අහිංසක ඉල්ලීමක් 🥲

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    බයියෝ කියන්නෙ බයියෝ
    උන්ගෙ ගති එහෙමයි
    මේ නුල දාපු එකා වගේම
    නොකා හිටියම ඉල්ලුම අඩු වෙලා බිත්තර මිල අඩු වෙනවා. එතකොට ආණ්ඩුවට හොදයි නෙ. පලවෙනි සති දෙකම ඇද්දෙ බිතත්රෙන් නෙ. තව මාසෙකට වඩා අදින්න එපැයි නොවැම්බර් 14 වෙනකං
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,579
    124,906
    113
    දෙහිවල
    නොකා හිටියම ඉල්ලුම අඩු වෙලා බිත්තර මිල අඩු වෙනවා. එතකොට ආණ්ඩුවට හොදයි නෙ. පලවෙනි සති දෙකම ඇද්දෙ බිතත්රෙන් නෙ. තව මාසෙකට වඩා අදින්න එපැයි නොවැම්බර් 14 වෙනකං
    පරන බයියෙක්, දැන් ජෙප්පෙක් 🤮🤮