පව් බන් පොඩි එකා. පොන්න දෙමව්පියො.
okun pitaratakata giyama tama rewenne.අනේ මන්දා බන්. අපේ තාත්තා මටයි මල්ලිටයි නම් දාපු කලේ ඔය අහුබුදු පස්සේ යන එක තිබ්බේ නැහැ. මගේ නම වගේම මලයාගේ නමත් unique , unisex. හැබයි මට තාම මගේ නම තියන වුන් සැහෙන අඩු ගානක් හම්බවෙලා තියෙන්නේ. නමුත් ලස්සනයි තේරුමක් නියමයි. ඒත් දෙමව්පියෝ මේ වගේ හරක් නමක් දාන්න තරම් ගොන්නු උනේ කොහොමද? අහුබුදු නම් සිංහල නම් දාන එක කෑවා. ඉස්සර නමකට අකුරු පහයි උපරිම අකුරු තුන තනා සාමාන්‍ය. දැන් අකුරු පහක් දහයක් තියනවා. කිසි ලස්සනකුත් නැහැ.
මුන්ගෙ මොළේ තරම තමයිsirawatama e name eka da banz
අප්පද බොල ඇත්ත නේහ්යකෝ ඔය නමක් නෙමෙයි. කියන සින්දුවේ මුල් කොටස වෙන්න ඇති.. තොපි නම්![]()

අනේ මන්දා බන්. අපේ තාත්තා මටයි මල්ලිටයි නම් දාපු කලේ ඔය අහුබුදු පස්සේ යන එක තිබ්බේ නැහැ. මගේ නම වගේම මලයාගේ නමත් unique , unisex. හැබයි මට තාම මගේ නම තියන වුන් සැහෙන අඩු ගානක් හම්බවෙලා තියෙන්නේ. නමුත් ලස්සනයි තේරුමක් නියමයි. ඒත් දෙමව්පියෝ මේ වගේ හරක් නමක් දාන්න තරම් ගොන්නු උනේ කොහොමද? අහුබුදු නම් සිංහල නම් දාන එක කෑවා. ඉස්සර නමකට අකුරු පහයි උපරිම අකුරු තුන තනා සාමාන්‍ය. දැන් අකුරු පහක් දහයක් තියනවා. කිසි ලස්සනකුත් නැහැ.
අනේ ඒ ළමයගේ තාත්තට මොනවා හිතෙනවා ඇතිද? මූන බලන් වෙන එකෙක්ගේ කියද්දී...ඒක කොල්ලෙක්ට නමක් දීල තිබ්බා නම... ශිශුක්..
තේරුම = ශිව දෙවියන්ගේ ශුක්‍රානුවෙන් ආ දරුවා
කැ.පො යෙක් තමා අහුබුඩ්ඩා