අහවල් එක විසිරුවයිද මා ප්‍රිය සිංහලුනි?

අහවල් එක හෙවත් රෙද්දේ පාර්ලිමේන්තුව (මනාප දෙකක් පළකල හැක)


  • Total voters
    60

Gizolaa

Well-known member
  • Dec 9, 2023
    250
    507
    93

    පාර්ලිමේන්තුව විසුරුවයි..?


    මෙම සතියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදු නොකරන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    පාර්ලිමේන්තුව මෙම සතිය අවසානයේ විසුරුවා හරිනු ඇතිබවට විවිධ වාර්තා පළවෙමින් තිබේ.

    එම බොහෝ වාර්තා වල දැක්වෙනුයේ 19 වැනිදා මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් ඇතිබවයි.

    එහෙත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ මෙතෙක් සාකච්ඡාවක් සිදුව නොමැති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග තහවුරු කරයි.

    පසුගිය පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් සාකච්ඡා නොවීය.

    පාර්ලිමේන්තුව ඉදිරි සතියේ රැස්වීමට අදාළ න්‍යාය පත්‍රය මේ වනවිට සකස් කර තිබේ.

    ඒ අනුව ලබන 22 හදිසි පනත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ආණ්ඩු පක්ෂයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු වැඩිදුරටත් පැවසීය.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    කරන් නෑම කීවා නන් කරනවා
    මෙතන අවුල තියෙන්නේ යාපා විසුරණව කිව්ව එක.

    ඒක නැත්තං අනිවා විසුරුවනවා දැන් වෙලා තියෙන්නේ දෙකටම 50හ 50.

    ඒ නිසා ask to president option එක ගන්නවා
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    රනිල් ඕක විසුරුවලා කාවද තරගෙට දාන්නේ?
    සාගල, වජිර විතරයි UNP කියලා ඉන්නේ 😄
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,147
    113
    Kottawa
    රනිල් ඕක විසුරුවලා කාවද තරගෙට දාන්නේ?
    සාගල, වජිර විතරයි UNP කියලා ඉන්නේ 😄
    ranil ta oka dissolve karanna one na..

    pohottu, SJB & anik podi podi unta thama oka karanna one kama thiyenne
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ranil ta oka dissolve karanna one na..

    pohottu, SJB & anik podi podi unta thama oka karanna one kama thiyenne

    පොහොට්ටුවට නම් ලොකු වාසියක් විසුරුවන එක. ගම දිනන්න උන්ට ලේසියි
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මහින්ද කිව්වොත් ඊලඟ 5 දිනන්න රනිල්ට ස්පෝර්ට්ස් කරනවා කියලා, රනිල් විසුරුවල දාන්නත් පුළුවන් 😄
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    විසුරුවන්නෙ නෑ වාහන පර්මිට් දීලත් නෑ. මත්‍රිවරුන්ගේ පවුලේ අයට රක්ෂණ වන්දි ලක්ශ 10ක් දෙන යොජනාවක් තියෙනවා එක සබාවට ආවෙත් නෑ නේ
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Boru news dala aduwata shares gannawa da dhan na kattiya.Anika government dissolve Kara kiyala share market watenna oney name😆
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    මොකටද බන් විසුරුවන්නේ

    ජෙප්පෝ කලබල වෙලා නේද?

    ජනාධිපතිවරණයට කලින් මහමැතිවරණය ආවොත් ජෙප්පෝ කපෝති

    මොකටද බන් විසුරුවන්නේ

    ජෙප්පෝ කලබල වෙලා නේද?

    ජනාධිපතිවරණයට කලින් මහමැතිවරණය ආවොත් ජෙප්පෝ කපෝති
    ------ Post added on May 15, 2024 at 1:17 PM
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    😂😂😂වැල්පාලමේ තව යන්න තියෙනව එතකන් වැඩකරමුය කිය කිය ඉන්න රනිල් තමන්ම ඉල්ලන් ආන්ඩු විසුරුවගෙන IMF වැඩපිලිවෙල කඩාකපල් කොරන් බැසිල්ගෙ ටින් කිරි තමන්ගෙ කටේ ගාගනිද😆😆😆
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    රනිල් ඕක විසුරුවලා කාවද තරගෙට දාන්නේ?
    සාගල, වජිර විතරයි UNP කියලා ඉන්නේ 😄

    mqdefault.jpg


    ඇයි මේ ඉන්නේ
     
    • Haha
    Reactions: gnilukshi

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    mqdefault.jpg


    ඇයි මේ ඉන්නේ

    ඌ මොකක්හරි ගේමක් ගහලා දිනුවත්,
    ආපහු ආණ්ඩුක් හදන්න ඉතිරි ඔය බෛයො ටිකත් එක්කම තමයි 😄
     
    • Like
    Reactions: kolavari