අහිමි වූ සරසවිය සහ පෙම
හන්තානට පායන සද ලස්සනයිද කියන්න මා නොදකින ඒ පුර හද ඔබත හැකිය දකින්න අදුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න ලතා මඩුලු අත වනාවි එපා අහක බලන්න මාගැන මතකය ගුලිකර මහවැලියට දමන්න http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=595

Last edited: