අහෝ_ලංකාව..

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    4Er2A5n.jpg
     
    • Like
    Reactions: Miami-Vice

    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    ඔක්කොම සටන් කීබෝඩ් එකෙන්:rolleyes:
    ඔය හිනා මූණක් එහෙම දාලා, විකෘති ජෝක් කෑල්ලක් වගේ අමුතුවට දාලා, මීම් පෝස්ට් එකක් සමාජගත කරාම සිස්ටම් එක වෙනස් වෙයි කියලා හිතෙනවා ඇති බං, හැබැයි මැතිවරණෙකට විතරයි චන්දෙ දාන්න පුළුවන්.

    මයින්ඩ් = බ්ලෝව්න්!
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    බයියන්ට තියෙන ප්‍රශ්න. ඔක්කොම සටන් කීබෝඩ් එකෙන්:rolleyes:

    ජෙප්පො FB ඵකේ රඟන්නෙ කී බෝර්ඩ් ඵකෙන් නෙමෙයි.උදැල්ලෙන්..:rolleyes::rofl:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    පව් යකෝ අරූ.. උබට ටිකක් ආතල් අරන් ඌව ලිදේ දාන්න තිබුනේ.. :lol::lol:

    ජප්පො FAKE ටික බස්සයි දැන් දිගට හරහට..ඕක උදැල්ලෙන්ද කෙටුවේ මෝඩ ජප්පා..:D
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පව් යකෝ අරූ.. උබට ටිකක් ආතල් අරන් ඌව ලිදේ දාන්න තිබුනේ.. :lol::lol:

    සජියගේ ගූ කොල්ල..... අර ව්‍යවස්ථා ප්‍රශ්නෙන් පැනල ගියා..හොර ගෙඩිය :lol::lol: