අහිතකර බව වැටහුණා චීන කාබනික පොහොර ආනයනය නැවතුවා – ඇමති මහින්දානන්ද

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මෙවර මහ කන්නය සඳහා ආනයනය කිරීමට නියමිත තිබූ නයිට්‍රජන් කාබනික පොහොර චීන සමාගමෙන් ආනයනය නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

    චීනයේ පොහොර නිෂ්පාදන සමාගම එවා ඇති සාම්පල් පරීක්ෂා කිරීමේදී ඒවායේ පසට අහිතකර බැක්ටීරියා තිබෙන බවට රසායනාගාර පරීක්ෂණවලදී හෙළි වී ඇති බැවින් මෙම තීරණයට එළඹුණ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    කෙසේ වුවද මෙවර මහ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබා දීමට රජයේ අවධානය යොමුවී ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    චීනයෙන් මෙරටට ගෙන්වීමට සැලසුම් කර තිබූ කාබනික පොහොර තොගයේ අහිතකර බැක්ටීරියා ඇති බව දෙවන වරටත් සිදු කළ සාම්පල පරීක්ෂාවේ දී තහවුරු වී තිබිණි. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අඔහු පැවසුවේ, මේ අනුව අදාළ පොහොර තොගය මෙරටට පෙන්වීමෙන් වළකින ලෙස තමන් නිර්දේශ කළ බවය.

    මෙරටට කාබනික පොහොර සැපයීමේ ටෙන්ඩරය චීනයේ qingdao seawing biotech සමාගමට ලබාදීමට රජය පසුගියදා තීරණය කළ අතර ඔවුන් බාල ගණයේ පොහොර ලබාදීමට සූදානම්වී ගෙන්වීමට සැරසෙන මොහොතේ මෙම විද්‍යාත්මක හේතුව අනාවරණය විය.

    විෂයභාර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පළමු වතාවේ සෑහීමකට පත් නොවූ අතර චීන සමාගමෙන් කාබනික පොහොර සාම්පල ගෙන්වා පොලිස් ආරක්ෂාවද යොදවා සිදු කළ දෙවන පරීක්ෂාවේ දී අහිතකර බැක්ටීරියා ඇතැයි නැවතත් තහවුරු වීමෙන් පසු තීරණය වෙනස්විය.ජන්ත ද සිල්වා සඳහන් කළේ පසුගිය සිකුරාදා ලැබුණු සාම්පල ශාක නිරෝධායන සේවය යළි පරීක්ෂාවට ලක් කළ බවය.

    එම පරීක්ෂාවේ දී අදාළ කාබනික පොහොර තොගයේ අහිතකර අර්වීනියා නැමැති අහිතකර බැක්ටීරියාව අඩංගු විය.

    @N A K A M U R A ඒ චීන වේසිගෙ ලෝල්ලෝ මේකට මොකද කියන්නේ ? අම්මගේ #ත්ත හාලා ඉවර නම් ඇවිත් මොනවා හරි කියපන් @erozan උඹත් වරෙන් පොන්නයා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    අන්න බලපන් ගු පියෝ.. මොලේ තියෙන උගත් මිනිස්සු.. ඇමතිතුමනි ඔබට ජයවේවා.. සල්ලි දැනටමත් ගෙවලා ඉවරද දන්නේ නෑ
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මේක නම් ගුපියන්ගෙ වැඩක් බන්. :yes: චීන අපිට එහෙම කරන්නෙ නෑ. උන් අපිට මෙහෙට එවන්නෙ හොදම දේවල්. :cool:එහෙම නේද ශෝදකවරුනි? ගුපියන්ගෙ කුහක ත්‍රෙඩ්.:angry::angry:
     
    • Like
    Reactions: AshenTM

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    නැවැත්තුවා කියලා අත යටින් පාස් කරයිද දන්නේ නෑ.විස පොල්තෙල් කියලා ඒවා විසි කලාද උබලා අපි බෝතල් ගනන් කන්නේ එවා වෙන්න ඇති
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    Kawuru genawath gowiyo tika oka warjanaya karanna ona bn. Passe dan tiyena kuburu wala aya vee hedune nenti unoth. China walain haal genna wenne :angry: :baffled:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    _98033769_36c6da60-9adb-450e-a6fe-dbf1485c2ba0.jpg
     
    • Like
    Reactions: Any.key

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    @N A K A M U R A වේසිගෙ කොල්ලො අනිත් thread වල රීප්ලයි දානවා වගේ මේකෙත් ඇවිත් දාපන්කෝ චීන වේස කිඹිබිගේ පුතා
     
    mylanka58

    Well-known member
  • Feb 8, 2016
    621
    996
    93
    කෙසේ වුවද මෙවර මහ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබා දීමට රජයේ අවධානය යොමුවී ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
    එතකොට මහ කන්නට පොහොර දෙන්නේ මහින්දානන්දගේ පුකෙන් ද?
     
    • Haha
    Reactions: inspiron

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඕකගේත් මහා ලොකු කයිවාරුව. කලින් TV එකෙන් ඇවිත් කිව්වේ මම මහින්දානන්ද අලුත්ගමගේ. මාස 6කින් අපි හාල් පිටරට යවනවා කිව්වා දැන් ඒකට. අගමැති වෙන්න ගෑණි මාරු කරපු එකාටත් කඩේ යන උන් ඉන්නවනේ අම්මපා
     
    • Haha
    Reactions: AshenTM and ElaBaba

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මෙවර මහ කන්නය සඳහා ආනයනය කිරීමට නියමිත තිබූ නයිට්‍රජන් කාබනික පොහොර චීන සමාගමෙන් ආනයනය නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

    චීනයේ පොහොර නිෂ්පාදන සමාගම එවා ඇති සාම්පල් පරීක්ෂා කිරීමේදී ඒවායේ පසට අහිතකර බැක්ටීරියා තිබෙන බවට රසායනාගාර පරීක්ෂණවලදී හෙළි වී ඇති බැවින් මෙම තීරණයට එළඹුණ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    කෙසේ වුවද මෙවර මහ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබා දීමට රජයේ අවධානය යොමුවී ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    චීනයෙන් මෙරටට ගෙන්වීමට සැලසුම් කර තිබූ කාබනික පොහොර තොගයේ අහිතකර බැක්ටීරියා ඇති බව දෙවන වරටත් සිදු කළ සාම්පල පරීක්ෂාවේ දී තහවුරු වී තිබිණි. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අඔහු පැවසුවේ, මේ අනුව අදාළ පොහොර තොගය මෙරටට පෙන්වීමෙන් වළකින ලෙස තමන් නිර්දේශ කළ බවය.

    මෙරටට කාබනික පොහොර සැපයීමේ ටෙන්ඩරය චීනයේ qingdao seawing biotech සමාගමට ලබාදීමට රජය පසුගියදා තීරණය කළ අතර ඔවුන් බාල ගණයේ පොහොර ලබාදීමට සූදානම්වී ගෙන්වීමට සැරසෙන මොහොතේ මෙම විද්‍යාත්මක හේතුව අනාවරණය විය.

    විෂයභාර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පළමු වතාවේ සෑහීමකට පත් නොවූ අතර චීන සමාගමෙන් කාබනික පොහොර සාම්පල ගෙන්වා පොලිස් ආරක්ෂාවද යොදවා සිදු කළ දෙවන පරීක්ෂාවේ දී අහිතකර බැක්ටීරියා ඇතැයි නැවතත් තහවුරු වීමෙන් පසු තීරණය වෙනස්විය.ජන්ත ද සිල්වා සඳහන් කළේ පසුගිය සිකුරාදා ලැබුණු සාම්පල ශාක නිරෝධායන සේවය යළි පරීක්ෂාවට ලක් කළ බවය.

    එම පරීක්ෂාවේ දී අදාළ කාබනික පොහොර තොගයේ අහිතකර අර්වීනියා නැමැති අහිතකර බැක්ටීරියාව අඩංගු විය.

    @N A K A M U R A ඒ චීන වේසිගෙ ලෝල්ලෝ මේකට මොකද කියන්නේ ? අම්මගේ #ත්ත හාලා ඉවර නම් ඇවිත් මොනවා හරි කියපන් @erozan උඹත් වරෙන් පොන්නයා
    මූව ගැනි දාලා ගිය එක අහන්නත් දෙයක්ද මේ ගොං වැඩ බලද්දී
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අර සතොසෙ ඉදල හොරවැඩ දිහා බලන් ඉන්නම බැරුව අස්උන මනුස්සය වගේ කෙලින් ම්නිහෙක් ඔතන ඇති එන පෝර හරියටම චෙක් කරල රිජෙක්ට් කරන

    මුන්ට කබල් පෝර ගේන්න බැරි කේස් වැටිල ඇති චෙක්කරපු එකා කෙලින් ඉදල. මූට මලපැනල ඇති ගේන්න බැරි උනාට දැන් මූම චෙක්කරල මූම රිජෙක්ට් කරාවගෙ පම්පෝරි ගහනව. හෙන අප්සෙට් එකේ ඇත්තෙ බාල චින පෝර ටිකට ලෙඩේ දැම්මට
     
    • Like
    Reactions: Gemba98 and ElaBaba

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    සාම්පල් ඒවි බැක්ටීරියා නැති. ඊට පස්සෙ ඔක්කොම වෛරස් බැක්ටීරිය ඇල්හගී දිලීර කුනු කසල අසූචි ඔක්කොම ලංකාවට පටවයි. චීනෙ කුනු වලට කරන්න දෙයක් නැති කමටද කොහෙද මෙහෙට එවනවා
     
    • Like
    Reactions: ElaBaba

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සාම්පල් ඒවි බැක්ටීරියා නැති. ඊට පස්සෙ ඔක්කොම වෛරස් බැක්ටීරිය ඇල්හගී දිලීර කුනු කසල අසූචි ඔක්කොම ලංකාවට පටවයි. චීනෙ කුනු වලට කරන්න දෙයක් නැති කමටද කොහෙද මෙහෙට එවනවා

    Poora bacteria check karala rejection karapu officers mun transfer karai da dan na
     
    Last edited: