අහස් නැවේ කදුළු බිංදු

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    ඉරිඩියම් එලු තාර පලස මත
    ඇවිද ගියෙමි මම අහස් නැව වෙත
    අලංකාරයි විශාලයි තිබුනත් එකම තැන
    මම තනියම හදපු දෙයක් නම් නොවේ එය

    අදුරෙම ඉදගෙන පරිගණකය ගෙන
    ලොන්ච් කරන්නයි මේ යන්නේ
    දහසක් එළි මැද බැබලෙන මගෙ නැව
    අසිරිය විෂ්වයටම අද පතුරන්නේ

    මන්ද අහස් නැව නැග එන මොහොතට අවලම් සිතිවිලි නැග එන්නේ
    ගොම්මන් අදුරේ ගින්දර විඳිමින් මගේ මැණික ශක්තිය ගන්නේ
    අදුරට නොබියව ඉහළින් අහසේ මගේ අහස් නැව බැබලෙන්නේ
    සසරේ අකාලේ නොමැරි මේ රෑ මාවත් අරගෙන පලයන්නේ 💐😔💔

    Screenshots_2023-04-22-12-46-42.png

    Screenshots_2023-04-22-13-23-27.png

    ©උපුටා ගැනීම තහනම් මම ලිව්වේ සිංහලයෝ 😔
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඊළොන් මුස් මහත්තයා සහ ස්පේස් ෂිප් එක ගැන 😃😍
    එළකිරි මචන් තැන්ක්ස් :love2: (y)

    ලස්සනයි කිව්වෙ අහවල් එකක්ද එකතකොට. එලොන්ගෙ මූනද?
    කවුරු හරි මහන්සියෙන් කරපු නිර්මානයක්නේ මචන් එක අගේ කරන්න ඕනේ. තේරෙන්නේ නැති එක මගේ අඩුපාඩුවක්ද දන්නේ නැති නිසයි විස්තර ඇහුවේ 🥲(y)
    ------ Post added on Apr 22, 2023 at 5:26 PM
     

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,439
    113
    වලවල් පිරුනු ගුරු පාර මත
    ඇවිද ගියෙමි මම pulsarය වෙත
    අලංකාරයි කුඩායි තිබුනත් එකම තැන
    මම තනියම හදපු දෙයක් නම් නොවේ එය

    අදුරෙම ඉදගෙන යතුර ගෙන
    පදින්නයි මේ යන්නේ මැදමුලනට
    දහසක් එළි මැද බැබලෙන මගෙ pulsarයෙ
    අසිරිය විෂ්වය පුරා විහිදී යන්නෙ

    මන්ද pulsarයෙ නැග එන මොහොතට රට ජාතිය ගැන සිහිවන්නෙ
    ගොම්මන් අදුරේ දුම පිටකරමින් මගේ pulsarය ශක්තිය ගන්නේ
    අදුරට නොබියව ඉහළින් අහසේ මැදමුලන තරු බැබලෙන්නේ
    සසරේ අකාලේ නොමැරි මේ රට නාමල් බේබි සමග ගොඩගන්නෙ💐😔💔
    Sri-Lankan-President-Mahinda-Rajapaksa.jpgNamal-Rajapaksa.jpg. ©උපුටා ගැනීම තහනම් මම ලිව්වේ සිංහලයෝ 😔