අහිංසක පොලීසියට හොස්පිටලයිස් වෙන්න ගැසූ

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අහිංසක පොලීසියට හොස්පිටලයිස් වෙන්න ගැසූ

    අපේ අහිංසක පොලීසියට හොස්පිටලයිස් වෙන්න ගැසූ විජිත හේරත් මැරයා ඇතුලු ජෙනරාල්ගේ අනෙකුත් මැරයින් වහාම යුද්ධාදිකරණයකට ඉදිරිපත් කරනු (ඔවුන් හමුදාවේ නොවූවාට කමක් නැත)

    අපේ පොලීසිය හරිම අහිංසකය. වීරවංශ ඉහඳපණුවාගේ අපවාසයට පැමිණ තොප්පිය විසි කරද්දීත්, ටොකු අනිද්දීත් අහිංසකව කරබාගෙන හිටපු, මැරවින් අර සමුර්ධි මනුස්සයාව ගස් බඳිත්දී ජංගිය තෙමාගත් උණහපුලුවන් සේ බලාසිටි, සිරසට ගල් ගහනවිට ඉතා සාමකාමී ලෙස පැත්ත පලාතේ නෑවිත් සිටි අපේ අහිංසක පොලීසියට විජිත හේරත් ඇතුලු ජෙනරාල්ගේ මැර නඩය හොස්සපිටල් ඇඩ්මිට් වෙන්නම ගසා තිබේ.

    මේ නසරාණි වැඩය කිසිසේත් ඉවසිය යුතු නැත. ජෙනරලගේ මේ අධම හෙන්චයියලා ටික මොකක් හෝ පල් බොරු ටිකක් ගොතා, රජය පෙරලන්නට ගාල්ලේදී පෙලපාලි ගියා යයි කියා හෝ කුදලාගෙන ගොස් යුධ්දාධිකරණයකට ඉදිරිපත් කල යුතුය.

    උන් හමුදාවේ නොවුනාට කමක් නැත. මීට අවුරුදු විස්සකට පෙර උන් හමුදාවට බැඳී වෙපන්ස් ට්‍රේනින් ගෙන, වෙපන් එකත් රැගෙන හමුදාසේවයෙන් පැනගිය බවට ඇසුන් දුටු සාක්ශි ඕනෑතරම් සොයාගත හැකිය.

    ඒනිසා කල් බලමින් ඉඳ වැඩේ කොහු නොකරගෙන කලයුතුදේ අදම කරන්න.

    http://sinhala-nazi.blogspot.com/2010/08/blog-post_13.html
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ow ban
    ara agillak adu ekava athulata dala nehene :sorry:
    u eliye
    thamath

    ඕක මොකක්ද? අඩුමගානේ අවුරුද 10කට හිරේ යන්න ඕනෑ මර්වින් "දුටුගැමුණු" ද සිල්වාත් තාම එලියනෙ.:cool:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,779
    113
    welawata 3 denek giye :shocked::shocked:
    pelapaliya poliesiya lagin giyanam .,polis karayo tika ada naha :P :P