අහස් මැදුරු තනන්නෙ නෑ..
අහස් මැදුරු තනන්නෙ නෑ...
නාමෙන් ඔබට....
සියක් පවුරු බදින්නෙ නෑ
ඔබව වටකොට.....
හිනාවෙන්නෙ ඇයි ඔතරම්..
සරදමට මට........
දරාගන්නෙ කොහොමද මං...
පාලුයි හිතට.........
සන්සුන් හදවත කළඹාලා...
කල්ප ගනන් පැතුමන් දීලා....
ඉහිරුනු සිතකට ඔබ ආවා...
කිසිත් නොකියම................
රෑ තුන්යම හීන බලාලා...
අපි දෙන්නා ගැන සිහි කරලා....
මං තවමත් සිතින් සොයනවා...
ඔබේ උනුහුම............
අහස් මැදුරු තනන්නෙ නෑ..
සුවද මලක් නටුවෙන් වැටිලා.....
පෙති ගිලිහී හුලගේ එතිලා...
අසරනකම දැක හිනැහෙනවද...
මුලු ලෝකයම............
සරදම් ඇයි රුදු ලොව මෙමට...
ගියමුත් ඔහු යලි එයි දිනක...
රත්තරනේ පාර බලන්නම්...
එනතුරු ලගට.........
අහස් මැදුරු තනන්නෙ නෑ..
අහස් මැදුරු තනන්නෙ නෑ...
නාමෙන් ඔබට....
සියක් පවුරු බදින්නෙ නෑ
ඔබව වටකොට.....
හිනාවෙන්නෙ ඇයි ඔතරම්..
සරදමට මට........
දරාගන්නෙ කොහොමද මං...
පාලුයි හිතට.........
සන්සුන් හදවත කළඹාලා...
කල්ප ගනන් පැතුමන් දීලා....
ඉහිරුනු සිතකට ඔබ ආවා...
කිසිත් නොකියම................
රෑ තුන්යම හීන බලාලා...
අපි දෙන්නා ගැන සිහි කරලා....
මං තවමත් සිතින් සොයනවා...
ඔබේ උනුහුම............
අහස් මැදුරු තනන්නෙ නෑ..
සුවද මලක් නටුවෙන් වැටිලා.....
පෙති ගිලිහී හුලගේ එතිලා...
අසරනකම දැක හිනැහෙනවද...
මුලු ලෝකයම............
සරදම් ඇයි රුදු ලොව මෙමට...
ගියමුත් ඔහු යලි එයි දිනක...
රත්තරනේ පාර බලන්නම්...
එනතුරු ලගට.........
අහස් මැදුරු තනන්නෙ නෑ..
Last edited:





