ඉරිඩියම් එලු තාර පලස මත
ඇවිද ගියෙමි මම අහස් නැව වෙත
අලංකාරයි විශාලයි තිබුනත් එකම තැන
මම තනියම හදපු දෙයක් නම් නොවේ එය
අදුරෙම ඉදගෙන පරිගණකය ගෙන
ලොන්ච් කරන්නයි මේ යන්නේ
දහසක් එළි මැද බැබලෙන මගෙ නැව
අසිරිය විෂ්වයටම අද පතුරන්නේ
මන්ද අහස් නැව නැග එන මොහොතට අවලම් සිතිවිලි නැග එන්නේ
ගොම්මන් අදුරේ ගින්දර විඳිමින් මගේ මැණික ශක්තිය ගන්නේ
අදුරට නොබියව ඉහළින් අහසේ මගේ අහස් නැව බැබලෙන්නේ
සසරේ අකාලේ නොමැරි මේ රෑ මාවත් අරගෙන පලයන්නේ

©උපුටා ගැනීම තහනම් මම ලිව්වේ සිංහලයෝ

Last edited: