අහවල් එක විසිරුවයිද මා ප්‍රිය සිංහලුනි?

අහවල් එක හෙවත් රෙද්දේ පාර්ලිමේන්තුව (මනාප දෙකක් පළකල හැක)


  • Total voters
    60

Wickybro

Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    අපි ආන්ඩු කොහොමවත් විසුරුවන්නෙ නෑ කඩාකපල්කරයො අද බොරු නිවුස් යවල Share market කොටස් වට්ටල අඩුවට කොටස් අරන්. පව් හෙට කොටස් මිල ඉහල යයි

    සියත 6.pm
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,661
    125,269
    113
    දෙහිවල
    කරන් නෑම කීවා නන් කරනවා
    මෙතන අවුල තියෙන්නේ යාපා විසුරණව කිව්ව එක.

    ඒක නැත්තං අනිවා විසුරුවනවා දැන් වෙලා තියෙන්නේ දෙකටම 50හ 50.

    ඒ නිසා ask to president option එක ගන්නවා
    අන්න විසුරුවා.