එල..උඹ කියන හින්ද bookmark එකක් දාගත්ත..ඉඩ තියෙන වෙලාවට බලන්න. මොකෝ දැන් තියෙන ගොබ්බ 2.50 ටෙලිනාට්‍ය බලන්න අප්පිරියයි. මෑතකදි බලපු හොඳයි කියල කියන්න පුළුවන් අලුත් කතාවක් තියෙන නාට්‍යක් තමයි "පියවි". ලංකාවෙ සිනමාවත් කෙලව ගත්තෙ කොපි කරන්න ගිහින්, දැන් ටෙලිනාට්‍ය වලටත් ඒ ටිකම වෙලා තියෙන්නෙ. රොෂාන් රවීන්ද්‍ර කියන්නෙ හොඳ ටෙලි නාට්‍යයක සංකේතයක් වගේ. ඒක නිසා මේ ටෙලිනාට්‍ය සැකක් නැතුව බලන්න පුළුවන්.