.: අහසින් වැටුනා :.

Dami27

Member
Dec 9, 2011
4
0
0
එල එල මමත් බැලුවා.
හැබැයි රසවිදින්න තේරෙන්නේ නැ.
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එල..උඹ කියන හින්ද bookmark එකක් දාගත්ත..ඉඩ තියෙන වෙලාවට බලන්න. මොකෝ දැන් තියෙන ගොබ්බ 2.50 ටෙලිනාට්‍ය බලන්න අප්පිරියයි. මෑතකදි බලපු හොඳයි කියල කියන්න පුළුවන් අලුත් කතාවක් තියෙන නාට්‍යක් තමයි "පියවි". ලංකාවෙ සිනමාවත් කෙලව ගත්තෙ කොපි කරන්න ගිහින්, දැන් ටෙලිනාට්‍ය වලටත් ඒ ටිකම වෙලා තියෙන්නෙ. රොෂාන් රවීන්ද්‍ර කියන්නෙ හොඳ ටෙලි නාට්‍යයක සංකේතයක් වගේ. ඒක නිසා මේ ටෙලිනාට්‍ය සැකක් නැතුව බලන්න පුළුවන්.
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    අපේ ගෙදර එකේ සියලුම local channels ඉවත් කර ඈත. මෙලෝ රහක් නෑති බොලද කතා.. වෙන්ට ඉස්ටාර්ලාගේ මෝඩ රෑගුම්.. හරයක් නෑති පෑති බෙදුනු ප්‍රවෘත්ති වලින් අපි නිදහස්ය.
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    Ow machan a wage seenibola kathaa walin wenas wechcha rasawidinna puluwan widiye kathaawak meka...:yes:
     
    :D