අහස-සිඹින-නෙළුමක්-කොළඹ-පිපෙයි

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
අහස-සිඹින-නෙළුමක්-කොළඹ-පිපෙයි

දේශීය වාස්තු විද්‍යාඥ සැලසුම් අනුව රුපියල් කෝටි 1147 ක වියදමින් කොළඹ ඩී.ආර් විජයවර්ධන මාවතේ අට මහල් නෙළුම් කුළුනක් ඉදිකිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම සැරසේ. උසින් මීටර් 350 ක් වන මෙම බහු සම්ප්‍රේෂණ කුළුනේ පාවෙන අවන්හලක්, විදුලි සංදේශ කටුගෙයක්, ප්‍රදර්ශන ශාලා, භෝජනාගාර, අමුත්තන් දහසකට සහභාගී විය හැකි උත්සව ශාලාවක්ද අතුළත් වෙයි. මේ කුළුනට ලබන 20 වැනිදා මුල්ගල් තබා මාස තිහකින් ඉදිකිරීම් නිම කිරීමට නියමිතය. ගිවිසුමට අද අත්සන් තැබිණි.

චයිනා නැෂනල් ඉලෙට්‍රෝනික්ස් ඉන්පොර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කෝපරේෂන් හා ඒරෝ ස්පේස් ලෝන්මාර්ච් ඉන්ටර්නැෂනල් ට්‍රේඩිං කෝපරේෂන් මෙහි ඉදිකිරීම් බාරව සිටියි. නව ගුවන්විදුලි හා රූපවාහිනී සේවා 100ක්ද විදුලි සංදේශ සේවා 20 කටද වේගවත් පහසුකම් සැපයීමට මේ මධ්‍යස්ථානයට හැකි බව කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා කියයි.

IMG_1124.gif

IMG_1118.gif

Source: Lankadeepa.lk
 
  • Like
Reactions: erozan

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නියම වැඩක් හදපුවාම නිකන් අයිෆල් කුලුන වගේ තියෙයි :):)
    ඇත්තටම හොද වැඩක්,හදපුවාම ලස්සනට තියෙයි:) :yes:rep+
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    දැන් ඕක හදන්න කොහෙන්ද ණය ගන්නේ....දැන් ලන්කාවෙ උන්ට ඔකද ප්‍රමුක අවශ්යතාවය..ඔකෙන් ආදායම් මොනවද...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    දැන් ඕක හදන්න කොහෙන්ද ණය ගන්නේ....දැන් ලන්කාවෙ උන්ට ඔකද ප්‍රමුක අවශ්යතාවය..ඔකෙන් ආදායම් මොනවද...

    මල් බිස්නස් වැඩි වේ
    සිංහලු උඩ යති

    ඉතාම වැදගත් අවශ්‍යතාව තමයි මේක හැදුවම සිංහලුන්ට පුළුවන් මේකෙන් පැනල ආත්මේ මාරු කරගන්න
     
    aruna47

    Well-known member
  • නියම වැඩක් හදපුවාම නිකන් අයිෆල් කුලුන වගේ තියෙයි :):)
    ඇත්තටම හොද වැඩක්,හදපුවාම ලස්සනට තියෙයි:) :yes:rep+

    අහ් ගොන් සොන්නයෝ ඕක හැදුවාහම තෙල් මිල හාල් කිරි පිටි එතකොට මිනිස්සුන්ගේ රස්සා වැඩි වෙනවද. අනේ තොපි වගේ මි හරක් වැදුවට හෙන ගහන්න ඕන. නොදකින් අවලම් කවලම් හැත්ත. රටට ඕකෙන් වෙන සෙතේ මොකක්ද සොන්නයෝ. අයිෆල් කුළුන වගේද ඕන. දෙන්නද ගෙනල්ලා ලොකු රබර් ෆයියක්. තියෙයි තියෙයි හරියට නිකන් පල්ලියක ටොපා ලොකුවට ගහලා වගේ :rofl::rofl::rofl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හොඳයි එහෙම ඒවා හැදෙන එක.. ලංකාව ලස්සන වෙන එක....
    එත් මේ කරන්න වැඩ කෝටියක් තියෙද්දී ඒවා නොකර මේවා? ණය අරගෙන ණය ආධාර වලින්?
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අහ් ගොන් සොන්නයෝ ඕක හැදුවාහම තෙල් මිල හාල් කිරි පිටි එතකොට මිනිස්සුන්ගේ රස්සා වැඩි වෙනවද. අනේ තොපි වගේ මි හරක් වැදුවට හෙන ගහන්න ඕන. නොදකින් අවලම් කවලම් හැත්ත. රටට ඕකෙන් වෙන සෙතේ මොකක්ද සොන්නයෝ. අයිෆල් කුළුන වගේද ඕන. දෙන්නද ගෙනල්ලා ලොකු රබර් ෆයියක්. තියෙයි තියෙයි හරියට නිකන් පල්ලියක ටොපා ලොකුවට ගහලා වගේ :rofl::rofl::rofl:

    :lol::lol::lol::lol::lol::lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මල් බිස්නස් වැඩි වේ
    සිංහලු උඩ යති

    ඉතාම වැදගත් අවශ්‍යතාව තමයි මේක හැදුවම සිංහලුන්ට පුළුවන් මේකෙන් පැනල ආත්මේ මාරු කරගන්න
    ube kathawa aththa... habai mehemath scene ekak thiyenawa....

    issara ape unta yanna enna pare walawal thibbama kiuwe..kanna bonna nathi unath kamak na mahaththayo parawal tika hadala dunnama athi kiyala,parawal haduwama kiyanawa parawal kannada kiyala...

    Typical Sinhalu :lol::lol:
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    දැන් ඕක හදන්න කොහෙන්ද ණය ගන්නේ....දැන් ලන්කාවෙ උන්ට ඔකද ප්‍රමුක අවශ්යතාවය..ඔකෙන් ආදායම් මොනවද...

    10 idan balapan