~~~අහු මුළු වලින් මතු වෙන ඇඩ් වලට විසඳුම~~~

Nov 21, 2011
51
32
0
~~~අහු මුළු වලින් මතු වෙන ඇඩ් වලට විසඳුම~~~

Free-Download-Spybot-Search-Destroy-2.0-Beta-4.jpg

සමහර අය ගෙ බ්‍රවුසර් එක යූස් කරන් නැති වෙලාවටත් සිලිං බිලිං ගාලා ඇඩ් එනවා. අම්ම අප්ප ඉන්න තැනක එක පාරටම "අහවල් එක පන නැත්තම් මේක ගන්න" වගේ ඇඩ් එකක් ආවම කොහොමද ජොලිය? අන්න ඒ වගේ නවනිංගිරා වැඩ වලින් බේරෙන්න අපිට SpyBot Search Destroy යූස් කරන්න පුළුවන්!

spybot-search-destroy.jpg


ලොකු ලොකු ඇන්ටි වයිරස් වලින් අල්ලන්න බැරි ස්පයිබොට් පවා මේකෙන් අල්ලනවා. මම කියනවාට නිකමට වගේ ට්‍රයි කරලා බලන්න කෝ. ඩවුන්ලෝඩ් කලාට පාඩු නැහැ ඔන්න!:)අනිත් එක ඉතින් මේක පෝටබල් නිසා පෙන් එකේ දාන් ඉඳලා වෙන එකෙක්ට එහෙමත් දෙන්න පුළුවන්.

Download


Code:
http://www.crocshare.com/bq8o29ghw2qe/Spybot_Search___Destroy_ZTU.rar.html