අහිමි පැතුමට පෙම් බැන්ද මට

and

Member
Jan 6, 2010
446
20
0
මගේම ලෝකේ
අහිමි පැතුමට පෙම් බැන්ද මට

අහිමි පැතුමට පෙම් බැන්ද මට

නුබත් අහිමියි සදාකලේට....

සෙනෙහෙ සුසුමට.....

සුසුම එක් කල.......

නිසල නෙතකට..

කඳුල හිමිකළ...

මගේ පෙම ඔබ....

මට අහිමි උන...
:(:(:(:(:(:(:(:(:(:(:(:(


ප.ලි. මම මේක ගත්තේ මූනු පොතේ තිබිලා
මට මේක සෑහෙන්න වැදුනා,ඒකයි එළකිරි යාලුවොත් එක්ක බෙදාගත්තේ :(:(:(:(:(:(:(

මේක ලියපු කෙනාට මගේ උපරිම ගෞරවය පුදකරනවා !!

 

sesara

Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    නිහඬ ආදරය දුර තියෙන තරුවකට අදරේ කරනව වගේ මටත් උරුම දෙයක්

    හැමදාම තරුවෙන් ඉල්ලන එකම දේ දුර උනත් ලස්සනට පායල ලගින්ම ඉදන් සතුටක් වෙන්න කියන එක විතරමයි ♥