අහින්සක ළමයි පලස්තීන සත්තු

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    Screenshot_20231008_203054.jpg
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,922
    5,508
    113
    මේ video එක @හෙළයෙක් දාලා තිබුණා. පපුව පිච්චුනා වගේ ඒක දැක්කාම :(
    ඕයි ඕයි. ඇයි මේ ඔහේගේ යාළුවා රිප්ලයි කරේ නැත්තේ කවි ලියලත්.:-(:-(:-(
     
    Last edited:
    • Like
    Reactions: thesasindu

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    හම සුදු හින්දා මේකෙ උන්ට මාර උකේ අමාරුවක් තියෙන්නේ
    සුදු උනත් කලු උනත් පොඩි අයට මෙහෙම කරන කොට උබට දුකක් එන්නේ නැත්ද :growl:
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    "ඇහැට ඇහැක් දතට දතක්"
    මේ වෝ එක ඉවරවෙද්දි ඊශ්‍රායල් මැප් එක ලොකුවෙනවා , පලස්තීනයක් ඉතිරිවන්නේ නෑ
    @IndrajithGamage ගේ බිග්ග තරම් නම් ලොකුවෙන එකක් නෑ :no:
     
    • Haha
    Reactions: asanka+++

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    එනවා හමේ පාටට දුක අඩුවැඩි වෙන්නේ නෑ

    M3R30wG.jpg
    මේවා කරපු එවුනුත් වරදී තමයි බන්, ජාතියේ මුර දේවතාවුන් කිව්වට 🙄

    කිරියේ මුකුත් කියන්න බැරි චින පුස් ඌරා ඇවිල්ලා එල්ලේනව
     
    • Haha
    Reactions: lilman

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,559
    6,867
    113
    Gedara
    මේවා කරපු එවුනුත් වරදී තමයි බන්, ජාතියේ මුර දේවතාවුන් කිව්වට 🙄

    කිරියේ මුකුත් කියන්න බැරි චින පුස් ඌරා ඇවිල්ලා එල්ලේනව
    True