අහිංසක වනිත්මා

Giant

Well-known member
  • Jan 24, 2016
    7,608
    9,374
    113
    මේ පදු වනිත්මාටයි ඒ්කිගේ තාත්තාටයි Ukola ganna one
    Eth wedak na. thama namalaya eliyene. ko bn @shenat namalta nadu nadda

    ඔය share වෙන ස්කොෂ් සීන් එක ඒ කාලෙ පත්තු උන එකක්.
    හැබැයි ඕක අර්ධ සත්‍යක්.

    ඒ කියන්නෙ 2019,2020,2021 ජාතික ශූරිය උනේ fathoum issadeen කියන කෙනා. එතකොට එයා තමා 2022 ජූලි තිබ්බ commonwealth games වල ලංකාව නියෝජනය කරන්න සුදුසුකම් ලබලා හිටියෙ කලින්ම.

    හැබැයි 2022 මාර්තු එයා බංගලිදේශයේ ගිහින් ජාත්‍යන්තර තරඟයකට සහභාගී වෙලා ආව ගමන් commonwealth games වලට යවන්න තෝරන්න කියලා ආයෙම තරඟයක් පවත්වනවා. ඒකෙදි fathoum issadeen injured වෙනවා, මැච් දෙකක් ගහනවා. පළවෙනි එක දිනනවා. දෙවෙනි එකේදි ඉන්ජරිය වෙනවා.

    ඉන්පස්සෙ එයාව කපලා rank 2,3 ඉන්න අයව commonwealth games වලට යවන්න නම් දානවා. මෙයා පිට පිට වසර තුනක් තිස්සෙ ඉන්න ජාතික ශූරිය කියන එක නොසළකා trail එකේදි වෙන ඉන්ජරිය නිසා එයාව කපනවා නැවත අවස්ථාවක් නොදී ඉන්නවා. 2022 ජනවාරි තිබ්බ national championship එකේදි (2021 එක තියන්නෙ 2022 ජනවාරි) ඔක්කොටම ගහලා දිනපු ජාතිය ශූරියව කපන්න බලාගෙන (චෝදනාවෙ විදියට) ආයෙ මාර්තු trail තියපු එක තමා squash federation එක කරපු අවුල් වැඩේ.

    අර share වෙන පෝස්ට් එකේ තියෙන්නෙ fathoum ව කපලා Sinaly ව යැව්වා කියලා. Sinaly rank 02 එයා කොහොමත් යනවා. Fathoum ව කැපුව නිසා චාන්ස් එක හම්බෙන්නෙ rank 03 ට.

    ඔය සිරිමාවො ළමයගෙ තාත්තා ඒ කාලෙ national coach නෙමෙයි. Rehman Gul තමා national කෝච්. fathoum practice කරන්නෙ එයාගෙ යටතෙ නෙමෙයි, ඒක තමයි fathoum ට කැපිල්ල දාන්නෙ. (එයා කියපු විදියට)

    ඒ සීන් එකෙන් පස්සෙ fathoum ගෙ ක්‍රීඩා ජිව්තේ අවුල් උනා කියලයි කියන්නෙ.
    ඉන්පස්සෙ 2022අන්තිම තිබ්බ ජාතික ස්කොෂ් ශූරතාවෙදි fathoum, Sinaly ට පරාද වෙනවා.

    ඒ කාලෙ ඔය නම කපපු සීන් එකට නාමල් ටත් එක්ක බැන බැන හිටියෙ. නම කපපු කාලෙ නාමල් ක්‍රීඩා ඇමති. Commonwealth වලට ක්‍රීඩකයො පිටත්වෙද්දි ඇමති හිටියෙ රොෂාන්. රොෂාන් මැදිහත්වෙලා ඉල්ලුවත් fathoum ව යවන්න squash federation කැමතිවෙලා නෑ.

    චමුදිත එක්ක fathoum Issadeen ඒ කාලෙ program එකකුත් කලා.

    mcn e abnormal trail match eka tibbema wanithmawa issarahata ganna
    anika ekedi muslim girlwa hitha matha injury kalada kiyala api danne na
    commonwealth option ekak miss unama depressed wena eka patta sadaranai. post eke tiyenawa muslim girl eken passe practise miss kala kiyala

    Anika aye commonwealth game set wenne 2026. e weddi muslim girl ge age eka wedi. fitness down. so e kella pattama down eka uparima sadaranai. me podi belli ekige thaththawai hari nam remand karanna one. paw ara muslim girl. aye e kellage life eka fix karanna bane loweth
    ------ Post added on Dec 24, 2025 at 4:20 PM
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,842
    13,185
    113
    35
    Spain
    මේක ඇත්ත නම් මහ කැරි වැඩ. අර කෙල්ලගේ අනාගතේ විනාස කරා නෙ.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    යාලු කම/ෆැමිලි කනෙක්ෂන්, ලොකු ඉස්කෝලෙකට ගියා කියලා ඒක පාවිච්චි කරලා “ගේමක් ගහන එක”, කොහොමහරි දියුණු වෙච්ච එක මාර විදියට උඩ තියලා උබලා හදාගත්ත රටනෙ ඔය. දැන් කෙඳිරි ගාන්න එපා. 🙈😂 (උබල දෙන්න විතරක් නෙවෙයි මහ ගොඩක් මේකෙ ඉන්නවා ඒ වගේ. )

    මම හැමදාම ඒකට විරුද්ධව හිටියෙ.
    හොයල බලපන් ඔය කියන අසාධාරණ කං කරපු කාලෙ රට පාලනේ කරල තියෙන්නෙ අනුරලාද නැත්තං පොනිල් රාජපක්ෂ ලාද කියලා.

    ඕක තමයි මම ඒ කාලෙ ඉඳන් කියන්නෙ. අර විදියට ගේම් ගහන එකට මං එදා ඉඳන්ම විරුද්ධයි. මහින්දගේ පවුලෙ උන් කරෙත් ඕක, ගූඇන්පී, පොහොට්ටු, සජබයියො කරන්නෙත් ඕක. කොළඹ හතේ පවුලකින් ආව කියලා, ප්‍රසිද්ධ ඉස්කෝලෙකට ගියා කියලා බුලත් විට තට්ටුවක් ලාබ කරලා පෙන්නන්න බැරි උන රනිල් වගේ ෆේල් ගෝත පොන්නයන්ට රටවල් කරන්න දීලා බංකොළොත් කරෙත් ඔය විදියටමයි.
    පුනරුජය.. යටතේ සැමට නීතියේ සාධාරනය ඉස්ට කොරනවා" බේබදු රංවල "මෙතඩ් එකට අනුව
    මේ ඒක නෙවේ රංවල ගේ උපාදි සහතිකේ හොයල දෙන්න උදව් කරපන්කෝ බන්.😂🤭🤌
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,670
    16,402
    113

    චනිත්මා, ෆාතුම්, සහ සචින් රත්වත්තෙගෙ ටොම්පච
    ===

    🟢 සිරිමාවෝ බාලිකා වර්ණ ප්‍රදානෝත්සවයෙදි සිදු වුණ බවට කියවෙන අසාධාරණයක් ගැන ප්‍රසිද්ධ වේදිකාවේ කතා කළ චනිත්මා ගැන කවුරුත් දන්නවා. ඒ වගේ ම අසාධාරණ ලෙස ඇයට සම්මානය ලබා නුදුන් බව කියන විදුහල්පතිනිය, ආචාර්ය ජේ. සුමේධා ජයවීර ගැනත් මේ වෙද්දි හැමෝ ම දන්නවා.

    🔴 දැන් ඒ සම්බන්ධ ව අලුතෙන් ම ගොතල තියෙන පචය වෙන්නෙ, චනිත්මා සිය පියාගෙ බලය අරගෙන ජාතික ස්කොෂ් සූරිය, ෆාතුම් ඉසදීන්ට 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව උදුරාගත් බව.

    ⚠️️ මේක පට්ටපල් බොරු.

    ⚠️️ නිකං බොරු නෙමෙයි, පට්ටපල් බොරු.

    ⚠️️ ඒ විතරක් නෙමෙයි, සරල ගූගල් සර්ච් එකකින් පවා fact-check කරලා, බොරු බව හොයාගන්න පුළුවන් මට්ටමේ හිඟන තුප්පහි බොරු.

    🟢 Disclaimer: මට ෆාතුම් ඉසදීන් හෝ චනිත්මා එක්ක පෞද්ගලික සම්බන්ධයක් හෝ ආරවුලක් නෑ. ෆාතුම් කියන්නෙත් චනිත්මා වගේම ජාතික සම්පතක්. මේ සටහන ලියන්නෙ පට්ටපල් බොරුවකට ප්‍රතිචාර ලෙස.

    🟢 මේකයි කතාව.

    🟢 වර්ෂ 2022 බර්මිංහැම් වල පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය තරග (මින් ඉදිරියට කෙටියෙන් CWG 2022) සඳහා එවකට ජාතික ස්කොෂ් සූරිය වූ ෆාතුම් ඉසදීන්ට සහභාගි වෙන්න ලැබෙන්නෙ නෑ. ඇයි ඒ? ඒ මෙහෙමයි.

    🟢 තේරීම් තරගවලදී ෆාතුම් පළමු තරගය පහසුවෙන් ම ජයගන්නවා. දෙවැනි තරගයේදී ඇය පරදිනවා. තුන්වැනි තරගයට (චනිත්මා සමග තරගයට) ඇය සහභාගි වෙන්නෙ නෑ. ඒ ගැන පෙර දැනුම්දීමක් කරන්නෙත් නෑ. තරගයට පැය බාගෙකට පෙර තමයි ඇය දන්වන්නෙ, කලින් තරගයේ ආබාධ නිසා මේකට එන්න බැරි බව.

    ⚠️️ උඩ පොයින්ට් එකට නිවැරැදි කිරීමක් කළා. ඒ ගැන විශේෂ ස්තුතිය Shanaka Iroshana Peiris ට.

    🟢 ඒ අනුව තේරීම් කමිටුව ඇයට කියනවා, ක්‍රීඩා අමාත්‍යාංශයේ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයෙන් අදාළ ප්‍රතිකාර සහ සහන ලබාගන්න කියල. ඒ වගේ ම තේරීම් තරග කල් දාලා, ඊගාව තරගය පවත්වන දිනය පවා තෝරාගන්න ඇයට අවස්ථාව දෙනවා.

    🟢 තත්ත්වය මෙහෙම තිබියදී මාර්තුවල ඇය දැනුම් දෙනවා හදිසියේ ම මාස එකහමාරක කාලයක් සඳහා විදෙස්ගත වන බවට. ඒක කමක් නෑ කියමු. ඒ උඩට තව ඉල්ලීමක් කරනවා, මෙතෙක් පැවති තේරීම් තරග නොසලකා හැරලා, අලුතෙන් තේරීම් තරග පවත්වන්න කියලා.

    🔴 මේක පදනම් විරහිත ඉල්ලීමක් බවට කිසිම සැකයක් නෑ. මෙහෙම ඉල්ලීමක් කරන්න නම් කලින් තරගවල කුමක් හෝ අක්‍රමිකතාවක් පෙන්වන්න ඕන. නමුත් ෆාතුම් තේරීම් තරග දෙකෙන් එකක් ජයග්‍රහණය කර ඉවරයි. තුන්වැනි තරගය පමණයි ඉතිරි ව තිබුණෙ. තරගකාරියන් දෙදෙනා සැලකුවාම ෆාතුම්ට තුන්වැනි තරගය ජයගන්න හොඳට ම ඉඩ තිබුණා කියලත් අපට අනුමාන කළ හැකි. එහෙම නම් ඇයි මේ කලින් තේරීම් තරගවල ප්‍රතිඵල අහෝසි කරලා අලුතෙන් තියන්න කියන්නෙ? ඒකට මම මේ වෙලාවෙ උත්තර දෙන්නෙ නෑ. මොකද ඒක සුදුසු නෑ. ගූගල් කියල එකක් නොමිලේ තියෙන්නෙ පාවිච්චි කරන්න.

    🟢 කෙසේ හෝ මෙන්න මේ කාරණය මත ෆාතුම් ඉසදීන් සහ ඇගේ පාර්ශ්වය 2022 ජුලි මසදී අධිකරණයට යනවා, බර්මිංහැම් වල CWG 2022 සඳහා ලංකාව නියෝජනය කරන ක්‍රීඩිකාවන් වාරණය කරමින් අතුරු තහනම් නියෝගයක් ඉල්ලලා.

    🟢 මේ අතුරු තහනම් නියෝගයට තේරීම් මණ්ඩලය විරෝධය දක්වනවා. ඔවුන්ගෙ ස්ථාවරය වෙන්නෙ ෆාතුම්ට සිය තේරීම් තරග සම්පූර්ණ කරලා දක්ෂතා මත ලංකාවෙන් යවන තුන්දෙනා අතරට එන්න කිසිම බාධාවක් නැති බව. ඒ අනුව ෆාතුම්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙනවා. ඇය තේරීම් තරග සම්පූර්ණ කරන්නෙ නෑ. ඒ අනුව තමයි ඇයට CWG යන්න නොලැබෙන්නෙ.
    ===

    කරුණු වශයෙන් ඕකයි කතාව.

    🔴 දැන් මේ "චනිත්මා ෆාතුම්ගෙ තැන උදුරා ගත්තාය" කියන පචය ගොතන්නෙ කවුද? ඒ තමයි සචින් රත්වත්තේ. සචින් රත්වත්තේ කියල කෙනෙක් නෑ. මේක ෆේක් එකක්. මේ ෆේක් එක කරන්නෙ ඉරේෂාන් සිරිවර්ධන නම් වූ සයිබර් අපරාධකාරයෙක්.

    🔴 ඉරේෂාන් යනු සයිබර් අවකාශය හරහා චරිතඝාතනය, ලිංගික හිංසනය, තර්ජනය කිරීම, කප්පම් ඉල්ලීම ආදී වැරැදි සිය ගාණක් සිය නමට ඉදිරියෙන් තියෙන, කීපවිටක් පොලිස් කූඩුවේ සහ රිමාන්ඩ් එකේ පවා ලැගලා, නාමල්ගෙ ආශීර්වාදයෙන් නීතියෙන් කට්ටි පැනල ඉන්න සයිබර් අපරාධකාරයෙක්.

    🔴 ඉරේෂාන් (සචින්), ගිනිගේ, පතිරණ, ඇතුළු තැරි දාර පුනක්කු බයි බලකාය, ඇඳිවත් පවා ලෙහා තබලා සිරිමාවෝ විදුහල්පතිනියගෙ රෙද්ද හෝදන්න වෙල්ලාවට බහින්නෙ නිකං නෙමෙයි. ඒකට හේතුව සුමේධා ජයවීර කියන්නෙ නොම්මර එකේ රාජපක්ෂවාදී බයියාවක් වීම.

    🔴 ඊටත් අමතර ව, මුං සේරම, එකෙක් නෑර, 'අරගලය' කියන අකුරු පහට ගූ බයයි. මුං තාම ජීවත් වෙන්නෙ ගෝඨව එළවපු Post-traumatic stress disorder (PTSD) එකේ. රටේ ලෝකෙ කොහෙ හෝ තැනක තරුණයෙක්, තරුණියක්, අසාධාරණයට එරෙහි ව හඬනඟන හැටි, පාරට බහින හැටි දකින වාරයක් ගාණෙ මුංගෙ ඔළුවල මැවිල පේන්නෙ එදා කොළඹට ලක්ෂ ගාණක් මිනිස්සු පක්ෂපාට ජාති ආගම් බේදයකින් තොරව ඇවිල්ලා ඉන්ටර්ලොක් ගල් බාසව කලිසම බාගෙට ඇඳ ඇඳ ඉද්දි ජනාධිපති මන්දිරේ උමගෙන් පැනල යන්න එළවපු හැටි.

    🟢 Disclaimer (again): මට ෆාතුම් ඉසදීන් හෝ චනිත්මා එක්ක පෞද්ගලික සම්බන්ධයක් හෝ ආරවුලක් නෑ. ෆාතුම් කියන්නෙත් චනිත්මා වගේම ජාතික සම්පතක්. මේ සටහන ලියන්නෙ පට්ටපල් බොරුවකට ප්‍රතිචාර ලෙස.

    🔴 මම ගේම ඉල්ලන්නෙ රාජපක්ෂලාගෙ සයිබර් ෆෝස් එකත් එක්ක. මේ පෝස්ට් එක උඹලට දෙන වෝනිං ෂොට් එකක්. අපි උඹලට බයත් නෑ, උඹලට රඟන්න දෙන්නෙත් නෑ.

    ඔච්චරයි කතාව. එහෙනං කොල්ලො අපි ගියා.
     
    චමුදිත ඒක්ක ෆාතුමා කරපු ඉන්ටවිව් ඒක බලපන් මචං
    වනිත්මගේ තාත්තා ජාතික පුහුණුකරු කියන පරම සත්‍යයත් මතක් කර ගනින්
    තරාදිය කොයි පැත්තට නැවෙන්න ඇද්ද කියලා බත් කන කෙනෙක්ට තේරෙනවා
    වනිත්මා ඉස්කෝලෙදි දුන්න ටෝකෙන් වනිත්මා ඉන්න මයින්ඩ් සෙට් ඒක පැහැදිලි
    වනිත්මාගේ සල්ලි වලට ලියවෙන හෑලිත් තියේ
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,670
    16,402
    113

    අන්න ඒ පාර සචින් රත්වත්තේ කියන සයිබර් අපරාධකාරයා උගෙ කලින් පෝස්ට් එකට පහළින් පේළියක් දාලා මේං මෙහෙම:

    "2022 වසරේදී ඔබ වෙනුවෙන් හඬනැගීමට නොහැකි වූවාට අපට සමාවන්න!" 😛

    අනේ බොල 🐂 බේසිකයො!

    2022 තෝ කොහෙද බොල ෆාතුම් වෙනුවෙන් කතා කරන්නෙ! 2022 කියන්නෙ අරගල කාලෙ! ඒ කාලෙ තොපි ලැග්ගෙ නාමල්ගෙ රෙද්ද අස්සෙ! තොපේ අර ජාතික සංවර්ධනය සඳහා වූ මාධ්‍ය ඒකකයයි, වෙල්මා, එළිය ආදී පේජ් සේරමයි එකතු වෙලා අරගලයට මඩ ගගහ නේ උන්නෙ!

    ඇයි අර තොපේ මල්ගවුමා කොල්ලෙකුයි කෙල්ලෙකුයි හයර් කරලා ජාජබ කියල ගහපු දම්පාට ටීෂර්ට් එකක් අන්දලා කූඩාරමක් අස්සෙ සෙක්ස් කරන විඩියෝ එකකුත් ප්‍රඩියුස් කළේ‍! අපි මැරිල ඉපදිලා කියල ද හිතං ඉන්නෙ?

    අහගනිං!

    මේ සිද්ධිය කාලෙ ෆාතුම් ඍජුවම චෝදනා කළේ එවකට ක්‍රීඩා ඇමති නාමල්ට! ෆාතුම් සහ එයාගෙ සහෝදරයා දෙන්නම නාමල් එක්ක ප්‍රසිද්ධියේ ට්විටර් එකේ ගේම ඉල්ලුවෙ. ඒ කාලෙ ට්විටර් එකේ නාමල්ගෙ අකවුන්ට් එකේ කමෙන්ට්ස් බැලුවෙ තොපි නෙ බොල! මේ කෙල්ලගෙ කමෙන්ට්ස් වලට යටින් අමු ජාතිවාදී තුප්පහි කමෙන්ට් දැම්මෙ තොපි නෙ බොල! දැන් එනවද පිරුවට ඇ‍ඳගෙන කරඬුවට අතගහන්න! දුප්පරය!

    මේකත් අහගනිං උඹට හික් ගෑවෙන්න!

    ෆාතුම් අරගලයටත් යම් විදියක සහයක් දුන්නා. ඒ විතරක් නෙමේ තමන්ව කපල අයින් කිරීමට ඒකත් හේතුවක් දැයි නාමල්ගෙන් ඇහුවා. තොපි ඒ කාලෙ මේ කිසි දෙයක් දැනං හිටියෙ නෑ. (ඔව් ඉතිං වීරකැටියෙ මිද්දෙණිය පාර මැද්දෙ හවසට ක්‍රිකට් ගහනවයි, ඊට පස්සෙ නිල් බලකායට සෙට් වෙලා කොළඹ ඇවිල්ලා ටිවී එකෙන් ෆුට්බෝල් බලන එකයි ඇරෙන්න වෙන දෙයක් දන්නෙ නෑනෙ.)

    ඒ කාලෙ මේ කෙල්ල තොපේ රේඩාර් එකට අහුනූණෙ කෙල්ලගෙ වාසනාවට! එහෙනම් තොපි මේ කෙල්ලට ජීවිතේ එපා කරවලයි පස්ස බලන්නෙ!

    තොපිට ෆාතුම්වත්, චනිත්මා වත්, ඔය කාවවත් අදාළ නෑ බොලවු! තොපිට තියෙන එක ම රුදාව තොපේ බේබිහාමුත් එක්ක ෆිට් එක වෙච්චි අර ප්‍රින්සිපල්ගෙ සායම හෝදල දාපු එක! තොපි ඔය රෙදි ගලවගෙන කිරිකොරහ නටන්නෙ, මේ රටේ අලුත් පරම්පරාව අසාධාරණයට විරුද්ධ ව නැගීහිටින එක අධෛර්යවත් කරන්න! ඒ ස්පිරිට් එකට තොපි බයයි! මොකද ඒ spirit එක තියෙනකල් තොපේ බේබිහාමුට බලයට එන්ඩ බෑ. නැතුව මෙව්ව මේ තොපි මේ සමාජ සාධාරණය වෙනුවෙන් කරන දේවල් නෙවි!

    "2022 වැචරේකී ඔබ වෙඤුවෙං හඦඤැගීමච නොහැකි වූවාච හැපච චමාවඤ්ඤ!"

    අම්මගෙ රෙද්ද!

    දුප්පරයි!
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    පොඩි මිනිහට හැම තැනම අසාදාරන. මේකිට කොහේ හරි රටකට පනින්න තියෙන්නේ.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මේ කතාවත් ඇත්ත නෙවේ කියලා comment එකක් තිබුණා ඔය වගේ post එකක
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,608
    9,374
    113
    මේ කතාවත් ඇත්ත නෙවේ කියලා comment එකක් තිබුණා ඔය වගේ post එකක
    ෆාතුමාගේ විඩියෝ ඒක බලන්න
    ඒ්ක බලලා තිරණය කරපන් මචං

    වනිත්මගේ තාත්තා ජාතික පුහුණුකරු කියන පරම සත්‍යයත්
    තරාදිය කොයි පැත්තට නැවෙන්න ඇද්ද
    වනිත්මා ඉස්කෝලෙදි දුන්න ටෝකෙන් වනිත්මා ඉන්න මයින්ඩ් සෙට්
    වනිත්මාගේ සල්ලි වලට ලියවෙන හෑලිත් තියේ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ෆාතුමාගේ විඩියෝ ඒක බලන්න
    ඒ්ක බලලා තිරණය කරපන් මචං

    වනිත්මගේ තාත්තා ජාතික පුහුණුකරු කියන පරම සත්‍යයත්
    තරාදිය කොයි පැත්තට නැවෙන්න ඇද්ද
    වනිත්මා ඉස්කෝලෙදි දුන්න ටෝකෙන් වනිත්මා ඉන්න මයින්ඩ් සෙට්
    වනිත්මාගේ සල්ලි වලට ලියවෙන හෑලිත් තියේ

    මට නම් ඔය මුකුත් තීරණය කරන්න ඕන නැහැ. උන් උන් කරගත්තුදෙන් 😁
     
    • Like
    Reactions: zid2021

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    මං දන්න university එකක පෝස්ට් එකකට Internship එකවත් ඉවර නොකරපු Graduate කෙනෙක් ගත්තා Masters කරපු එවුන් ටිකත් නොගෙන, මුට්ටියක් නිසා.