ගෙවල් දොරවල් විතරක් නෙමෙයි අපි ඉපදුනු හැදුනු වැඩුනු ගම් බිම් නගර පලාත් රටවල් පවා අතහැරලා අපට යන්න වෙනවා. සැබෑ ජීවිතයේදී එලිසබත් බිශොප්ටත් උතුරු ඇමරිකාව අතහැරලා බ්රසීලයේ පදිංචියට යන්න සිදු වෙනවා. ඒ නිසා ඉපදුනු ගම රට අහිමිව යාම ගැන ඇයට හොඳ අවබෝධයක් තියෙනවා. අපටත් මේ වගේම අත්දැකීම් විදින්නට සිදුවෙනවා. අලුත් තැනක අලුතින් ජීවිතය පටන් ගන්න වෙනවා. නමුත් දරා ගැනීමට අමාරුම අහිමිව යාම කුමක් විය හැකිද ? ඒ ගැන ඇය කතා කරන්නේ...
කැඩපත යූ ටියුබ් චැනලයට සබ්ස්ක්රයිබ් කරන්න.... https://www.youtube.com/c/kadapatha හෝ කැඩපත වෙබ් අඩවියට https://www.kadapatha.com.au ගොඩවන්න…
කැඩපත යූ ටියුබ් චැනලයට සබ්ස්ක්රයිබ් කරන්න.... https://www.youtube.com/c/kadapatha හෝ කැඩපත වෙබ් අඩවියට https://www.kadapatha.com.au ගොඩවන්න…