අහෝ අල්ලා, අහෝ මොහමඩ්!

bartict

Member
Jul 18, 2008
257
39
0

අපේ රට සුන්දර දෙකක් දාලා ජොලියෙ ඉන්න පුලුවන් නිසා නේ. ලස්සන ගෑනියෙක් නැත්තම් සල්ලි වලට හරි ඒ සොමිය ගන්න පුලුවන් නිසානේ. බාර් ඕනේ තරම් තියෙන මේ රට, ගෑනු මිනිස්සු ආතල් ගන්න, මේ රට තවත් සුන්දර වෙන්නේ මේව කරන ගමන් පිනක් දහමක් බණක් දානයක් දීලා සතුටු වෙන්නත් පුලුවන් නිසායි. වෙන කොහෙද බන් මේ වගේ ආතල් රටක්. :D:D:D:D

Ow ithin mehe beegaththa bebaddanta aathal deelane umbe amma umbawage awajathakayekwa jaathaka kare
 
Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මචං උඹ පොඩ්ඩක් වේගය අඩුකරගනින්, උඹට ගොඩක් දුර යන්න තියෙනවා.
     
    MS DOS

    Banned
    Dec 19, 2010
    430
    48
    0
    මෙන්න මේ VIDEO එක බැලුවම හිතා ගන්න පුලුවන් ලේසියෙන්ම නිවන්න දකින්න පෙරුම් පුරන බෞද්ධයන්ගේ තරම.:growl:
     
    May 25, 2010
    554
    27
    0
    Bakery

    අපේ රට සුන්දර දෙකක් දාලා ජොලියෙ ඉන්න පුලුවන් නිසා නේ. ලස්සන ගෑනියෙක් නැත්තම් සල්ලි වලට හරි ඒ සොමිය ගන්න පුලුවන් නිසානේ. බාර් ඕනේ තරම් තියෙන මේ රට, ගෑනු මිනිස්සු ආතල් ගන්න, මේ රට තවත් සුන්දර වෙන්නේ මේව කරන ගමන් පිනක් දහමක් බණක් දානයක් දීලා සතුටු වෙන්නත් පුලුවන් නිසායි. වෙන කොහෙද බන් මේ වගේ ආතල් රටක්. :D:D:D:D
    කාලෙකින් අහපු සිරාම ටෝක් එක!:yes::yes:
     
    shaam77

    Member
    Nov 25, 2008
    8
    1
    0
    කිඹුලා බනිස්;9955897 said:
    කාලෙකින් අහපු සිරාම ටෝක් එක!:yes::yes:

    That guy may be EX-muslim guy but where our real Sinhalese .... I'm Muslim I Respect Buddhism than Sinhalese... Guys dont blame or irritate other religions :) ....

    Why we all cant be Sri Lankans ... I also can say many things on other religions .. but I never do... Because this is not place for that... This Portal is named as ELAKIRI but these kind of comments not Elakiri ...

    I thought my Sinhalese brothers will against this but they didn't ... Bit Dissapointed :( Because i have talk Sinhalese many place on behalf of them ... Thumbs DOWN :(
    12.gif
     
    Last edited:

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඇයි බං අපිට ජාති බෙදෙයන් තොරව එක්සත් වෙන්න බේරී , මේකේ ටිකක් ඉන්නවා උන් උන්ගේ ආගමවත් හරියට පිළිපදින්නේ නෙති උන් , ජාති බෙදෙයෙට විතරක් ආගම් කතාකරන්න එනවා, මුං නිසා තමයි රටටම කෙලවෙනෙනේ, එක ප්‍රශ්නයකින් රට ගොඩගන්න බලද්දී, මුං තව ජාති බේද ඖස්සනවා මේක අස්සේ,
    මුං මොන ජාතියේ උනුත් කමක් නෙහෙ , මුං තමයි රටට කෙලින්නෝ .. මේක ඇත්ත විස්වාස කරපල්ලා, රට වෙනුවෙන් එක්සත් වෙයල්ලා එදාට අපි ගොඩ.
     
    රට වෙනුවෙන් එක්සත් වෙලා ගෝටා-මහින්දලට රට කොල්ලකන්න ඉඩ දෙමු? ඒකද කියන්නේ? අනේ බං උඹේ හීන ලෝකෙන් ඇහැරියං.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    කිඹුලා බනිස්;9956232 said:
    රට වෙනුවෙන් එක්සත් වෙලා ගෝටා-මහින්දලට රට කොල්ලකන්න ඉඩ දෙමු? ඒකද කියන්නේ? අනේ බං උඹේ හීන ලෝකෙන් ඇහැරියං.

    අනේ මගේ කිඹුල් fredo මම ක්ව්වේ මහින්දව පොසනය කරන්න නොවේ අපේ රටේ පොසනය තකා, ෙම හැගීමි මට ආවේ රටට තියෙන ආදරේ නිසා බං, ඒක මම හිතලා කියන එකක් නොවෙයි හදවෙතින් ආපු එකක්, උඹ කියල තියන විදියට ඕක අදට හීනයක් උනාට, ඒක දවසක් එයි ඒක ශත්යයි කරගන, එදාට අපි කව්රුත් ජාති බේදයෙන් තොරව ඒක වහලක් යට එක්සත් වෙලා ඉඳියි, මේක මගේ වගේම කාගේත් ආශාව

    (එ ෙහෙත් එක්කම මම හරි කෙමෙති උඹේ සමහරක් අදහස්/වචන වලට) i'm enjoy it
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    ඔබතුමා atheist කෙනෙක්නේ.. අමතක උනාද ඒක?:rolleyes::P
    මතකද ඉස්සර ඔබතුමා කිව්වා තමන් බෞද්ධයෙකු නොවන බව.
    :yes:

    යම් කෙනෙක් atheist කෙනෙක් වීමයි, ඔහු බෞද්ධයෙක් නොවීමයි අතර සම්බන්ධය මොකද්ද?