අහො මෝඩ සින්හලය නොදුටු මොක්පුර - දලදාව

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    religion kiyanne honda tool ekak
    kelawela bankoloth wela inna set ekkata jiwithe dukai alpechcha wenna, salli hamba karala owa aran yanawada, lada deyin sathutu wenna wage dewal oluwata install wela enawa nikanma, owwa thama bana walata kiyanne. ethakota jathiyak washayen diyunuwak na bng, drive ekak hunger ekak nathi minissu inna ratak kohomada diyunu wenne, diyunuwa kiyannema thanhawa, thanhawa nathuwa diyunuwak na. lankawe thiyana sanskruthika buddagamen lankawa diyunu karanna ba jeewitheta. thailand wage mahayana somi buddagamak thibbanam puluwan onna.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඔව කටින කට එද්දි හුගක් අරයගෙ මෙයගෙ හිතලු සහිත්ය එකතු වෙල තියනවා
    එව ඉතින් බුද්දිමත්ව හිතල මතල තෙරුම් ගන්න ඕන
    නිකම් හිතල බලපන් මොලෙ පවිච්චි කරල ඔක දක්ක කියල පිනක් වෙනවද ඔන්න දානයක් දුන්නොත් මිනිහෙකුට උදව් කරඔත් නම් පිනක් වෙයි

    මිනිස්සු ඔක්කොම කරනව කරන්න ඔනම දෙ කරන්නෙ නැ

    පෘථක්ජන කෙනෙක්,

    බුදුන් සියැසින් දැකලා දන් දෙනවා x අරමුනකින් A
    දලදා වහන්සේ වැද පුදා ගන්නවා B
    මනුස්සයෙක්ට උදවු කරලා දානයක් දෙනවා C

    මාර්ගඵල ලාබී කෙනෙක් ( රහත් නොවන )
    බල්ලෙක්ට කන්න දෙනවා daydream කරනනවා D

    මේ A, B, C, D අවිස්ථා 4 න් එකකටවත් ලෝකොත්තර වටිනාකමක් නැහැ, ඔය 4 ම එකයි මාර්ගඵල ලාබියෙක්ගේ සම්මා දිට්ටයට
    ඒත් ඒ අදාල අවස්ථාවල ක්‍රියාත්මක වෙන චිත්ත චෙයිතසික ස්වාභවයන් අනුව කර්මය වෙනස් වෙනවා, ඔය 4 න් භෞතික වටිනාකම අඩුම බල්ලෙක්ට කන්න දෙන එක මවාගන්න එකට තමයි වැඩිම ආනිසන්ස ඒක දෙන කෙනා මාර්ගඵල ලාබි නිසාත්.. මිත්යා දිට්ටි වලින් මිදිලා ඉන්න.. විවිධ දුරු වුන සන්යෝජන.. නිසාත්

    රහතන් වහන්සේටනම් ඔය කිසි කතාවක් අදාල වෙන්නැහැ, කර්ම රැස් වෙන්නෙත් නැහැ, අවිද්යාව තුල නැති නිසා
     
    • Like
    Reactions: itguy77

    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    බුදුන් බන කිව්වා, 100 000 ඇහුවොත් ඒ බන 3 ක් වගේ නිවන් දැක්කා generally. ඉතින් ඉතුරු 99 997 ඉතුරුයි, නිවන් දැකපු 3 දෙනාට මේවා වැඩක් නැති වුනාට

    ඉතුරු 99 997 කොටසකට.. කර්මය කර්මඵල, කුසල්, අකුසල් ගැන දේසනා කරහම උන්ට ඒවා ගැන මිත්යා දිට්ටි ඇති වෙනවා, ඒ ඔස්සේ ගොස් පින් කරනවා.. වදිනවා.. පූජා පවත්වනවා..එම කර්ම වල ඵලය ඉතා අඩුයි මොකද ලෝභ.. මෝහ.. සිත් මූලික වෙන්නේ පෘථක්ජන නිසා.. අඩු වුනත් ඒ කර්මඵල වල ප්‍රතිඵලක් විදිහට ලැබෙන අවස්ථා ( කල්යාන මිත්‍රයන් ආස්‍රයට ලැබීම.. වගේ) නිසා ඉදිරියේදි නිවන් දකින්න/ ධර්මය අවබෝධ වෙන්න අවස්ථාවක් සැලසෙන්න පුලුවන්
    :love:
     
    • Like
    Reactions: Fiona Dabare

    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    මම තමයි පන්ඩිතයා සියල්ල දත් මට තේරෙන දේ තමයි හරිම කියල හිතෙන එකත් මෝඩ කමක්. උබ කොහොමද හරියටම දන්නෙ අනික් මනුස්සයා යන්නේ මොකටද කියලා? ඔතන අතලොස්සක් හරි ඉන්න පුලුවන් ශ්‍රද්ධාවට වදින්න යන්න යන අය. අනික බුදු හාමුදුරුවො ජීවමානව වැඩ ඉද්දි තමයි චෛත්‍ය හැදුවෙ බෝධි රොපනය කරේ. ශ්‍රද්ධාව තමයි බේසික් එක. ඒක නැතුව බොරුවට අරක තමයි හරි කිව්වට වැඩක් නෑ. මිනිස්සුන්ගෙ මානසික මට්ටම අනුව තමයි. අපි නොකරට ගරහන්න අවශ‍ය නෑ.මාර්ග පල ලබපු අයත් ඔය දේවල් කරපු එකේ මේ මිනිස්සු කරා කියල මොකද වෙන්නෙ?
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,685
    8,945
    113
    kandy
    බුදුන් බන කිව්වා, 100 000 ඇහුවොත් ඒ බන 3 ක් වගේ නිවන් දැක්කා generally. ඉතින් ඉතුරු 99 997 ඉතුරුයි, නිවන් දැකපු 3 දෙනාට මේවා වැඩක් නැති වුනාට

    ඉතුරු 99 997 කොටසකට.. කර්මය කර්මඵල, කුසල්, අකුසල් ගැන දේසනා කරහම උන්ට ඒවා ගැන මිත්යා දිට්ටි ඇති වෙනවා, ඒ ඔස්සේ ගොස් පින් කරනවා.. වදිනවා.. පූජා පවත්වනවා..එම කර්ම වල ඵලය ඉතා අඩුයි මොකද ලෝභ.. මෝහ.. සිත් මූලික වෙන්නේ පෘථක්ජන නිසා.. අඩු වුනත් ඒ කර්මඵල වල ප්‍රතිඵලක් විදිහට ලැබෙන අවස්ථා ( කල්යාන මිත්‍රයන් ආස්‍රයට ලැබීම.. වගේ) නිසා ඉදිරියේදි නිවන් දකින්න/ ධර්මය අවබෝධ වෙන්න අවස්ථාවක් සැලසෙන්න පුලුවන්
    100 000 බන කිව්වොත් අවබෝධ වෙන්නේ 3 කට කියලා තියෙන කොහෙද? දන්නේ නැති කමට අහන්නේ. ඔයා කොහොමද දන්නේ generally අවබෝධ උන ද නැද්ද කියලා
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    100 000 බන කිව්වොත් අවබෝධ වෙන්නේ 3 කට කියලා තියෙන කොහෙද? දන්නේ නැති කමට අහන්නේ. ඔයා කොහොමද දන්නේ generally අවබෝධ උන ද නැද්ද කියලා

    කොහෙවත් නැහැ, ඒක නිකන් කිව්වේ උදාහරනයක් විදිහට
    ගාන අවුල් වගේනම් ඔයාට කැමති ගානක් දාලා වෙනස් කර ගන්න 😋
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Religion makes everyone stupid.

    Statistics dont lie - most developed countries are the least religious (scandinavian, aussie, japan). Most religious countries are the least developed (Afgan, pakistan, SL).
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    kelawela bankoloth wela inna set ekkata jiwithe dukai alpechcha wenna, salli hamba karala owa aran yanawada, lada deyin sathutu wenna wage dewal oluwata install wela enawa nikanma, owwa thama bana walata kiyanne. ethakota jathiyak washayen diyunuwak na bng, drive ekak hunger ekak nathi minissu inna ratak kohomada diyunu wenne, diyunuwa kiyannema thanhawa, thanhawa nathuwa diyunuwak na. lankawe thiyana sanskruthika buddagamen lankawa diyunu karanna ba jeewitheta. thailand wage mahayana somi buddagamak thibbanam puluwan onna.
    thailand tiyenne theravadha bung.....war eka thibbe naththan apith thailand level eke inda thibba shape eke..

    kohomath minussu diyunuwa kiyana eka patalan inne...hamudurowoth banata kiyenewa ahala tiyenewa e ratewal diyunu niyama budu dahama e ratewal wala minussu pili padina hinda kiyela.....patta pal boru itin....diyunuwa kiyannema thanhawa mulika keragana yana game ekak....
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,685
    8,945
    113
    kandy
    කොහෙවත් නැහැ, ඒක නිකන් කිව්වේ උදාහරනයක් විදිහට
    ගාන අවුල් වගේනම් ඔයාට කැමති ගානක් දාලා වෙනස් කර ගන්න 😋
    නැ ඒ ගානේ ලොකු වැරද්දක් තියනවා. පස්වග තවුසන්ට ප්‍රථම ධර්ම දේශනය කරනකොට මිනිස් ලොවෙන් අවබෝධ උනේ 1 ත
    හැබැයි දෙවිවරු ලක්ෂ ප්‍රකෝටි ගානක් මග ඵල.ලැබුවා කියලා තියනවා. 100000 බන කියලා 3 ගොඩ දාන්න බුදු වරු පහළ වෙන්නේ නෑ
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43

    Religion makes everyone stupid.

    Statistics dont lie - most developed countries are the least religious (scandinavian, aussie, japan). Most religious countries are the least developed (Afgan, pakistan, SL).
    CountryPredominant Religion(s) (approximate majority if applicable)Estimated Atheist Percentage (range from various sources)Significant Minority Religions
    SwitzerlandChristianity (Catholic & Protestant, approx. 60-70% total)~20-23%Islam, Irreligion
    NorwayChristianity (Protestant, Church of Norway, approx. 60-70%)~12-70% (wide range across surveys)Islam, Irreligion, Other Christian
    IcelandChristianity (Evangelical Lutheran Church, approx. 60-70%)~4-54% (wide range across surveys)Irreligion, Other Christian
    Hong KongChinese Folk Religions, Buddhism, Taoism, Christianity~13-66% (high percentage of unaffiliated)Islam, Hinduism
    DenmarkChristianity (Evangelical Lutheran Church, approx. 70-80%)~12-68% (wide range across surveys)Islam, Irreligion, Other Christian
    SwedenChristianity (Church of Sweden, Lutheran, approx. 50-60%)~29-78% (high percentage of unaffiliated)Islam, Irreligion, Other Christian
    IrelandChristianity (Catholic, approx. 60-70%)~8-60% (increasingly secular)Protestantism, Islam, Irreligion
    GermanyChristianity (Protestant & Catholic, approx. 50-60% total)~12-66% (significant increase in irreligion)Islam, Irreligion, Other Christian
    SingaporeBuddhism, Christianity, Islam, Taoism, Hinduism~10% (significant percentage of "no religion")
    NetherlandsChristianity (Catholic & Protestant, approx. 30-40% total)~14-44% (high percentage of unaffiliated)Islam, Irreligion
    ------ Post added on Apr 18, 2025 at 11:18 PM
     
    • Love
    Reactions: Ritigala Jayasena69

    kurusa ballo neda diyunu wela tiyenne?
     
    • Haha
    Reactions: demoted

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    thailand tiyenne theravadha bung.....war eka thibbe naththan apith thailand level eke inda thibba shape eke..

    kohomath minussu diyunuwa kiyana eka patalan inne...hamudurowoth banata kiyenewa ahala tiyenewa e ratewal diyunu niyama budu dahama e ratewal wala minussu pili padina hinda kiyela.....patta pal boru itin....diyunuwa kiyannema thanhawa mulika keragana yana game ekak....
    thailand culture full mahayana. apey wage hardcore na sinhala baudda maranawa kotanawa scene eka na. onna myanmarnam api wagema anthai :baffled:

    kurusa ballo neda diyunu wela tiyenne?
    china religion concept ekawath danne na, aurudu 5000 ithihasema. unta drive eka thiyenawa, thanhawa natuwa diyunu wenna ba.
    ------ Post added on Apr 18, 2025 at 11:20 PM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    thailand culture full mahayana. apey wage hardcore na sinhala baudda maranawa kotanawa scene eka na. onna myanmarnam api wagema anthai :baffled:
    marenewa kotenewa scene eke inna % ekak onama rateka innewa mona agame unath....even developed countries....poddak awssela ganda one Trump wage
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113

    CountryPredominant Religion(s) (approximate majority if applicable)Estimated Atheist Percentage (range from various sources)Significant Minority Religions
    SwitzerlandChristianity (Catholic & Protestant, approx. 60-70% total)~20-23%Islam, Irreligion
    NorwayChristianity (Protestant, Church of Norway, approx. 60-70%)~12-70% (wide range across surveys)Islam, Irreligion, Other Christian
    IcelandChristianity (Evangelical Lutheran Church, approx. 60-70%)~4-54% (wide range across surveys)Irreligion, Other Christian
    Hong KongChinese Folk Religions, Buddhism, Taoism, Christianity~13-66% (high percentage of unaffiliated)Islam, Hinduism
    DenmarkChristianity (Evangelical Lutheran Church, approx. 70-80%)~12-68% (wide range across surveys)Islam, Irreligion, Other Christian
    SwedenChristianity (Church of Sweden, Lutheran, approx. 50-60%)~29-78% (high percentage of unaffiliated)Islam, Irreligion, Other Christian
    IrelandChristianity (Catholic, approx. 60-70%)~8-60% (increasingly secular)Protestantism, Islam, Irreligion
    GermanyChristianity (Protestant & Catholic, approx. 50-60% total)~12-66% (significant increase in irreligion)Islam, Irreligion, Other Christian
    SingaporeBuddhism, Christianity, Islam, Taoism, Hinduism~10% (significant percentage of "no religion")
    NetherlandsChristianity (Catholic & Protestant, approx. 30-40% total)~14-44% (high percentage of unaffiliated)Islam, Irreligion
    ------ Post added on Apr 18, 2025 at 11:18 PM
    https://ceoworld.biz/2024/04/08/worlds-most-and-least-religious-countries-2024/
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    නැ ඒ ගානේ ලොකු වැරද්දක් තියනවා. පස්වග තවුසන්ට ප්‍රථම ධර්ම දේශනය කරනකොට මිනිස් ලොවෙන් අවබෝධ උනේ 1 ත
    හැබැයි දෙවිවරු ලක්ෂ ප්‍රකෝටි ගානක් මග ඵල.ලැබුවා කියලා තියනවා. 100000 බන කියලා 3 ගොඩ දාන්න බුදු වරු පහළ වෙන්නේ නෑ

    ඕක පොතක ලියලා තියෙනවා.. ඒක කියවලා හෝ කියවපු කෙනෙක් කියපු එක අහලා ඇති කර ගත්ත දැනුමකට සාපේක්සව ඔයා මෙහෙම කියනවා..

    බුදු කෙනෙක් පහල වෙන්නේ මොකටද.. කී දෙනෙක් ගොඩ දාන්නද.. x ගානකට බන කිව්වොත් කී දෙනෙක් ගොඩ යයිද.. දෙවිවරු..
    ඔය එක ප්‍රස්නයක්වත් මට නැහැ නිකන් අදහසක් දෙන්න ඕනේ නිසා ගානක් කිව්වා එච්චරයි

    අයෝනිසෝ මනසිකාරෙන් පෙනීම තුල මන් දාපු වචන වල තෙරුම් ගත්තා, වර්තමාන මොහොත තුල බුදුන්, දෙවිවරු, හරි දේවල්, වැරදි දේවල්, xyz.. ගොඩක් දේවල් පැවතුනා, කලින් ඒ වගේම අසිහියෙන් අහලා, කියවලා සදාගත්ත සන්කල්ප එක්ක දැන් පෙනිලා තේරුම් ගත්ත දේ හි අර්ථය ගැලපෙන්නැහැ කියලා දැක්ක, ඉතින් මේක ටයිප් කරා.. ඉතින් පෘථක්ජන උන් මේ වගේ තමයි, ඒ නිසා බෝම පරිස්සමෙන් දෙයක් කියද්දි කියන්න ඕනේ උබලට මොකද මේ කියන දේ අවබෝධ කරන් නිවන් දකිනවා වෙනුවට 99.9999 ප්‍රොබබිලිටි එකක් තියෙන්නේ මේන්න මේ වගේ කර්ම රැස් කර ගන්න උබලා 😋
     
    • Like
    Reactions: AKI-SL