අහසෙ පාවිය හැකිද?

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
මචං උබ ඔය මෙතන කියලා අදහස් කරන්නේ හෂාන් අයියා ගේ වීඩියෝ එකද?
-------Meka kalayak Jathika rupawahiniye pennuwa. Athendi video kale Jathika Rupavahiniyen. Meka true ekak.
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
ඔයා හෂාන් අයියාගෙන් අහපු දේට මම උත්තර දෙන එක හරිද මන්දා? මෙහෙමයි මචං මැජික් කරන අපි කවුරුත් රහත් වෙලා නැහැ.....නමුත් ඔයාලගෙයි අපෙයි පොඩි වෙනසක් තියෙනවා වෙනස තමයි අපි වෙනස් විදිහට හිතන එක...මම හිතන්නේ හෂාන් අයියත් මේ උත්තරේට එකඟයි
--------------Meka karanna Rahath venna ona naha. But adi manasika balayak thiyenna ona. Adi manasika balaya hada ganna ona ***** SAMATHA BAVANA***** CHITHANUPASSANA BAVANA vage Bavana methods walin. Buddhism wala meva pahadili karala dila thiyenawa. Rahath una hamuduru kenekuta mea balaya thiyennath puluwan nothiyennath puluwan. Mea adi manasika balaya laba ganimata Rahath vimata avasya naa. But Buddhism wala pahadili karala dila thiyena SAMATHA BAVANA, CHITHANU PASSANA BAVANA KARALA MIND CONCENTRATION [AKAGRATHAWAYA] EKA VADI KARA GANNA ONA.
 
Last edited:

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ

    මචං ඔයා මටද මැජික් ගැන කියල දෙන්න හදන්නේ හෝක් හෝක් :lol::lol::lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මචං ඔයා මටද මැජික් ගැන කියල දෙන්න හදන්නේ හෝක් හෝක් :lol::lol::lol:
    ----------------------------------- Hashan karana godak deval magic venna puluwan. Ahase boruwata pawena methods thiyenwa. Laser kirana upayogi karagena boruwata images mawanna puluwan pawenawa wage. Thawa support eka hide karala pawenawa wage pennanna puluwan. BUT HASHAN FERNANDO AND ARA NEPAL WALA BUDDHIST PRIEST UDA GIYE [PA UNE] TRULY , MIND MEDITATION POWER EKEN.
     
    Last edited:

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ----------------------------------- Hashan karana godak deval magic venna puluwan. Ahase boruwata pawena methods thiyenwa. Laser kirana upayogi karagena boruwata images mawanna puluwan pawenawa wage. Thawa support eka hide karala pawenawa wage pennanna puluwan. BUT HASHAN FERNANDO AND ARA NEPAL WALA BUDDHIST PRIEST UDA GIYE [PA UNE] TRULY , MIND MEDITATION POWER EKEN.

    ----------------------------Oyath pa wela [uda gihilla ] pennanako HASHAN FERNANDO WAGE

    පා වෙන එක කජ්ජක් නෙවෙයි බන්....බුදුදහමේ තියෙන ඒවා මැජික් නෙමෙඉ නමුත් හෂන්ලා මම අනික් මැජික් කාරයොත් මැජික් කරන්නේ උබල නොහිතන පැත්තක් අපි හිතන නිසා .
    magic is art.. we are not arahath
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0

    පා වෙන එක කජ්ජක් නෙවෙයි බන්....බුදුදහමේ තියෙන ඒවා මැජික් නෙමෙඉ නමුත් හෂන්ලා මම අනික් මැජික් කාරයොත් මැජික් කරන්නේ උබල නොහිතන පැත්තක් අපි හිතන නිසා .
    magic is art.. we are not arahath
    --------------- Oya uda panalada pa wenna [uda yanna] hadanne ?
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,641
    8,838
    113
    kandy
    මෙ විඩියො එකෙ එන්න හාමුදුරුවොත් ඔයා කිව්වා වගෙ භාවනා ක්‍රමයකින් ලැබුන මානසික බලයක් මගින් තමයි එහෙම කරන්නෙ..එත් බුදුහාමුදුරුවො තමන්ගෙ ප්‍රතිරුපය වර්දනය කරගැනිමට ඉර්දිප්‍රාතිහාරය පැම තහනම් කරලා තියන නිසා මෙ වගෙ හැකියාවන් තියන අය එක ලොකෙට පෙන්වන්නෙ නැ
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ----------------------------------- Hashan karana godak deval magic venna puluwan. Ahase boruwata pawena methods thiyenwa. Laser kirana upayogi karagena boruwata images mawanna puluwan pawenawa wage. Thawa support eka hide karala pawenawa wage pennanna puluwan. BUT HASHAN FERNANDO AND ARA NEPAL WALA BUDDHIST PRIEST UDA GIYE [PA UNE] TRULY , MIND MEDITATION POWER EKEN.

    පට්ට විහිළුව තව එකක් කියන්න.. උබ හශාන්ද ? ඔච්චර දේවල් දන්නේ හෂාන් ගැන
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    පට්ට විහිළුව තව එකක් කියන්න.. උබ හශාන්ද ? ඔච්චර දේවල් දන්නේ හෂාන් ගැන
    --------------Mind power eken nevei kiyanna oya Hashan da ??