අහවල් මල

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    අඩේ බලපල්ලකො මේක දිහා , අද උදේම මන් කරුමෙට වගේ අයගේ පොඩි එකා එක්ක සෙල්ලම් කර කර හිටියා .. උගේ පාට කරන රූප පොත් වගයක් තිබ්බ මල් පලතුරු එහෙම තියෙන . බලපල්ලකො මන් හොයාගත්ත දේ , .. එකේ අන්තිමේට තිබ්බ මලේ නම "BLUE CLITORIA"(නිල් කටරොළු). :shocked::shocked: මගේ මුන නිකන් වෙස් මුණ වගේ උනා බන් ඒක දැකල.Clit කියන්නේ ඉතින් දෙල් වලට නෙමෙයි කියල උබලා දන්නවනේ . ටිකක් google දෙය්යෝන්ගෙන් අහල බැලුවම වැඩේ ඇත්ත. උබලම බලපල්ලකො .. සොබාව ධර්මේගේ ත් හෙන කොමිටල් වැඩ තියෙනවා නේද බන්.

    clitoria_ternatea01.jpg


    4814801450_99be783ee3_z.jpg


    6162212812_94236e44a7_m.jpg

    Clitoria-ternatea-Alba.jpg

    :lol::lol:

    දන්නැති අයට බලන්නයි දැම්මේ , දැනටම දන්නා අයත් ඇති.

     
    Last edited:
    • Like
    Reactions: .amda