අහිංසක වනිත්මා

Giant

Well-known member
  • Jan 24, 2016
    7,602
    9,373
    113
    මේක කියෙව්වම නම් පට්ටම විදියට ලංකාව ගැන අවුලක් හිතුනා සගෝ. මේ කෙල්ල ලොකු ටෝක් දෙද්දිම මට හිතුනා ලොකු පොරක් පිටිපස්සෙන් ඇති කියලා. පොඩි මයිනට විතරක් බැනලා වැඩක් නෑ බන්. හැම ලෙවල් එකම පවුල් වාදෙන් පිරිලා. බලපන් මේ කාලකන්නි පවුලත් එහෙමනේ. ඒ කරලා තව කටේ පවර් එක. අහිංසක ගම් වලින් එන එවුන් ගම් වලට වැලලෙනවා. නොදකින් වනිත්මා

    සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ චනිත්මාගේ සිදුවීම සම්බන්ධයෙන් මාගේ උණන්දුව තිබුණේ එහි ජාතික වැදගත්කමට පමණයි.
    හුදෙකලා සිදුවීම සහ සම්මානයකට සැබෑ හිමිකරුවා කවුද වැනි ළදරු ප්‍රශ්න සාකච්ඡා කිරීම කාලය කා දැමීමක් විතරයි.
    නමුත් මේ සිදුවීමෙන් හෙළි වූ ශ්‍රී ලංකාවේ සිදුවෙන තවත් ජාතික අපරාධයක් ගැන අප සාකච්ඡා කළ යුතුයි.
    එනම් බලවත් තාත්තාලාගේ, විශේෂයෙන්ම ක්‍රීඩාවට සම්බන්ධ පියවරුන්ගේ දරුවන්ට ක්‍රීඩාවකදි ලැබෙන විශේෂ වරප්‍රසාද සහ ඒ හේතුවෙන් අනෙක් ක්‍රීඩකයන්ට සිදුවන කැපිල්ල.
    සචිත් පතිරණ. ක්‍රීඩා සමාජ මට්ටමටවත් පැමිණිය යුතු නැති ක්‍රීඩකයෙක්.
    හැබැයි ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළා. ඒ ඔහුගේ පියා ජානක පතිරණ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පොරක් නිසා.
    මධ්‍යම පළාතේ ක්‍රිකට් ලොක්කා ජානක. ඔහුට ක්‍රිකට් නිලවරණයේ ඡන්ද 9 ක් හිමියි. ඔහු ශම්මි - තිලංග පාර්ශවයේ බල කණුවක්.
    දැන් සචිත්, ජාතික සංචිත වල පුහුණුකරුවෙක් වී මසකට මිලියන ගණනින් වැටුප් ලබනවා.
    ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ගොඩ් ෆාදර්, ලුවී කරුණාරත්න ගේ දරුවන්ට බැඩ්මින්ටන් ක්‍රීඩාවේ විශේෂ වරප්‍රසාද හිමි වුණා.
    ඔවුන්ගේ තරගයට සිටි ක්‍රීඩකයන් ගණනාවක් කපා දැමුණා.
    දැන් මේ සිරිමාවෝ විද්‍යාලයේ ආන්දෝලනාත්මක චරිතය, චනිත්මා සිනාලි.
    ස්කොෂ් ජාතික පුහුණුකරු, චන්දන මහේෂ් ගේ දියණිය චනිත්මා.
    චනිත්මා ඇය ජාතික ශූරිය වූ බවත් ඇය කොමන්වෙල්ත් තරගාවලිය සදහා සහභාගී වූ බවත් ආඩම්බරයෙන් ප්‍රකාශ කළා.
    නමුත් ඇය කොමන්වෙල්ත් තරගාවලියට සහභාගි වුණේ කොහොමද ?
    එය සාකච්ඡා කළ යුතුම මාතෘකාවක්.
    වසර තුනක් පුරා පිට පිට ශ්‍රී ලංකාවේ ජාතික ස්කොෂ් ශූරිය වූයේ ෆාතූම් ඉසදීන්.
    වයස අවුරුදු 27 ක තරුණියක්.
    ඇය තමයි එවකට ජාතික ශූරිය. 2019 සිට 2022 දක්වාම ජාතික ශූරිය.
    2022 ජූලි - අගෝස්තු එංගලන්තයේ බර්මින්ග්හැම් නුවර පැවැති පොදුරාජ්‍ය මණ්ඩල තරග සදහා නිතරගයෙන්ම සුදුසුකම් ලැබිය යුත්තේ ඇය.
    හැබැයි ස්කොෂ් සංගමය හෙවත් චනිත්මාගේ තාත්තා චන්දන මහේෂ්, ජාතික ශූරිය සිටියදීම සුදුසුකම් ලැබීමේ තරගාවලියක් සංවිධානය කළා.
    නමුත් වෙනසක් සිදුවූයේ නැහැ.
    සුපුරුදු පරිදි සුදුසුකම් ලැබීමේ තරගාවලියේදීත්, අවසන් තරගයේ දී ෆාතූම් ඉසදීන්, ඉතාම පහසුවෙන් චනිත්මා පරාජය කළා.
    ඒ තරගයේ විනිසුරු තීරණ පැහැදිලිවම චනිත්මාට වාසිදායකව ලබා දුන් බව තරගය බලපු උදවිය කියනවා.
    එහෙම පසුබිම පවා ෆාතූම් ඉසදීන් පහසුවෙන්ම තරගය ජයග්‍රහණය කළා.
    ඉතින් තර්කයකින් තොරවම පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට යන්න ඕන ෆාතූම් ඉසදීන්.
    නමුත් මොකක්ද වුණේ ?
    පුහුණුකරුවන්ගේ විශේෂ අභිමතය පරිදි පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට යැව්වේ චනිත්මා.
    කවුද පුහුණුකරුවා ?
    ඇයගේ පියා, ස්කොෂ් ජාතික පුහුණුකරු චන්දන මහේෂ්.
    එතැනදී ඇති වූ සිත්තැවුල නිසා ජාතික ශූරිය ෆාතූම් ඉසදීන් මාස ගණනාවක් ක්‍රීඩාව අත්හැර හිටියා.
    ඇය පුහුණුවීම් සහ ක්‍රීඩාව අත්හැරියා.
    එය අතිශය සාධාරණයි.
    චනිත්මා සහ ඇගේ පියා විසින් අසාධාරන ලෙස උදුරාගනු ලැබුවේ ඇයගේ අවස්ථාව.
    මේ මුස්ලිම් තරුණියක්. ඔවුන් මෙවැනි ක්‍රීඩා වලට එන්නේ නොයෙක් බාධා මැද.
    නමුත් ඒ සියලූම බාධා මැද ඇය ජාතික ශූරිය වුණා. සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජය ගත්තා.
    ලෝක ස්කොෂ් ශ්‍රේණිගත කිරීම් ශ්‍රී ලාංකික ක්‍රිඩිකාවක් ලැබූ ඉහළම ශ්‍රේණිගත කිරීම් ලැබූ ක්‍රීඩිකාව
    නමුත් අවසානයේ ස්කොෂ් ජාතික පුහුණුකරුවා, ඔහුගේ දුව තරගාවලියට අරන් ගියා.
    අපි සාෆියා යමීක් ගැන කතා කරනවා. වාසනාවට සාෆියාට බලවත් පියෙකුගේ දුවෙක් සම්මුඛ වුණේ නැහැ.
    එම නිසා අද ඇය ශූරියක්. අප සැවොම ඇයගේ නම දන්නවා.
    නමුත් ෆාතූම් ඉසදීන් එතරම් වාසනාවන්ත වුණේ නැහැ.
    ඔබ ඇයගේ නම දන්නේ නැහැ.
    චනිත්මා පාසල් වේදිකාවේ ඇයට සිදු වූ අසාධාරණයක් ගැන කතා කළා.
    එවැනි සිදුවීම් ගැන අපට උණන්දුවක් නැහැ.
    නමුත් රට නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී වන ජාතික නියෝජනය ගැන කතා කිරීමේ අයිතියක් සහ වගකීමක් අපිට තිබෙනවා.
    චනිත්මා.
    ඔබ අද ඔබේ පාසලේ සම්මානයකට උරණ වී, වේදිකාවේ කතා කළා.
    හැබැයි ඔයා තාත්තාගේ බලයෙන් උදුර ගත්තු ෆාතූම් ඉසදීන්ගේ අවස්ථාව ගැන ඔයාට දුක හිතුනේ නැත්ද ?
    ඔයාගේ තාත්තා ස්කොෂ් ජාතික සංගමයේ බලවත් චරිතයක්. ජාතික පුහුණුකරුවා.
    ඔහුගේ බලයෙන්, වෙනත් තරුණියකගේ අවස්ථාව උදුරා ගනිද්දි ඔයාට ලැජ්ජා හිතුනේ නැත්ද ?
    ඔයා කොමන්වෙල්ත් යද්දි, හිත රිදිලා, කලකිරිලා, ක්‍රීඩාවත් අතෑරපු ජාතික ශූරිය එහෙම නැත්නම් 'ඩීසර්විං චැම්පියන්' ගැන ඔයාට වරදකාරී හැඟීමක් ඇති වුණේ නැත්ද ?
    අදටත් ස්කොෂ් තරගාවලි වලදී ඔයාට විශේෂ විනිසුරු තීරණ ලැබිලා, ජය ගනිද්දී ඔයාට ලැජ්ජ හිතෙන්නේ නැත්ද ?
    එදා ඒ විදියට වෙන ළමයෙක්ගේ අවස්ථාව හොරකම් කරගෙන කොමන්වෙල්ත් ගියපු, චනිත්මා තරගාවලියේ විශේෂ ජයග්‍රහණයක් නොලබා නැවත ලංකාවට ආවා.
    සමහර විට ජාතික ශූරිය ෆාතූම් ඉසදීන්, ඒ තරගාවලියට සහභාගී වුණා නම් ප්‍රතිඵලය වෙනස් වීමටත් තිබුණා.
    එහිදී පරාජය වුණේ චනිත්මාවත්, චන්දන මහේෂ්ගේ දුවවත් නෙවෙයි.
    ශ්‍රී ලංකා ක්‍රීඩිකාව. නුසුදුසු ක්‍රීඩිකාවක්, තාත්තාගේ බලයෙන් ජාත්‍යන්තර තරගාවලියකට ගිහින් පැරදුණේ අපේ රට.
    එය ජාතික අපරාධයක්.
    ස්කොෂ් සඳහා ජාත්‍යන්තර තරගාවලි වල ශ්‍රී ලංකාවට නියෝජනයක් හිමිවන්නේ සැබෑ ලෙසම ජාතික ශූරයන්ට මිසෙක, ස්කොෂ් යනු චනිත්මාගේ පියාගේ බූදලයක් නොවෙයි.
    (වර්තමානයේ යථාර්තය අනුව නම් එය චනිත්මාගේ පියාගේ බූදලයක්)
    2022 ජූලි මාසයේ සිට ශ්‍රී ලංකාවට දක්ෂ ස්කොෂ් ශූරියක් අත්හැරුණා. ඒ ෆාතූම්.
    ඉන්පසුව ඇය කවදාවත් සුපුරුදු දක්ෂතා අතරට පැමිණියේ නැහැ.
    චනිත්මාලා අද කිරුළු පළදින්නේ, එවන් දක්ෂයන් ඔවුන් අතින්ම විනාශ කළ සුසාන භූමියක.
    මේ ශ්‍රී ලංකාවේ ස්කොෂ් ක්‍රීඩාවේ පමණක් සිදුවන අපරාධයක් නොවෙයි.
    බොහෝ ක්‍රීඩාවන් වල පුහුණුකාර සහ බලවත් පියවරු තමන්ගේ දරුවන් ක්‍රීඩාවෙන් ඉදිරියට ගෙන එනවා.
    අනෙක් ක්‍රීඩකයන් කපා දමනවා.
    විදෙස් සංචාර තමන්ගේ දරුවන්ට ලබා දෙනවා.
    විවිධ තාක්ෂණික සහ විනිසුරු උපක්‍රම යොදවමින් සැබෑ දක්ෂයන් පරාජය කරනවා.
    තමන්ගේ දරුවන් ඉදිරියට ගෙන එනවා.
    තිත්ත යථාර්තය නම් සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ චනිත්මාත් එලෙස , පියා විසින් ඉදිරියට ගෙන ආ ක්‍රීඩිකාවක්.
    මේ සියල්ල හෙළිවූයේ ඇය රටේ මාතෘකාවක් වූ නිසා.
    එසේ නොවන්නට හෙට දිනයේත්, ස්කොෂ් ජාත්‍යන්තර තරගාවලි වල සැබෑ සුදුස්සන් සිටියදී චන්දන මහේෂ් සිය දියණියට අවස්ථාවන් ලබා දිය හැකියි.
    කෙසේ වෙතත් සැබෑ ජාතික ශූරිය වී දැඩි අසාධාරණයන්ට මුහුණ දුන්, පසුව ක්‍රීඩාව සහ රට ගැන කළකිරුණු ෆාතූම් ඉසදීන්ගෙන්, මා ශ්‍රී ලංකාවම නියෝජනය කරමින් සමාව අයදිනවා.
    2022 වසරේ දී ඔබ ගැන හඬ නැගීමට නොහැකි වූවාට අපට සමාවෙන්න.
    එමෙන්ම චනිත්මාගේ ආන්දෝලනාත්මක කතාව නිසා, රටට සැඟව තිබූ මේ ජාතික අපරාධය හෙළිවීම ගැන මා චනිත්මාට ස්තූතිවන්ත වෙනවා.
    මේ තමයි ශ්‍රී ලංකාවේ බොහෝ සැඟවුණු ක්‍රීඩා වල තිත්ත යථාර්තය.
    දක්ෂයන්ට වඩා පවුලට සහ සබදතා වලට තැන ලැබෙන අපේ ක්‍රීඩාව.

    605576339_1289324493229389_8188956269256468632_n.jpg

    උපුටාගැනීමක්. බුකියෙන්
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    421
    473
    63

    View attachment 260566

    උපුටාගැනීමක්. බුකියෙන්
    මේක සිරානම් අනිවාර්යයෙන්ම ඒකිටත් තාත්තටත ඔය මඩ පාර සැරටම වදින්න ඕනේ. හැබැයි ඔය ස්ටේජ් සිදුවීමට විරුද්ධව නෙවේ. මොකද ඔය සිදුවීම එදා මෙදා තුර ලංකාවේ වෙච්ච ඉස්කෝල වල carry වැඩ වලට බලපෑම් කරන්න පුළුවන් ලොකු පිම්මක්. මේක gen z උන්ගේ විශේෂත්වයක් නිසාම නෙවේ මේ social media වල power එක නිසා. ඒනිසා මේ වෙච්ච සිදුවීම වැරදියි කියලා හංවඩු ගහන්න මේක යොදාගන්නැතුව හිටියනම් ඒක අනාගතයට තව එකෙක්ට කට අරින්න පණ එයි.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,602
    9,373
    113
    ලංකාව ගොඩ යන් නැත්තේ ලොකුම හේතුවමේක බන්

    ජාති ආගම් බේද ඕනේ නෑ. ජාතික ශුරිය මුස්ලිම් කෙල්ල නම් ඒ කෙල්ලනේ රට යන්න ඕනේ
    මේකිගේ තාත්තා නැෂනල් කෝච් උනා කියලා ටුවර් දෙන එක සාධාරණද කියපල්ලකෝ

    ෆක් යූ වනිත්මා

    අනුර බොසා මේවා ගැන හොයලා බලන්න @shenat @nul

    මචං ඒකි අම්බ ෆෝම් එකෙන් ටෝක් දෙන්නේ
    එහෙම නැතිව ටැලන්ට් එකකින් නෙමේ
    ඒකි නැගිටින්නේ පිටිපස්සෙන් පට්ට බැකප් එකක් තියෙන නිසා
    උඹ හිතන්න එපා ගමෙන් ආව අහිංසක එකෙක් කට පණ තියෙන නිසා කතා කලා කියලා
    සමහර විට සිරිමාවෝ ප්‍රින්සිපල්ට ට්‍රාන්සර් එකක් දෙන්න උනත් පවර් එකක් එකිගේ තාත්තට ඇති

    සෝ එහෙම එකි ස්ටේජ් එකක කතා කරන එක පුර්වාදර්ශයක් නෙමේ. අමු කුහක වැඩක්
    මේකි මැච් වල ඩිෂිසන් හිටන් මාරෙට වෙනස් කරලා

    අනික උඹට නිකමටවත් නෝට් උන් නැද්ද ලංකාවේ විතරක් නෙමේ පිටරටවලින් මෙන්ටෙන් වෙන සිංහල පේජ් බර ගාණකත් මේක වයිරල් උනා වනිත්මාට උණ අසාධාරණේ. මේක උන්ගේ පවුල පට්ටෙට වියදම් කරලා කරපු ලොකු ප්‍රොෙජක්ට් එකක් බන්

    හැබැයි එකට සෙනිවව රිටන් එක ආවා පොඩි බැල්ලිට
    ------ Post added on Dec 24, 2025 at 3:00 AM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,985
    113
    සිරාවට ජෙන් Z උන්ගෙ ගැම්ම, කොන්ද කිය කිය හෑලි දැම්මට ඉස්කෝලෙක ලමයෙක් විශේෂයෙන්ම කෙල්ලෙක් ඔහොම ඔන්ද ස්පොට් ගේම ඉල්ලන්න යන්නෙ නෑ පිටිපස්සෙන් හයිය අත්තක් නැත්තං. ඉස්සරත් ඔහොම උන් ඕනතරං හිටියා.

    අපේ ඉස්කෝල වලත් හිටියෙ 11 වසරෙ ඉද්දි 13 වසරෙ අයියලාට හිටන් ටෝක් කරලා ගේම ඉල්ලන්න බය නැති උන්? හැබැයි ඇත්තම කතාව එහෙම ගේම ඉල්ලන එකා ගොඩක් වෙලාවට ටවුන් වල 'වත්තක' එකෙක්. නැත්තං උගෙ අයියා හරි තාත්තා හරි ගංජා විකුනන නිතර ඇතුලට එලියට යන ලෝකල් 'චණ්ඩියෙක්'. අපේ දෙමව්පියොන්ට ගහගෙන මාට්ටු උනොත් ගෙදරිනුත් ගුටි කන්න උනාට ඒ වගේ අඩුකුලේ කාඩ මුඩුක්කු 3rd class පවුල්වල මහ උන් පොඩි උන්ට කියන්නෙ එක එකාගෙන් ගුටි කාලානම් ගෙදර එන්න එපා. අතට අහු උන එකෙන් ගහපන්. ඉතුරු ටික අපි බලාගන්නම් කියලා. ඒ බැකප් එක තියනවා කියලා දන්න හින්දා තමයි බය නැතුව ගේම ඉල්ලන්නෙ. ඊටපස්සෙ 13 උන්ගෙන් හොදි බේරෙන්න කෑවම ඊටපස්සෙ ඉස්කෝලෙ ඇරෙනකොට ටවුමෙ කුඩ්ඩො ටිකයි ගංජාකාරයො ටිකයි වත්තෙ කාලකන්ණි හැත්තයි ඉස්කෝලෙ ගේට්ටුව ලග. ඊටපස්සෙ පැනලා අර 13 එවුන්ට උන් ගහනවා හොදටම. එදා ඉදන් අර පොඩි එකා ' කැරියෙක්' වෙනවා 🤣 ඔන්න ඕකයි ඒකාලෙත් උනේ.

    හැබැයි ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුදු 10 පැන්නට පස්සෙ අද ඒ 'කැරියො' හම්බෙනවා ඉදහිට. සමහරු හොටෙල්වල වේටර්ලා. සමහරු සික්කො. තවත් සමහරු ටෙක් කෝස් කරලා වර්ක්ශොප් වල. උන් ඒවගෙ නම් මිනිස්සුන්ගෙන් බලු බැනුම් අහගෙන කන පාත් කරගෙන බල්ලො වගේ ඉන්නෙ දැන් 🤣

    ඔතනින් ත්‍රීවිල් එකක් අරන් පාරට දාගෙන ඉන්න උන්, පොඩි බිස්නස් කරන උන් එහෙම තාම අර කැරියා ලයින් එකෙන් ඉන්න හදනවා හැබැයි ඉස්කෝලෙ යන පොඩි උන් ටිකයි හන්දියෙ ඉන්න උන් වගේම නූගත් රස්තියාදු කාරයො සෙට් එකයි ඇරෙන්න බල්ලෙක්වත් උන්ව ගනන් ගන්නෑ. හැබැයි ඉස්කෝලෙ යන පොඩි උන්ට උන් හෙන වීරයො
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    ලංකාව ගොඩ යන් නැත්තේ ලොකුම හේතුවමේක බන්

    ජාති ආගම් බේද ඕනේ නෑ. ජාතික ශුරිය මුස්ලිම් කෙල්ල නම් ඒ කෙල්ලනේ රට යන්න ඕනේ
    මේකිගේ තාත්තා නැෂනල් කෝච් උනා කියලා ටුවර් දෙන එක සාධාරණද කියපල්ලකෝ

    ෆක් යූ වනිත්මා

    අනුර බොසා මේවා ගැන හොයලා බලන්න @shenat @nul

    මචං ඒකි අම්බ ෆෝම් එකෙන් ටෝක් දෙන්නේ
    එහෙම නැතිව ටැලන්ට් එකකින් නෙමේ
    ඒකි නැගිටින්නේ පිටිපස්සෙන් පට්ට බැකප් එකක් තියෙන නිසා
    උඹ හිතන්න එපා ගමෙන් ආව අහිංසක එකෙක් කට පණ තියෙන නිසා කතා කලා කියලා
    සමහර විට සිරිමාවෝ ප්‍රින්සිපල්ට ට්‍රාන්සර් එකක් දෙන්න උනත් පවර් එකක් එකිගේ තාත්තට ඇති

    සෝ එහෙම එකි ස්ටේජ් එකක කතා කරන එක පුර්වාදර්ශයක් නෙමේ. අමු කුහක වැඩක්
    මේකි මැච් වල ඩිෂිසන් හිටන් මාරෙට වෙනස් කරලා

    අනික උඹට නිකමටවත් නෝට් උන් නැද්ද ලංකාවේ විතරක් නෙමේ පිටරටවලින් මෙන්ටෙන් වෙන සිංහල පේජ් බර ගාණකත් මේක වයිරල් උනා වනිත්මාට උණ අසාධාරණේ. මේක උන්ගේ පවුල පට්ටෙට වියදම් කරලා කරපු ලොකු ප්‍රොෙජක්ට් එකක් බන්

    හැබැයි එකට සෙනිවව රිටන් එක ආවා පොඩි බැල්ලිට
    ------ Post added on Dec 24, 2025 at 3:00 AM
    පිස්සුද බන් මුල ඉදන්ම පේනවනේ ගමෙන් ආපු අහිංසක කෙල්ලෙක් නෙවේ කියලා මූනෙන්ම.
    (මේක හෑල්ලක්)
    දැන් ඔය අනිත් සිද්දියත් ඇත්තද කියලා අපි දන්නෑනේ. අපි ඇස් දෙකට දැක්කෙ ඕකි කතා කරන එක. මම කියන්නෙත් ඒකිව ෆෝම් කරන්න කියලා නෙවේ. මගේ මතේ ඒකි ස්ටේජ් එකේ එහෙම කතාකරපු එක වැරදි දේකින් හරි ඉස්සරහ සමාජෙට හොඳ බලපෑමක් වුනා. ඒකි නරක ඇති./? සමහර දේවල් තියෙනවා හොඳනෑ කියන්නත් බෑ නරක නෑ කියන්නත් බෑ මේක ඒවගේ. අනික ඕකි කියනවා rehearsal එකට ආපු නැති නිසා ආයෙ නම වෙනස් කළා කියලා. ඒකියන්නෙ මේකිගෙ නම තමා කලින් දාලා තියෙන්නෙ. එහෙම නෙවේනම් එතන උන් සේරම හික් ගෑවිලා වගේ බලන් ඉන්නෑනෙ. මම කියන්නෙ මේ වෙච්ච දේ හොඳයි,කරපු උන් අදාල නෑ කොහොමත අන්තිමේදි වස්තරේ ගැළවෙන එකා හම්බෙනවනේ. අන්න එතනදි මේකිගෙම වස්තරේ ගැලවුනත් ඒත් හොඳයි. මොකද එතකොට ආයේ පච කෙලීමේ බලාපොරොත්තුවෙන් කට අරින්න දෙපාරක් හිතයි ඉස්සරහට තව කෙනෙක්. මොකද මොන ගැම්මෙත් කෑගැහුවත විභාග වෙනවා, සමාජය තමන්ගේ කුණුත් හාරවුස්සනවා කියලා දන්න නිසා. කට ඇරියොත අරින්නෙ වැරදි නැති එකෙක්. එහෙම කට අරින්න හරි බලපෑමක් වෙයි මේ සිදුවීම. හේතුව මේකෙන් පස්සෙ ළමයිනුත් දැනගත්තා පාසලේ ප්‍රශ්නෙකදි වුනත් social mediaත් තියෙන නිසා බය නැතුව කතාකරන්න පුළුවන් කියලා. සමාජය ඒ නිදහස දීපු බව උන් මේකෙන් දකින්න ඇති. අරකිට කෙලවෙන එක වෙනම දෙයක් ඒකියි මහ එකයි වැරදිනම්. ආයෙත් කියනවා මේ සිදුවීමෙන් උනේ මෙතෙක් ලංකාවේ සිදු නොවුනු සහ අවධානයක් නොලැබුනු තරමේ දෙයක වෙනස්කමක්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,427
    86,682
    113
    ආශ්චර්යමත් රටක

    අනුර බොසා මේවා ගැන හොයලා බලන්න @shenat @nul

    යාලු කම/ෆැමිලි කනෙක්ෂන්, ලොකු ඉස්කෝලෙකට ගියා කියලා ඒක පාවිච්චි කරලා “ගේමක් ගහන එක”, කොහොමහරි දියුණු වෙච්ච එක මාර විදියට උඩ තියලා උබලා හදාගත්ත රටනෙ ඔය. දැන් කෙඳිරි ගාන්න එපා. 🙈😂 (උබල දෙන්න විතරක් නෙවෙයි මහ ගොඩක් මේකෙ ඉන්නවා ඒ වගේ. )

    මම හැමදාම ඒකට විරුද්ධව හිටියෙ.
    හොයල බලපන් ඔය කියන අසාධාරණ කං කරපු කාලෙ රට පාලනේ කරල තියෙන්නෙ අනුරලාද නැත්තං පොනිල් රාජපක්ෂ ලාද කියලා.

    ඕක තමයි මම ඒ කාලෙ ඉඳන් කියන්නෙ. අර විදියට ගේම් ගහන එකට මං එදා ඉඳන්ම විරුද්ධයි. මහින්දගේ පවුලෙ උන් කරෙත් ඕක, ගූඇන්පී, පොහොට්ටු, සජබයියො කරන්නෙත් ඕක. කොළඹ හතේ පවුලකින් ආව කියලා, ප්‍රසිද්ධ ඉස්කෝලෙකට ගියා කියලා බුලත් විට තට්ටුවක් ලාබ කරලා පෙන්නන්න බැරි උන රනිල් වගේ ෆේල් ගෝත පොන්නයන්ට රටවල් කරන්න දීලා බංකොළොත් කරෙත් ඔය විදියටමයි.
     
    • Like
    Reactions: Chicken Kottu

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,203
    166,361
    113
    එකමත් එක රටක
    සචිත් පතිරණ. ක්‍රීඩා සමාජ මට්ටමටවත් පැමිණිය යුතු නැති ක්‍රීඩකයෙක්.
    හැබැයි ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළා. ඒ ඔහුගේ පියා ජානක පතිරණ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පොරක් නිසා.
    ඌ තමයි 2008 U19 WC එකේ ලංකාවේ වැඩිම ලකුණු ගැහුවේ

    චන්දිමාල් , KJP , මුණවීර , ප්‍රියන්ජන් , රොෂේන් , තිසර , තිරිමාන්න වගේ උන් ඉද්දි අරු තමයි වැඩිම ගැහුවේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,427
    86,682
    113
    ආශ්චර්යමත් රටක
    මේ කතාව ඇත්ත නං ඒකට කරන්න පුලුවන් සාධාරණය කරන්න ඕන.

    සුදුසුකම් තියෙන කෙනාව කපලා වෙන කෙනෙක් දැම්ම එකට හරි හේතුවක් නැත්තං රටේ නම පාවිච්චි කරපු අවස්ථාවක් නිසා ඒකට දඬුවම් දෙන්න පුලුවන් නං දෙන්න ඕන.

    සාධාරණයක්, හරි දෙයක් වෙන්න හරි හමන් සාධාරණ, හැකියාවට තැනක් දීපු ආණ්ඩුවක් වත් තිබුණ කාලෙක නෙවෙයිනෙ උනේ. රටම වැරදියට කරපු කාලෙක මේ එක ස්පෝට් එකක විතරක් හරි දේ උනොත් තමයි පුදුම.

    ඒ ඔක්කොම විනාඩියකට පැත්තක තියමු. ජීවිතේම තීරණේ කරන්න පුලුවන් විභාග ලියන්න ඉඳපු මුස්ලිම් ජාතික සාෆිගෙ දුවව මානසිකව වට්ටලා, බලපෙරේත කමට බිල්ලක් විදියට දොස්තර සාෆිව ගත්ත වේස බලු පොහොට්ටු හැතිකරේගෙ කුක්කා ඉරේසාන් සිරිවර්ධන aka සචිං රත්වත්තේ aka Elakiri erozan මේ වගේ හෑලි ලියද්දි තමයි අපේ පුකෙනුත් හිනා යන්නෙ 😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,055
    113
    යාලු කම/ෆැමිලි කනෙක්ෂන්, ලොකු ඉස්කෝලෙකට ගියා කියලා ඒක පාවිච්චි කරලා “ගේමක් ගහන එක”, කොහොමහරි දියුණු වෙච්ච එක මාර විදියට උඩ තියලා උබලා හදාගත්ත රටනෙ ඔය. දැන් කෙඳිරි ගාන්න එපා. 🙈😂 (උබල දෙන්න විතරක් නෙවෙයි මහ ගොඩක් මේකෙ ඉන්නවා ඒ වගේ. )

    මම හැමදාම ඒකට විරුද්ධව හිටියෙ.
    හොයල බලපන් ඔය කියන අසාධාරණ කං කරපු කාලෙ රට පාලනේ කරල තියෙන්නෙ අනුරලාද නැත්තං පොනිල් රාජපක්ෂ ලාද කියලා.

    ඕක තමයි මම ඒ කාලෙ ඉඳන් කියන්නෙ. අර විදියට ගේම් ගහන එකට මං එදා ඉඳන්ම විරුද්ධයි. මහින්දගේ පවුලෙ උන් කරෙත් ඕක, ගූඇන්පී, පොහොට්ටු, සජබයියො කරන්නෙත් ඕක. කොළඹ හතේ පවුලකින් ආව කියලා, ප්‍රසිද්ධ ඉස්කෝලෙකට ගියා කියලා බුලත් විට තට්ටුවක් ලාබ කරලා පෙන්නන්න බැරි උන රනිල් වගේ ෆේල් ගෝත පොන්නයන්ට රටවල් කරන්න දීලා බංකොළොත් කරෙත් ඔය විදියටමයි.
    දැනුත් ඔච්චර තමා. ඕක වෙනස් වෙන්න නන් මිනිසුන්ට අලුතෙන් පරිණාමය වෙලා එන්න වෙයි.

    මේක බලන්න කිවේ උබ එදා මාව කෝට් කරලා මේ සිද්දිය ගැන කතා කරා නෙ ඒකයි
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,679
    113
    පඬුකරඳ ඒසී නිසා, ගෑණු කෑ ගැහුවට සලිත නොවී හිටියේ මම විතර ද? අන්තිම පෙට්ටිය එද්දී තමයි ගාර්ඩ් පේන්නේ..... 😂