අහඹු pcr නවතන්න නියෝග කරලා

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    සමහර තැන්වල අහඹු pcr නවත්තන්න නියෝග කරලා කියලා phi ලොක්කා කියනවා. මොකක්ද මේකෙන් රජය බලාපොරොතතු වන්නෙ? අංක සෙල්ලමක් දාන්නද? කාවද රවට්ටන්නේ?

    තාමත් බැනපල්ලා මිනිස්සුන්ටම. ස හොදාායි

    පෘෆ් විඩියෝව. විනාඩි 5 සිට බලන්න..
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    එල එල

    නැත්නන් ගෙදර යද්දි තවත් පරක්කු වෙනව ,මේ කෙහෙල්මල් කරන්න ගියාම.

    ට්‍රැපිකුත් වැඩි වෙයි
    tenor.gif
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අහඹු පරීක්ෂණයක් කියන්නේ සාමාන්යෙන් නියැදි පරික්ෂාවේදී පොසිබිලිටි එක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.. දැන් ලංකාවේ කරන පිසිආර් එකේ එහෙම අහබු හු##ක් නැහැ. පරිශනේ කරන කරන එකා පොසිටිව්.. ඉතින් සරලම විසදුම තමා පිසිආර් කියන ටුල් එක යුස් නොකර හොදටම කරලා උකාගෙන ඉන්න එක.. පෙට්‍රල් ෂෙඩ්වල පම්ප්මන්ලා ජනාදිපති කරගත්තා නම් විදවපල්ලා
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844
    113
    අහඹු පරීක්ෂණයක් කියන්නේ සාමාන්යෙන් නියැදි පරික්ෂාවේදී පොසිබිලිටි එක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.. දැන් ලංකාවේ කරන පිසිආර් එකේ එහෙම අහබු හු##ක් නැහැ. පරිශනේ කරන කරන එකා පොසිටිව්.. ඉතින් සරලම විසදුම තමා පිසිආර් කියන ටුල් එක යුස් නොකර හොදටම කරලා උකාගෙන ඉන්න එක.. පෙට්‍රල් ෂෙඩ්වල පම්ප්මන්ලා ජනාදිපති කරගත්තා නම් විදවපල්ලා
    Glad to have you back :)