අහිංසක ජීවිතයක් තෙල් පෝලිමට බිලි වෙයි

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,970
    16,996
    113
    Colombo
    ඇයි බං මෙහෙම පෝලිම් වල මිනිස්සු මැරෙන්නෙ? හිටගෙනත් නෙවෙයි ඉන්නෙ. වැඩිය නාකිත් නෑ.
     
    • Like
    • Sad
    Reactions: hitter and Any.key

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    ඇයි බං මෙහෙම පෝලිම් වල මිනිස්සු මැරෙන්නෙ? හිටගෙනත් නෙවෙයි ඉන්නෙ. වැඩිය නාකිත් නෑ.
    තෙල් ගහගත්තාම ඉඳහිට පපුව ඇදුම් කන එක එහෙම දොස්තර කෙනෙකුට පෙන්නලා බෙහෙතක් හේතක් ගන්න සල්ලි ඉතුරු වෙන්නැතුව ඇති
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    පපුවෙ අමාරුකාරයොනම් ඉතින් ලැට් වලදිත් මැරිලා තියෙනවා
     
    • Like
    Reactions: hitter

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,763
    12,699
    113
    127.0.0.1:8080/Kandy
    තෙල් ගහගත්තාම ඉඳහිට පපුව ඇදුම් කන එක එහෙම දොස්තර කෙනෙකුට පෙන්නලා බෙහෙතක් හේතක් ගන්න සල්ලි ඉතුරු වෙන්නැතුව ඇති
    ow ban me magule fuel hinda salli okkoma tanks wala. melo ithuruwak na. mona magulak karannada manda.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,731
    113
    ඇයි බං මෙහෙම පෝලිම් වල මිනිස්සු මැරෙන්නෙ? හිටගෙනත් නෙවෙයි ඉන්නෙ. වැඩිය නාකිත් නෑ.
    stress athi bn issarahata loan gewanna kanna bonne kohomada kiyala mathak weddi
     
    • Like
    Reactions: hitter

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    ත්‍රීවීල් රියදුරන් නම් ඉඳගෙනමයි ජීවිතේ, එක්සයිස් මදි.
    අනික තෙල් ගහන්න ගිහාම පාස්පෝට් පෝලිම්වල වගේ හිටගෙනම ඉන්නෙ නෑනෙ.
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඇයි බං මෙහෙම පෝලිම් වල මිනිස්සු මැරෙන්නෙ? හිටගෙනත් නෙවෙයි ඉන්නෙ. වැඩිය නාකිත් නෑ.
    කොරෝනා වැක්සින් ප්‍රතිඵල