යාලුවනේ මේ කතාව අපේ තවත් අහිංසක අම්මා කෙනෙකුට උනවිපතක් ගැනයි.. ඒ වගේම මේ රෝගාතුර වෙලා ඉන්න අම්මවජීවත් කරවන්න වෙර දරන තවත් එක උත්තම පුතෙක් ගැනයි..අවුරුදු 59 වයස මේ අම්මගේ නම කරුණාවතී. සුරංග කියන්නේමේ අම්මට ඉන්න එකම එක පුතාගේ නමයි...ජීවත් වෙන්නේ අනුරාදපුර දිස්ත්රීක්කේගලේවෙල කියන ගමෙයි.. ඇති දුර්ලභ වූ සම දිරාපත් වීමේ රෝගයකින් ඇය අදටත්දරුණු ලෙස පීඩා විඳිනවා... රෝගය නිසා මේ අම්මට වෙලා තියෙන විපත පින්තුරදකින මගේ යාළුවන්ට තේරුම් ගන්න පුළුවන් නේද??? ඇත්තටම සුරංග කියන්නේඅද සමාජයට ලොකු ආදර්ශයක්..`අම්මල තාත්තලට නොයෙකුත් හිංසා වෙන අද සමාජයේසුරංග අම්මා වෙනුවෙන් එයාගේ වගකීම නොපිරිහෙලා ඉටු කරනවා.. උපාදිදාරියෙක් වෙනසුරංග සත්කාරක පන්ති පවත්වල තමයි අම්මව ජීවත් කරවන්නේ... සුරංගගේ එකම පොහොසත් කමඑයාගේ දෛර්ය විතරයි... මගේ යාලුවනේ මේකරුණාවතී අම්මට මගේ, ඔයාලගේ කරුණාව උවමන වෙන වෙලාවක්.. සමාජ සත්කාරයක් විදිහටඔයාලට හැකි පමණින් ඇයට උදව් වෙන්න.. ඕනෑම search site එකක help karunawathi කියලtype කරන්න. ඔයාලට උවමන සෑම විස්තරයක්මදැනගන්න පුළුවන් වේවි....
Code:
http://www.helpkarunawathi.org/index.php
gathe fb eken.
Last edited: