අහසෙ පාවිය හැකිද?

san**

Well-known member
  • Feb 21, 2012
    5,640
    8,835
    113
    kandy
    අහසෙ පාවිය හැකිද?

    මෙ වීඩියොව ඇත්තටම අහසෙ පාවීම ගැනයි.අපි හැමොම දන්න හැට්යට මැජික් කියන්නෙ ඇස් බැන්දුමක්. එ කියන්නෙ ඇස රැවටීමක්..මෙසෙ රැවටීමකින් තොරව හැබැහින්ම මිනිසෙකුට අහසෙ පාවිය හැකිද? ඩැන් වයිට් කියන මෙ මැජික් ශිල්පියා මෙ පිලිබද සොයමින් නෙපාලයෙ කල සන්චාරයක් ගැනයි මෙ කතාව..





    මුලු කතාවම බලන්න වෙලා නැත්නම් මෙක බලන්න..




    හොදයි නම් අනික් අයටත් බලන්න බ්ම්ප් එකක් වත් දාල යන්න..


    තෙරුවන් සරණයි