අහො මෝඩ සින්හලය නොදුටු මොක්පුර - දලදාව

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මිනිස්සු දලදාව බලන්න යන්නෙ තම්න්ට එකෙන් මොකක් හරි පිහිටක් වෙයි කියල නැතුව අගමික භක්තියක්වත් වෙන මොනවත් නැ ඔකෙ දේවලෙට ගිහින් දෙවියන් වදින එක වාගෙම තමයි

    මොඩ මිනිස්සු බුද්ද දර්මය හරි හැටි දන්නේ නැ ඔහෙ ඉතින් කරනව කරනවට තමන්ට වැඩකුත් නැ ලොකෙට වැඩකුත් නැ

    බුදු හමුදුරුවො කියල නැ දාතු වලට වැද වැද ඉන්න කියල කියල තියෙන්නෙ දර්මය දකින පුද්ගලය බුදුන් දකි කියලා

    ඒතරම් තෙරුම තියෙන ඉගෙන්වීමක් අපෙ අඩු කුලෙ මෝඩ හරක් ආගමක් කරගෙන විනාස කරගෙන තියෙන්නෙ

    මෙ වගෙ අඩු කුලෙ කලකන්නි හැත්ත නිස තමයි මෙ රටවල් ගොඩ ගන්න බැරි

    මොකද්ද උබලගෙ මතය මෙ ගැන

    p.s - අපිත් ඉස්සර ඔව වදින්න ගියා රැල්ලට පස්සෙ කාලයත් එක්ක ඇත්ත තෙරුනා
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    Kurusa ballonan deviyanta wandela goda gihin tiyenne :rofl:
    දියුනු රට වල එවුන් ආගම් එච්ච්ර ලොකු කරගෙන නෑ
    ආගම් වල එවුන් රාජ්ය පාලනෙට අගිලි ගහන්න එන්නෙ නැ
    අපෙ රටෙ තට්ටයොන්ගෙන් අහන්නෙ නැතුව කිසි දෙයක් කරන්න බැ නෙ
     
    • Haha
    Reactions: Candid-B

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,682
    8,926
    113
    kandy
    මිනිස්සු දලදාව බලන්න යන්නෙ තම්න්ට එකෙන් මොකක් හරි පිහිටක් වෙයි කියල නැතුව අගමික භක්තියක්වත් වෙන මොනවත් නැ ඔකෙ දේවලෙට ගිහින් දෙවියන් වදින එක වාගෙම තමයි

    මොඩ මිනිස්සු බුද්ද දර්මය හරි හැටි දන්නේ නැ ඔහෙ ඉතින් කරනව කරනවට තමන්ට වැඩකුත් නැ ලොකෙට වැඩකුත් නැ

    බුදු හමුදුරුවො කියල නැ දාතු වලට වැද වැද ඉන්න කියල කියල තියෙන්නෙ දර්මය දකින පුද්ගලය බුදුන් දකි කියලා

    ඒතරම් තෙරුම තියෙන ඉගෙන්වීමක් අපෙ අඩු කුලෙ මෝඩ හරක් ආගමක් කරගෙන විනාස කරගෙන තියෙන්නෙ

    මෙ වගෙ අඩු කුලෙ කලකන්නි හැත්ත නිස තමයි මෙ රටවල් ගොඩ ගන්න බැරි

    මොකද්ද උබලගෙ මතය මෙ ගැන

    මොඩ මිනිස්සු බුද්ද දර්මය හරි හැටි දන්නේ නැ ඔහෙ ඉතින් කරනව කරනවට තමන්ට වැඩකුත් නැ ලොකෙට වැඩකුත් නැ
    මේක වැරදයි . බුදු හාමුදුරුවන්ගේ ම කාලේ තමයි ආනන්ද බොඩිය රෝපණය කලේ ..
    බුදු හාමුදුරුවෝ ම තමයි කියල තියෙන්නේ ඒ වගේ දේවල් සියසින් බලා ගෙන පින් එක් රස කරගන්න කියලා ..

    උබ දර්මය තුලින් බුදුන් දැකලද එතකොට ඉන්නේ ..
    මට පෙන්නේ උබත් දැකලා නෑ වගේ ..
    නැත්නම් මිනිස්සුන්ගේ කුල මල අල්ල ගන්නේ නෑ ..
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    කනුවල එල්ලිලා නාකි ගෑනු අඩනවා කන්න දෙනවා බොන්න දෙනවා කිව්වා කියල.

    ඉතින් හුත්තෝ ඔය හම්බුන අස්වැසුමෙන් කඩේකට ගිහින් කාපල්ලකෝ. මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් ඔය පිනට දීලා තියෙන්නේ සල්ලි.

    තව ගෑනු අඩනවා උන්ව එලියට ගන්නලු වගකියන්න වෙයිලු මොනා හරි උනොත්.

    ඉතින් හුත්තෝ ආපු විදියට පස්සට ගිහින් එලියට පලයල්ලකෝ

    ට්‍රැක් හුත්තියෝ ඉන්නේ 🥴
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මේක වැරදයි . බුදු හාමුදුරුවන්ගේ ම කාලේ තමයි ආනන්ද බොඩිය රෝපණය කලේ ..
    බුදු හාමුදුරුවෝ ම තමයි කියල තියෙන්නේ ඒ වගේ දේවල් සියසින් බලා ගෙන පින් එක් රස කරගන්න කියලා ..

    උබ දර්මය තුලින් බුදුන් දැකලද එතකොට ඉන්නේ ..
    මට පෙන්නේ උබත් දැකලා නෑ වගේ ..
    නැත්නම් මිනිස්සුන්ගේ කුල මල අල්ල ගන්නේ නෑ ..
    ඔව කටින කට එද්දි හුගක් අරයගෙ මෙයගෙ හිතලු සහිත්ය එකතු වෙල තියනවා
    එව ඉතින් බුද්දිමත්ව හිතල මතල තෙරුම් ගන්න ඕන
    නිකම් හිතල බලපන් මොලෙ පවිච්චි කරල ඔක දක්ක කියල පිනක් වෙනවද ඔන්න දානයක් දුන්නොත් මිනිහෙකුට උදව් කරඔත් නම් පිනක් වෙයි

    මිනිස්සු ඔක්කොම කරනව කරන්න ඔනම දෙ කරන්නෙ නැ
     
    • Love
    Reactions: Candid-B

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මේක වැරදයි . බුදු හාමුදුරුවන්ගේ ම කාලේ තමයි ආනන්ද බොඩිය රෝපණය කලේ ..
    බුදු හාමුදුරුවෝ ම තමයි කියල තියෙන්නේ ඒ වගේ දේවල් සියසින් බලා ගෙන පින් එක් රස කරගන්න කියලා ..

    බුදුන් බන කිව්වා, 100 000 ඇහුවොත් ඒ බන 3 ක් වගේ නිවන් දැක්කා generally. ඉතින් ඉතුරු 99 997 ඉතුරුයි, නිවන් දැකපු 3 දෙනාට මේවා වැඩක් නැති වුනාට

    ඉතුරු 99 997 කොටසකට.. කර්මය කර්මඵල, කුසල්, අකුසල් ගැන දේසනා කරහම උන්ට ඒවා ගැන මිත්යා දිට්ටි ඇති වෙනවා, ඒ ඔස්සේ ගොස් පින් කරනවා.. වදිනවා.. පූජා පවත්වනවා..එම කර්ම වල ඵලය ඉතා අඩුයි මොකද ලෝභ.. මෝහ.. සිත් මූලික වෙන්නේ පෘථක්ජන නිසා.. අඩු වුනත් ඒ කර්මඵල වල ප්‍රතිඵලක් විදිහට ලැබෙන අවස්ථා ( කල්යාන මිත්‍රයන් ආස්‍රයට ලැබීම.. වගේ) නිසා ඉදිරියේදි නිවන් දකින්න/ ධර්මය අවබෝධ වෙන්න අවස්ථාවක් සැලසෙන්න පුලුවන්
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,268
    25,011
    113
    tracing Geo-location.. ... ...
    ඡන්ද ගුන්ඩු.. නිරාගමික ජෙප්පොන්ට දළදාවෙන් ඇති වැඩක් නෑ බෝම්බයක් ගැහුවොත් හරි විකුණන් කෑවොත් හරි ඇරුනම.. හරි වෙලාවේ ගොන්නු manipulate කරන්න හරි දේ පාවිච්චි කරනවා + ඒක සුපිරියට වැඩ කරලා තියනවා දැනටත්..

    ඉස්සරහ දවසක මෙන්න මෙහෙම කියන්න දවසක් එනවා.. “දළදා පෙන්නලා ඇරියේ..”
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,953
    28,869
    113
    දියුනු රට වල එවුන් ආගම් එච්ච්ර ලොකු කරගෙන නෑ
    ආගම් වල එවුන් රාජ්ය පාලනෙට අගිලි ගහන්න එන්නෙ නැ
    අපෙ රටෙ තට්ටයොන්ගෙන් අහන්නෙ නැතුව කිසි දෙයක් කරන්න බැ නෙ
    e diyunu unata passe ne.....issera kelinma game eka gahuwe church eka mul wela tamai...ratewal ehema alluwe.....supiri game tamai

    religion kiyanne honda tool ekak
     
    • Like
    Reactions: itguy77

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,682
    8,926
    113
    kandy
    ඔව කටින කට එද්දි හුගක් අරයගෙ මෙයගෙ හිතලු සහිත්ය එකතු වෙල තියනවා
    එව ඉතින් බුද්දිමත්ව හිතල මතල තෙරුම් ගන්න ඕන
    නිකම් හිතල බලපන් මොලෙ පවිච්චි කරල ඔක දක්ක කියල පිනක් වෙනවද ඔන්න දානයක් දුන්නොත් මිනිහෙකුට උදව් කරඔත් නම් පිනක් වෙයි

    මිනිස්සු ඔක්කොම කරනව කරන්න ඔනම දෙ කරන්නෙ නැ
    ඔව කටින කට එද්දි හුගක් අරයගෙ මෙයගෙ හිතලු සහිත්ය එකතු වෙල තියනවා
    - මුලම වැරදියි. මෙතනින් එහාට කතා කරොත් උබ කියන්නේ ත්‍රිපිටකය වැරදියි කියලා. එහෙම හිතළු එකතු වෙන්න එක වළක්වාගන්න තමයි ධර්ම සංගායනා කරලා තියෙන්නේ.

    නිකම් හිතල බලපන් මොලෙ පවිච්චි කරල ඔක දක්ක කියල පිනක් වෙනවද ඔන්න දානයක් දුන්නොත් මිනිහෙකුට උදව් කරඔත් නම් පිනක් වෙයි
    - අනිවාර්යෙන් පිනක් වෙනවා. පහලින් ඇති අංග 3 ම සම්පූර්ණ වෙනවා. ඒක නිසා ලොකු පිනක් වෙනවා.

    චේතනා – මනසින් ඇති හොඳ අදහස.
    භක්තිය – ගෞරව සහ ආදරය.
    සදාරණ පූජාව – වංචා, භය, ලාභ බලාපොරොත්තු නොමැතිව, සත්‍යවන්ත සිතිවිලිවලින් පූජා කිරීම

    ඒත් එක්කම බුදුන් අරමුණු කරගෙන පිනක් කළා කියන සිතුවිල්ල මරණ මොහොතේ අවොත් චුති සිත ගොඩක් හොඳ එකක් වෙනවා. ඒ නිසා ඊළග උපත හොඳ තැනක් වෙන්න පුළුවන්. මේ හේතුව හින්දා තමයි ගොඩක් නාකි අය ඉන්නේ උතුම් දළදා වහන්සේ ව වන්දනා කරන්න.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    මිනිස්සු දලදාව බලන්න යන්නෙ තම්න්ට එකෙන් මොකක් හරි පිහිටක් වෙයි කියල නැතුව අගමික භක්තියක්වත් වෙන මොනවත් නැ ඔකෙ දේවලෙට ගිහින් දෙවියන් වදින එක වාගෙම තමයි

    මොඩ මිනිස්සු බුද්ද දර්මය හරි හැටි දන්නේ නැ ඔහෙ ඉතින් කරනව කරනවට තමන්ට වැඩකුත් නැ ලොකෙට වැඩකුත් නැ

    බුදු හමුදුරුවො කියල නැ දාතු වලට වැද වැද ඉන්න කියල කියල තියෙන්නෙ දර්මය දකින පුද්ගලය බුදුන් දකි කියලා

    ඒතරම් තෙරුම තියෙන ඉගෙන්වීමක් අපෙ අඩු කුලෙ මෝඩ හරක් ආගමක් කරගෙන විනාස කරගෙන තියෙන්නෙ

    මෙ වගෙ අඩු කුලෙ කලකන්නි හැත්ත නිස තමයි මෙ රටවල් ගොඩ ගන්න බැරි

    මොකද්ද උබලගෙ මතය මෙ ගැන

    p.s - අපිත් ඉස්සර ඔව වදින්න ගියා රැල්ලට පස්සෙ කාලයත් එක්ක ඇත්ත තෙරුනා
    ධර්මය ඔයත් දැකලා නැ වගේ. නැත්තම් මෙච්චර කෙන්ති යනවැයි 😄