඉස්සුවේ FB එකෙන්.කලින් Thread එකේ රෙප් කපපු ජෙප්පො සහ ටොයියො එයි දැන් දුවගෙන රෙප් කපන්ඩ😁😁
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    jathiwadi katha :lol:

    උබේ කවුරු හරි ලගම කෙනෙක් මැරුනම හරි සදාකාලික අබාධයකට උනා නම් උබටත් තේරෙනව
    ජාතිවාදයයි අන්තවාදයයි/ත්‍රස්තවාදයයි අතර වෙනස
     
    • Like
    Reactions: Dhanushka.N

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    9XplyJC.png
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    උන්ට නීතියෙන් වරදිකරුවන් කියලා ඔප්පු කරන්න බැරිනම් හොරෙන් මරලා හරි දාන්න ඕන ගේමක් ගහලා
    ශිට් හැම එකාම මුන්ට පුක දෙනවනේ
     
    • Like
    Reactions: Brandy2020