අහිංසක පවුලගේ...

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    අහිංසක පවුලගේ...

    97559209_1123422554684652_2596524965582864384_n.jpg


    97390134_1123422621351312_7538619626930831360_n.jpg


    උදව්වක් කරන්න බැරි නම් කරන්න පුලුවන් කෙනෙක්ට දකින්න share කරන්න..ඒකත් මහා පිනක් වෙයි ඔයාලට🙏🙏


    contact :- 0757-197453 /0778-424088 (ජානක) 📞


    ගමේ ග්‍රාම නිළධාරි සමග මුන ගැසි ආධාර කරන්න..


    නවනැලිය ගමේ පදිංචි මේ අහිංසක පවුලගේ චුටි ගේ පොඩිඩ ගිනි අරන්- පාසල් යන චූටි දෝණිට කිසිම දෙයක් ඉතුරැ කරලා නෑ.. 🏠


    තාත්තත් මෙයාල දාලා ගිහින්. මේ ගේ පොඩිඩ හදලා තියෙන්නෙත් රජයේ ඉඩමක ගමේ මිනිස්සු සතෙන් සතේ එකතු කරලා.දැනට ඉන්නේ ලග ගෙදරක-පාසල් යන්නේ හගු/ පල්ලේබෝවල විදයාලයේ
    ගමේ මිනිස්සුන්ට ආයෙත් ගේ හදා දෙන එකත් අභියෝගයක්.



    උදවුවක් කරන්න හැකි අයෙක් ඉන්නවානමි උපකාරයක් කරන්න...



    හැකිතාක් ශෙයා කරන්න...🔰


    SOURCE: https://www.facebook.com/Jaramaraofficial/
     
    • Like
    Reactions: Pessimist