අහිංසක ජනතාවගේ බදු මුදල් නාස්ති කරන හැටි..

dabba1983

Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    අහිංසක ජනතාවගේ බදු මුදල් නාස්ති කරන හැටි..

    අහිංසක ජනතාවගේ බදු මුදල් නාස්ති කරන මෙහෙමත් කාලකන්නි රටක්..

    RDA එකේ අපුරු මාර්ග අලුත්වැඩියාව. රටක් හැටියට මෙහෙම බොරුකරන රටක්, රටේ බදුගෙවන ජනතාවගේ මුදල් නාස්තිය.
    RDA ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලය නියාගම තල්ගස්වල.

    Last edited:

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    හැම පාරම කාපට් කලාම තියන ප්‍රශ්නේ ඕක තමයි. වෙලාවට මේන්ටෙනන්ස් කරගන්න සල්ලි නැහැ. ඉතින් පාර කැඩෙන වෙලාවට කරන්න පුළුවන් ඕක විතරයි මම හිතන්නේ.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හැම පාරම කාපට් කලාම තියන ප්‍රශ්නේ ඕක තමයි. වෙලාවට මේන්ටෙනන්ස් කරගන්න සල්ලි නැහැ. ඉතින් පාර කැඩෙන වෙලාවට කරන්න පුළුවන් ඕක විතරයි මම හිතන්නේ.

    oya karana waden para chatarma wenawa
    ikmanata kadenawa aya karanwa
    a yana salli walata wade quality ekata karanna puluwan wei man hinathnne
     
    latestlikes

    Junior member
  • Mar 22, 2018
    332
    21
    18
    හැම පාරම කාපට් කලාම තියන ප්‍රශ්නේ ඕක තමයි. වෙලාවට මේන්ටෙනන්ස් කරගන්න සල්ලි නැහැ. ඉතින් පාර කැඩෙන වෙලාවට කරන්න පුළුවන් ඕක විතරයි මම හිතන්නේ.

    mahindaya salli nasthi karala paarawal heduwane neda ban. aparade
     
    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    හැම පාරම කාපට් කලාම තියන ප්‍රශ්නේ ඕක තමයි. වෙලාවට මේන්ටෙනන්ස් කරගන්න සල්ලි නැහැ. ඉතින් පාර කැඩෙන වෙලාවට කරන්න පුළුවන් ඕක විතරයි මම හිතන්නේ.

    කාපට් කලා කියලා වලවල් වහන්න මහ ලොකු වියදම් යන්නේ නැහැ.
    කරන විදියේ විතරයි වැරදී.
    කාපට් පාරවල වලවල් වහන්නේ කාපට් පාරෙ හරි හතරැස් කොටුවක් කපලා එකට තාර දාලා එවෙලේම තලන්න ඔනේ.වෙන රටවල් වල කරන්නේ එහෙම .
    ලන්කාවෙ නිකම්ම තාර දාල වාහන වලින් තැලෙන්න කියලා මූන් යනවා.
    දවස් දෙකෙන් ආයෙත් වලක්.
    ලන්කාවෙ වෙ වගේ මෝඩ හරක් ටිකක් බන්ගලාදෙශ් වලත් හොයන්න නැහැ.​
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මාරවල් මේන්ටේන් කරන වැඩ මුන් හිතා මතා කරන්නේ නැහැ. වැඩි වියදමක් යන්නේ නැහැ කඩීගෙන එනකොටම පිරියම් යෙදුවොත්. හැබැයි මුන් හිතාමතාම පාර කැඩිලා සොරි වෙන්න දෙනවා. මොකද එතකොට දේශපාලයකයන්ට සහ නිලදාරීන්ට පුළුවන් පාරේ සම්පූර්ණ කාපට් එකම අලුතින් දාන්න කොන්ත්‍රාත් දෙන්න. එකෙන් උන්ට හොඳට කොමිස් ගහන්න පුළුවන්.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෝඩකම නූගත් මිනිස්සුන්ගේ බන්. දේශපාලකයෝ මේ විදියට කරන්නේ හිතා මතා.

    කාපට් කලා කියලා වලවල් වහන්න මහ ලොකු වියදම් යන්නේ නැහැ.
    කරන විදියේ විතරයි වැරදී.
    කාපට් පාරවල වලවල් වහන්නේ කාපට් පාරෙ හරි හතරැස් කොටුවක් කපලා එකට තාර දාලා එවෙලේම තලන්න ඔනේ.වෙන රටවල් වල කරන්නේ එහෙම .
    ලන්කාවෙ නිකම්ම තාර දාල වාහන වලින් තැලෙන්න කියලා මූන් යනවා.
    දවස් දෙකෙන් ආයෙත් වලක්.
    ලන්කාවෙ වෙ වගේ මෝඩ හරක් ටිකක් බන්ගලාදෙශ් වලත් හොයන්න නැහැ.​
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93

    කාපට් කලා කියලා වලවල් වහන්න මහ ලොකු වියදම් යන්නේ නැහැ.
    කරන විදියේ විතරයි වැරදී.
    කාපට් පාරවල වලවල් වහන්නේ කාපට් පාරෙ හරි හතරැස් කොටුවක් කපලා එකට තාර දාලා එවෙලේම තලන්න ඔනේ.වෙන රටවල් වල කරන්නේ එහෙම .
    ලන්කාවෙ නිකම්ම තාර දාල වාහන වලින් තැලෙන්න කියලා මූන් යනවා.
    දවස් දෙකෙන් ආයෙත් වලක්.
    ලන්කාවෙ වෙ වගේ මෝඩ හරක් ටිකක් බන්ගලාදෙශ් වලත් හොයන්න නැහැ.​

    ඔව් ඒක ඇත්ත. හරි විදිය නම් ඒක තමයි. නමුත් පොඩ්ඩක් හොයල බලන්න ඒ වගේ දෙයක් කරන්න පුළුවන් නඩත්තු වියදමක් රජයෙන් වෙන් කරනවද කියල. මම දන්නා තරමින් කරන්න පුළුවන් උපරිමය තමයි ඔය කරන්නේ. :yes:
     
    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    ඔව් ඒක ඇත්ත. හරි විදිය නම් ඒක තමයි. නමුත් පොඩ්ඩක් හොයල බලන්න ඒ වගේ දෙයක් කරන්න පුළුවන් නඩත්තු වියදමක් රජයෙන් වෙන් කරනවද කියල. මම දන්නා තරමින් කරන්න පුළුවන් උපරිමය තමයි ඔය කරන්නේ. :yes:
    බිලියන ගනන් යන්නෙ නැහැ
    මැශින් දෙකයි ඔනේ ..
    1.තාර පාර කපන මැශීන් එක..
    2.තාර පාර තලන හයිඩ්‍රොලික් මැශීන් එක.
    ඔය දෙක විතරයි වැඩිපුර ඔන්නේ.
    ඔය දෙකම පොඩි මැශින් දෙකක් අතේ අරගෙන යන්න පුලුවන් .
    එක දවසකට පාර්ලිමේන්තුවේ වියදම් වලින් මෙ වගේ මැශීන් 1000 වත් ගන්න පුලුවන් ..

    pothole-patcher-4.jpg

    Last edited:

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    බිලියන ගනන් යන්නෙ නැහැ
    මැශින් දෙකයි ඔනේ ..
    1.තාර පාර කපන මැශීන් එක..
    2.තාර පාර තලන හයිඩ්‍රොලික් මැශීන් එක.
    ඔය දෙක විතරයි වැඩිපුර ඔන්නේ.
    ඔය දෙකම පොඩි මැශින් දෙකක් අතේ අරගෙන යන්න පුලුවන් .
    එක දවසකට පාර්ලිමේන්තුවේ වියදම් වලින් මෙ වගේ මැශීන් 1000 වත් ගන්න පුලුවන් ..

    ඒකත් ඇත්ත බං. ඒත් එහෙම සල්ලි වෙන් නොකරන එකනේ ගැටලුව. දේශපාලන අධිකාරියෙන් වෙන් කරන ප්‍රමාණෙන් තමයි ඉතින් ඔය කරන්නේ.