අහිංසක පවුලගේ...
උදව්වක් කරන්න බැරි නම් කරන්න පුලුවන් කෙනෙක්ට දකින්න share කරන්න..ඒකත් මහා පිනක් වෙයි ඔයාලට

contact :- 0757-197453 /0778-424088 (ජානක)
ගමේ ග්රාම නිළධාරි සමග මුන ගැසි ආධාර කරන්න..
නවනැලිය ගමේ පදිංචි මේ අහිංසක පවුලගේ චුටි ගේ පොඩිඩ ගිනි අරන්- පාසල් යන චූටි දෝණිට කිසිම දෙයක් ඉතුරැ කරලා නෑ..
️
තාත්තත් මෙයාල දාලා ගිහින්. මේ ගේ පොඩිඩ හදලා තියෙන්නෙත් රජයේ ඉඩමක ගමේ මිනිස්සු සතෙන් සතේ එකතු කරලා.දැනට ඉන්නේ ලග ගෙදරක-පාසල් යන්නේ හගු/ පල්ලේබෝවල විදයාලයේ
ගමේ මිනිස්සුන්ට ආයෙත් ගේ හදා දෙන එකත් අභියෝගයක්.
උදවුවක් කරන්න හැකි අයෙක් ඉන්නවානමි උපකාරයක් කරන්න...
හැකිතාක් ශෙයා කරන්න...
SOURCE: https://www.facebook.com/Jaramaraofficial/