අහිංසක වනිත්මා

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,435
    2,787
    113
    පිස්සුද බන් මුල ඉදන්ම පේනවනේ ගමෙන් ආපු අහිංසක කෙල්ලෙක් නෙවේ කියලා මූනෙන්ම.
    (මේක හෑල්ලක්)
    දැන් ඔය අනිත් සිද්දියත් ඇත්තද කියලා අපි දන්නෑනේ. අපි ඇස් දෙකට දැක්කෙ ඕකි කතා කරන එක. මම කියන්නෙත් ඒකිව ෆෝම් කරන්න කියලා නෙවේ. මගේ මතේ ඒකි ස්ටේජ් එකේ එහෙම කතාකරපු එක වැරදි දේකින් හරි ඉස්සරහ සමාජෙට හොඳ බලපෑමක් වුනා. ඒකි නරක ඇති./? සමහර දේවල් තියෙනවා හොඳනෑ කියන්නත් බෑ නරක නෑ කියන්නත් බෑ මේක ඒවගේ. අනික ඕකි කියනවා rehearsal එකට ආපු නැති නිසා ආයෙ නම වෙනස් කළා කියලා. ඒකියන්නෙ මේකිගෙ නම තමා කලින් දාලා තියෙන්නෙ. එහෙම නෙවේනම් එතන උන් සේරම හික් ගෑවිලා වගේ බලන් ඉන්නෑනෙ. මම කියන්නෙ මේ වෙච්ච දේ හොඳයි,කරපු උන් අදාල නෑ කොහොමත අන්තිමේදි වස්තරේ ගැළවෙන එකා හම්බෙනවනේ. අන්න එතනදි මේකිගෙම වස්තරේ ගැලවුනත් ඒත් හොඳයි. මොකද එතකොට ආයේ පච කෙලීමේ බලාපොරොත්තුවෙන් කට අරින්න දෙපාරක් හිතයි ඉස්සරහට තව කෙනෙක්. මොකද මොන ගැම්මෙත් කෑගැහුවත විභාග වෙනවා, සමාජය තමන්ගේ කුණුත් හාරවුස්සනවා කියලා දන්න නිසා. කට ඇරියොත අරින්නෙ වැරදි නැති එකෙක්. එහෙම කට අරින්න හරි බලපෑමක් වෙයි මේ සිදුවීම. හේතුව මේකෙන් පස්සෙ ළමයිනුත් දැනගත්තා පාසලේ ප්‍රශ්නෙකදි වුනත් social mediaත් තියෙන නිසා බය නැතුව කතාකරන්න පුළුවන් කියලා. සමාජය ඒ නිදහස දීපු බව උන් මේකෙන් දකින්න ඇති. අරකිට කෙලවෙන එක වෙනම දෙයක් ඒකියි මහ එකයි වැරදිනම්. ආයෙත් කියනවා මේ සිදුවීමෙන් උනේ මෙතෙක් ලංකාවේ සිදු නොවුනු සහ අවධානයක් නොලැබුනු තරමේ දෙයක වෙනස්කමක්.
    ඒ post එකේ කියලා තියෙන කතාව ඇත්තක් නං, ඔය stage සිද්ධිය නරකම නරක පූර්වාදර්ශයක් නේ. ඔය වගේ ඕනි කෙනෙකුට ලොකු backup එකක් එක්ක ඉස්කෝල හරී ඕනි ආයතනයක් blackmail කරන්න පපුලුවන් නේ. Social media දානවා කියලා drama එකක් දාලා.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,435
    2,787
    113
    මේ චනිත්මා කියන ළමයත් පව් ඉතිං, තාම ඉස්කෝල වයසේ ළමයෙක් නේ. දෙමව්පියන්ගේ වැරදි වැඩ ඉතිං. ඒ ළමයව ඉස්සරහට දාලා ඒගොල්ලන්ගෙ power politics play කරා.
     
    • Sad
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    නාමල් රාජපක්ෂ කොහෙද බන් රනිල් ගේ කාලේ

    රනිල් රාජපක්ෂ කියන්නෙ එක කඳවුරක්නෙ.
    අනික රොෂාන් කියලා ඇමති කෙනෙක් හිටියෙ රනිල් රාජපක්ෂගෙ කාලෙනෙ.
     

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    ඒ post එකේ කියලා තියෙන කතාව ඇත්තක් නං, ඔය stage සිද්ධිය නරකම නරක පූර්වාදර්ශයක් නේ. ඔය වගේ ඕනි කෙනෙකුට ලොකු backup එකක් එක්ක ඉස්කෝල හරී ඕනි ආයතනයක් blackmail කරන්න පපුලුවන් නේ. Social media දානවා කියලා drama එකක් දාලා.
    ඒක තමා මම කියලා තියෙන්නෙ ඔය කෙල්ලගෙ රෙදි ගැලවුනොත් එහෙම හිතුමනාපෙට blackmail කරන්න drama දාන්න කලින් දෙපාරක් හිතනවා. කවුරුත් මං කියන දේ තේරුම් ගන්නෑනේ හත්දෙයියනේ ඕක හරියට කියෙව්වනම් ප්‍රශ්න නෑ.
     
    • Like
    Reactions: CohenLenstra

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    මේකි කැරිම හුත්තියෙක් නේ එහෙම බලද්දී...

    තාත්තාට පුකේ ඇරලා දුවට පෝලිමක් දාන්න ඕන.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    ඒ ඔක්කොම විනාඩියකට පැත්තක තියමු. ජීවිතේම තීරණේ කරන්න පුලුවන් විභාග ලියන්න ඉඳපු මුස්ලිම් ජාතික සාෆිගෙ දුවව මානසිකව වට්ටලා, බලපෙරේත කමට බිල්ලක් විදියට දොස්තර සාෆිව ගත්ත වේස බලු පොහොට්ටු හැතිකරේගෙ කුක්කා ඉරේසාන් සිරිවර්ධන aka සචිං රත්වත්තේ aka Elakiri erozan මේ වගේ හෑලි ලියද්දි තමයි අපේ පුකෙනුත් හිනා යන්නෙ 😂

    අපිද හුත්තො මානසිකව වැට්ටුවේ? තොට dementia ද?

    4000 ක් කියන්නෙ මහ ගානක් නෙවෙයි බන්. දවසට 3ක් කරත් අවුරුද්දට 1000 ක් විතර. අවුරුදු 4ක් කරත් ඇති 4000 වෙන්න. මම කියන්නෙ 4000 ද 400 ද කියන එක නෙවෙයි 1ක් කරත් ඒක බරපතල සමාව නොදිය යුතු වරදක් කියල දකින්න බැරි එකයි. හෙන සහජීවන ඔස්තාද් ල ඉන්නෙ සියලු ක්ෂෙත්‍ර අතික්‍රමණය කරපු.

    සිසේරියන් සැත්කම් කිරීමේ සීඝ්‍රතාව

    අද දින දිවයින පුවත්පතේ ප්‍රවෘත්තිය දුටු අය මෙන්ම මා විසින් මුහුණු පොතේ පළ කළ අදහස් කියැවූ අය ද බොහොමයක් වෛද්‍යවරයකුට දිනකට සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද ? ජීවිත කාලය තුල සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද? යන ප්‍රශ්නය නගා තිබුණි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය ගැන දැනුමක් නැති ඇතැම්හු සංඛ්‍යා ලේඛන පෙන්වමින් ජීවිත කාලයක් කළත් වෛද්‍යවරයකුට සිසේරියන් සැත්කම 1000කට වඩා කළ නොහැකි බව අදහස් දක්වා තිබුණි.

    මේ ගැන හොඳම පැහැදිලි කිරීම කළ හැක්කේ අත්දැකීම් ඇති වෛද්‍යවරයකුටම ය. මේ ගැන අන්තර්ජාලයේ කරුණු සොයා බැලීමක් කළ විට මට හමු වුයේ වසර 10කට වඩා මදක් වැඩි කලක් රජයේ රෝහල් වල සේවය කළ වෛද්‍යවරයෙක් සිසේරියන් සැත්කම් 8000කට වඩා කර ඇති බවත් සාමාන්‍ය දරු උපත් 15000 කට වඩා කර ඇති බවත් පුවත් පත් සම්මුඛ සාකච්ජාවකදී පවසා ඇති බවයි. මේ වෛද්‍යවරයා කෙතරම් දක්ෂයකු ද යත් පැය දෙකකදී සිසේරියන් සැත්කම් 8ක් සිදු කිරීමට ඔහුට හැකිව ඇත.ඒ හැරුණු විට නාරි වේද සැත්කම් 5000කට වඩා තමන් කළ බව ද හෙතෙම පවසා ඇත. ඔහු ලබා දුන් සම්මුඛ සාකච්ජාව පළ වූ පුවත්පත් පිටුවේ පිටපතක් මේ වෛද්‍යවරයාගේ මුහුණු පොතේ තිබී මට හමු විය. වෛද්‍යවරයකුට කෙතරම් සීඝ්‍රතාවයෙන් සිසේරියන් සැත්කම් කළ හැකිද යන්න විමසන අයගේ දැන ගැනීමට එහි ජායාරුපයක් මෙහි පළ කරමි.

    මේ දක්ෂතා පිරිපුන් වෛද්‍යවරයා කුරුණෑගල, දඹුල්ල සහ ගලේවෙල රෝහල්වල සේවය කල වෛද්‍ය ෂාෆි ශිහාබ්දීන්ය. එතුමා පසුව වෛද්‍ය වෘත්තියෙන් ඉවත්ව රිෂාඩ් බද්යුදීන් මැතිතුමාගේ පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට පසුගිය මහා මැතිවරණයට එජාපයෙන් තරග කළේය. මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වූ වෛද්‍ය ෂාෆි පසුව නැවත වෛද්‍ය වෘත්තියට එක් විය.

    මින් පැහැදිලි වන්නේ වසර 10 පමණ කාලයකදී සිසේරියන් සැත්කම් 8000 කට වඩා සිදු කළ දක්ෂතාවයෙන් පිරිපුන් වෛද්‍යවරු මෙරට සිටින බවයි.

    උපුටා ගැනීම - මහචාර්ය Channa Jayasumana නිල ෆෙස්බුක් පිටුවෙන්




    කිරියෙයි , බුකියෙයි ඉන්න ප්‍රථම උපාධියක්වත් නැති මහාචාර්යවරු නම් පිළිගන්න එකක් නෑ ඉතින්. මොනව කරන්නද ඉතින් එයාල තරම් උගත් වෙන්න හැමෝටම බෑනෙ. :sorry:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    රනිල් රාජපක්ෂ කියන්නෙ එක කඳවුරක්නෙ.
    අනික රොෂාන් කියලා ඇමති කෙනෙක් හිටියෙ රනිල් රාජපක්ෂගෙ කාලෙනෙ.
    නමලයාගේ කාලේ ගැන කියන්නේ බන් . . අරු ට කිව්වේ නැද්ද අහන්නේ .
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    පිස්සුද බන් මුල ඉදන්ම පේනවනේ ගමෙන් ආපු අහිංසක කෙල්ලෙක් නෙවේ කියලා මූනෙන්ම.
    (මේක හෑල්ලක්)
    දැන් ඔය අනිත් සිද්දියත් ඇත්තද කියලා අපි දන්නෑනේ. අපි ඇස් දෙකට දැක්කෙ ඕකි කතා කරන එක. මම කියන්නෙත් ඒකිව ෆෝම් කරන්න කියලා නෙවේ. මගේ මතේ ඒකි ස්ටේජ් එකේ එහෙම කතාකරපු එක වැරදි දේකින් හරි ඉස්සරහ සමාජෙට හොඳ බලපෑමක් වුනා. ඒකි නරක ඇති./? සමහර දේවල් තියෙනවා හොඳනෑ කියන්නත් බෑ නරක නෑ කියන්නත් බෑ මේක ඒවගේ. අනික ඕකි කියනවා rehearsal එකට ආපු නැති නිසා ආයෙ නම වෙනස් කළා කියලා. ඒකියන්නෙ මේකිගෙ නම තමා කලින් දාලා තියෙන්නෙ. එහෙම නෙවේනම් එතන උන් සේරම හික් ගෑවිලා වගේ බලන් ඉන්නෑනෙ. මම කියන්නෙ මේ වෙච්ච දේ හොඳයි,කරපු උන් අදාල නෑ කොහොමත අන්තිමේදි වස්තරේ ගැළවෙන එකා හම්බෙනවනේ. අන්න එතනදි මේකිගෙම වස්තරේ ගැලවුනත් ඒත් හොඳයි. මොකද එතකොට ආයේ පච කෙලීමේ බලාපොරොත්තුවෙන් කට අරින්න දෙපාරක් හිතයි ඉස්සරහට තව කෙනෙක්. මොකද මොන ගැම්මෙත් කෑගැහුවත විභාග වෙනවා, සමාජය තමන්ගේ කුණුත් හාරවුස්සනවා කියලා දන්න නිසා. කට ඇරියොත අරින්නෙ වැරදි නැති එකෙක්. එහෙම කට අරින්න හරි බලපෑමක් වෙයි මේ සිදුවීම. හේතුව මේකෙන් පස්සෙ ළමයිනුත් දැනගත්තා පාසලේ ප්‍රශ්නෙකදි වුනත් social mediaත් තියෙන නිසා බය නැතුව කතාකරන්න පුළුවන් කියලා. සමාජය ඒ නිදහස දීපු බව උන් මේකෙන් දකින්න ඇති. අරකිට කෙලවෙන එක වෙනම දෙයක් ඒකියි මහ එකයි වැරදිනම්. ආයෙත් කියනවා මේ සිදුවීමෙන් උනේ මෙතෙක් ලංකාවේ සිදු නොවුනු සහ අවධානයක් නොලැබුනු තරමේ දෙයක වෙනස්කමක්.
    ඉස්කෝලවල ඕන තරම් අසාධාරණකම් වෙනවා ඇති. හැබැයි සමහර වෙලාවට අපිට අසාධාරණ කම් කියලා පේන දේවල් තව ටිකක් දුරට හිතලා බැලුවාම ඒක මට,මම හින්දා හිතෙන දෙයක් කියලත් පේන්න පුළුවන්.
    කාලෙකට කලින් වෙච්ච දෙයක් මේක. මම දන්න එකෙක් හිටියා ඉස්කෝලෙ හෙන leading character එකක්. ඉස්කෝලෙට ආවා leadership camp එකක්. මෙතනදි teachers ලට කියලා තිබ්බා පන්තියකින් ළමයි දෙන්නා ගානේ nominate කරලා එවන්න කියලා. අන්තිමට බලද්දි අර කියපු ළමයා මේකට යවලා නෑ. ඒ ඇයි ඇහුවාම අර කිව්වේ ඒ ළමයාට දැනටමත් leadership chances ඇවිල්ලා තියෙන හින්දා ඒ පන්තියේ හිටපු දෙවන පෙළ නායකයො වගේ හිටපු ළමයි දෙන්නෙක්ව ඒකට nominate කරලා තිබ්බා කියන එක. ඒත් අනික් පන්ති වලින් ඒ පන්තිවල හිටපු leading ළමයි ඒකට යවලා තිබ්බා. එතකොට මේක අසාධාරණයක් ද සාධාරණයක්ද කියලා එක එක පැති වලින් දකින්න පුළුවන්.

    මෙතන වැඩේ ගත්තොත්, මේක ලොකු ඉස්කෝලයක්. ඒ හින්දා මේකට ළමයි දාගන්න බැරි එකාලා වගේම, ලොකු තැනකට ගහලා තමන් ලොකු චරිතයක් කියලා පෙන්න ගන්න හදන එවුන්ටත් මේවා හොඳ කටගැස්මක්. තව ඉන්නවා ඉස්කෝලෙන් මට අසාධාරණයක් වුනා කියලා හිතන් ඉන්න පිරිස, ඒ අයට තමන්ට මෙන්න මෙහෙම වුනා කියල කියන්න මේක හොඳ අවස්ථාවක්.

    දැන් මෙතන තියෙන මූලිකම කරුණ, මෙයාට සම්මානය දෙන්න තීරණය කරලා තිබුණා කියලා, මෙයා එහෙම කියන්න මෙයාට තියෙන සාක්ෂිය මොකක්ද?

    මෙයාව ඒකෙන් කැපුවේ පුහුණුවීම් වලට ආපු නැති නිසා කියන්න තියෙන සාක්ෂිය මොකක්ද?
     
    • Like
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    අපිද හුත්තො මානසිකව වැට්ටුවේ? තොට dementia ද?

    තොපි නැතුව මමද බයි http
    ඒ පවුලත් කෑවා. අන්තිමට පෝට්ටුව එක්ක පොන්නයෙක් උස්සන් ඇවිත් බංකොළොත් කරලා රටත් කෑවා.

    එහෙව් බයි http ලා තව කයිය දෙන්නත් එනවා.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    "අපටත් දවසක ඉර පායාදෝ" by මාහාචාර්‍ය ඒ.වී.සුර්වීර.

    දක්සි , චනිත්මා
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,670
    16,402
    113



    ඔය share වෙන ස්කොෂ් සීන් එක ඒ කාලෙ පත්තු උන එකක්.
    හැබැයි ඕක අර්ධ සත්‍යක්.

    ඒ කියන්නෙ 2019,2020,2021 ජාතික ශූරිය උනේ fathoum issadeen කියන කෙනා. එතකොට එයා තමා 2022 ජූලි තිබ්බ commonwealth games වල ලංකාව නියෝජනය කරන්න සුදුසුකම් ලබලා හිටියෙ කලින්ම.

    හැබැයි 2022 මාර්තු එයා බංගලිදේශයේ ගිහින් ජාත්‍යන්තර තරඟයකට සහභාගී වෙලා ආව ගමන් commonwealth games වලට යවන්න තෝරන්න කියලා ආයෙම තරඟයක් පවත්වනවා. ඒකෙදි fathoum issadeen injured වෙනවා, මැච් දෙකක් ගහනවා. පළවෙනි එක දිනනවා. දෙවෙනි එකේදි ඉන්ජරිය වෙනවා.

    ඉන්පස්සෙ එයාව කපලා rank 2,3 ඉන්න අයව commonwealth games වලට යවන්න නම් දානවා. මෙයා පිට පිට වසර තුනක් තිස්සෙ ඉන්න ජාතික ශූරිය කියන එක නොසළකා trail එකේදි වෙන ඉන්ජරිය නිසා එයාව කපනවා නැවත අවස්ථාවක් නොදී ඉන්නවා. 2022 ජනවාරි තිබ්බ national championship එකේදි (2021 එක තියන්නෙ 2022 ජනවාරි) ඔක්කොටම ගහලා දිනපු ජාතිය ශූරියව කපන්න බලාගෙන (චෝදනාවෙ විදියට) ආයෙ මාර්තු trail තියපු එක තමා squash federation එක කරපු අවුල් වැඩේ.

    අර share වෙන පෝස්ට් එකේ තියෙන්නෙ fathoum ව කපලා Sinaly ව යැව්වා කියලා. Sinaly rank 02 එයා කොහොමත් යනවා. Fathoum ව කැපුව නිසා චාන්ස් එක හම්බෙන්නෙ rank 03 ට.

    ඔය සිරිමාවො ළමයගෙ තාත්තා ඒ කාලෙ national coach නෙමෙයි. Rehman Gul තමා national කෝච්. fathoum practice කරන්නෙ එයාගෙ යටතෙ නෙමෙයි, ඒක තමයි fathoum ට කැපිල්ල දාන්නෙ. (එයා කියපු විදියට)

    ඒ සීන් එකෙන් පස්සෙ fathoum ගෙ ක්‍රීඩා ජිව්තේ අවුල් උනා කියලයි කියන්නෙ.
    ඉන්පස්සෙ 2022අන්තිම තිබ්බ ජාතික ස්කොෂ් ශූරතාවෙදි fathoum, Sinaly ට පරාද වෙනවා.

    ඒ කාලෙ ඔය නම කපපු සීන් එකට නාමල් ටත් එක්ක බැන බැන හිටියෙ. නම කපපු කාලෙ නාමල් ක්‍රීඩා ඇමති. Commonwealth වලට ක්‍රීඩකයො පිටත්වෙද්දි ඇමති හිටියෙ රොෂාන්. රොෂාන් මැදිහත්වෙලා ඉල්ලුවත් fathoum ව යවන්න squash federation කැමතිවෙලා නෑ.

    චමුදිත එක්ක fathoum Issadeen ඒ කාලෙ program එකකුත් කලා.
     
    • Sad
    Reactions: Inigo Montoya