අහවල් තැන shave කරනවද පරෙස්සමෙන්....

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉස්සර ශේව් කලා.. වැඩක් නෑ කියල හිතුනා..
    දවස් හතර පහක් යද්දි ඇනෙනවා හූජ්ජ බර හැදෙන්න..
    :rofl:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොහොමත් ෆේක් ද නැද්ද ,ගැහැණු ද පිරිමිද කියල තීරණය කරන්න අපිට බැහැනෙ. ඔයා කිවුව වගේ හදිස්සියෙවත් ඒ කෙනා ඇත්තටම ගැහැණු ළමයෙක් වුණොත් හුඟක් හිත රිදෙයි තමයි. ඒ විතරක් නෙමෙයි ආයිත් නෑවිත් ඉන්න හිටන් ඉඩ තියෙනව. ෆේක් අයිඩී හදන අයත් දැනගන්න ඕන සමහර අයගෙ හිත් හරිම ලාමකයි. සමහර පිරිමි ළමයි ඉන්නව ගැහැණු ළමය කැමති වුණේ නෑ කියල දිවි නහගත්ත. එහෙව් එකේ ෆේක් එකකට ආදරය කරල ඒ වගේ දෙයක් කරගත්තොත් අර ෆේක් එක හදපු කෙනාට මොනා හිතෙයි ද. අපේ මිනිස්සු ඔය වගේ දේවල් හිතන්නෙ නැති එක තමයි වැරැද්ද.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    කොහොමත් ෆේක් ද නැද්ද ,ගැහැණු ද පිරිමිද කියල තීරණය කරන්න අපිට බැහැනෙ. ඔයා කිවුව වගේ හදිස්සියෙවත් ඒ කෙනා ඇත්තටම ගැහැණු ළමයෙක් වුණොත් හුඟක් හිත රිදෙයි තමයි. ඒ විතරක් නෙමෙයි ආයිත් නෑවිත් ඉන්න හිටන් ඉඩ තියෙනව. ෆේක් අයිඩී හදන අයත් දැනගන්න ඕන සමහර අයගෙ හිත් හරිම ලාමකයි. සමහර පිරිමි ළමයි ඉන්නව ගැහැණු ළමය කැමති වුණේ නෑ කියල දිවි නහගත්ත. එහෙව් එකේ ෆේක් එකකට ආදරය කරල ඒ වගේ දෙයක් කරගත්තොත් අර ෆේක් එක හදපු කෙනාට මොනා හිතෙයි ද. අපේ මිනිස්සු ඔය වගේ දේවල් හිතන්නෙ නැති එක තමයි වැරැද්ද.

    මොකක්ද ඒ අංජබජල කතාව... අගක් මුලක් නොතේරේ.... :oo:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකක්ද ඒ අංජබජල කතාව... අගක් මුලක් නොතේරේ.... :oo:
    coollogo_com-215561713.gif

    129582335859.gif

    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ශේව් කරල සැපේ ඉන්න එකේ ආතල් එක දන්නෝ දනිති හිටං

    උඹ ශේවේ කරන්නේ shaver එකකින්ද බන්
    නැත්තන් රේසර් එකකින්ද
    එකපාරක් මම ෆුල් shave කරා රේසර් එකකින් කුට්ටම හෑ ඒ අවට තැන දෙක තුනක කැපුනත් එක්ක :sorry::sorry: