අහිංසක සිසුන් කණ්ඩායම
සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ල බලහත්කාරයෙන් අල්ලා ගත් සිසුන් කණ්ඩායම අහිංසක බවත් ඔවුන් නිරායුධව සිටි බවත් දොස්තර සංගමය, ජවිපෙ, පෙරටුගාමීන් ඇතුළු පිරිස පවසති එහි සත්‍ය අසත්‍යතාවය දැක්වෙන වීඩියෝවක් මෙහි දැක්වේ...
අමාත්‍යාංශ යකඩ ගේට්ටුව කඩා දැමීමට සඳහා උත්සාහ දරණ පුද්ගලයා අත ඇත්තේ යකඩ පොල්ලකි.
‘හෙල්මට් දමා සිටි පොලිස් නිලධාරීන්ගේ හෙල්මට් කුඩු කිරීමට නොහැකි වීමේ වේදනාවෙන් පෙළෙන බවට‘ ප්‍රහාරයෙන් පසුව අන්තරේ නායකයා කීවේය.
හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා තමන්ද යකඩ පොල්ලක් අරන් සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදීමට නොහැකි වීම ගැන කණගාටු වෙනවා යයි පාර්ලිමේන්තුවේදී කීවේය.

Last edited: