අහස් කූරු 1000 ක් පත්තු කරා...🤩🎆

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,049
    113
    34
    Kalutara
    මුගේ චැනල් එක මරු නේද ලංකාවේ වෙන අඩුකුලේ චැනල් එක්ක බලද්දී? මූ හොඳට වියදම් කරලා චැනල් එකට වීඩියෝ දානවා. ගොඩක් උන් වගේ කැමරාව ඉස්සරහට බත් ගෙඩියක් දිග ඇරගෙන කන්නේ නෑනේ.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,525
    16,297
    113
    අහස් කූරක් දැන් කීයද කියලවත් දන්නෑ..😬
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,049
    113
    34
    Kalutara
    අහස් කූරක් දැන් කීයද කියලවත් දන්නෑ..😬

    පරණ ස්ටොක් විකුනන උන් ගාව 15යි, අලුත් එව්වා 20යි, විසිල් එක 50ටත් තියෙනවා 60ටත් තියෙනවා.

    විසිල් 5යි, නෝමල් 10කුයි ගෙනාව..
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,722
    113
    ලිම්පෝපෝ කන්දෙ

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    පරණ ස්ටොක් විකුනන උන් ගාව 15යි, අලුත් එව්වා 20යි, විසිල් එක 50ටත් තියෙනවා 60ටත් තියෙනවා.

    විසිල් 5යි, නෝමල් 10කුයි ගෙනාව..
    14 ta sillara kadawal wala tinawa ..e kiyanne stock price 10 ta wage denawathi ; ada ahala kiyannam kada mudalalila meet unama
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    පරණ ස්ටොක් විකුනන උන් ගාව 15යි, අලුත් එව්වා 20යි, විසිල් එක 50ටත් තියෙනවා 60ටත් තියෙනවා.

    විසිල් 5යි, නෝමල් 10කුයි ගෙනාව..
    අලුත් ස්ටොක් වලින්ද ගෙනාවෙ


    කෝ බන් බූමිතෙල් දාල ගිනිතිබ්බනෙ දාහ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,943
    113

    අඩෝ මම ගෙනාපු අහස්කූරු බාල ඒවා..සමහර ඒව හරියට උඩ ගියෙත් නෑ..නිලා පෙට්ටියක් ගෙනාව ඵකක්වත් පත්තු වුනේ නෑ..පල් හොරු ඉන්නේ දැන් ලංකාවේ..ඒක තමා දැන් මිනිස්සු වැඩිය ඕවා ගන්නේ නැත්තෙ..හොරටනේ හදන්නේ..මේ බලපං බඹර චක්‍රය පත්තු වුනේ තප්පර 10ක් වගේ.. ඒ කාලේ කොච්චර වෙලා පත්තු වෙනවද.ලංකාවෙ ගිණි කෙළි කර්මාන්තය කඩා වැටෙන ඵක පුදුමයක් නෙමෙයි..ඉස්සරහටත් මෙහෙම වුනොත් මේවත් ගේන්න වෙන්නේ ඉන්දියාවෙන් තමා..🤬

     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    යකෝ මල්ටි බැරල් ගහනවා වගේ ඔහොම දානවද.