අහිමි පැතුමට පෙම් බැන්ද මට
අහිමි පැතුමට පෙම් බැන්ද මට
නුබත් අහිමියි සදාකලේට....
සෙනෙහෙ සුසුමට.....
සුසුම එක් කල.......
නිසල නෙතකට..
කඳුල හිමිකළ...
මගේ පෙම ඔබ....
මට අහිමි උන...

ප.ලි. මම මේක ගත්තේ මූනු පොතේ තිබිලා
මට මේක සෑහෙන්න වැදුනා,ඒකයි එළකිරි යාලුවොත් එක්ක බෙදාගත්තේ

මේක ලියපු කෙනාට මගේ උපරිම ගෞරවය පුදකරනවා !!