අහෝ එළවලු මිල අහස උසට

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අහෝ එළවලු මිල අහස උසට

    රන්ජන් ටත් වවාගෙන කන්න සිද්ද උනේ මේක නිසා වෙන්න ඇති

    12512553_980206458727809_1874811615307902443_n.jpg
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    එළවළු විතරක්ද බන්.... හැමදෙයක්ම ගනන් ... කඩේට ගිහින් පැටිස් එකක් කාපන් රු 40 අනිත් දේවල් ගැන හිතාගන්න පුළුවන් නේ.. හාල් වල මිල බලපන්.. සාමන්‍ය මිනිහෙක් කොහොමද කන්නේ ?
    අර එදා හිටිය බඩගිනියෝ කන්න නැතෝ කියල උඩ පැනපු අය සද්ද නැත්තේ ඇයි දන්නේ නැහැ..

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එළවළු විතරක්ද බන්.... හැමදෙයක්ම ගනන් ... කඩේට ගිහින් පැටිස් එකක් කාපන් රු 40 අනිත් දේවල් ගැන හිතාගන්න පුළුවන් නේ.. හාල් වල මිල බලපන්.. සාමන්‍ය මිනිහෙක් කොහොමද කන්නේ ?
    අර එදා හිටිය බඩගිනියෝ කන්න නැතෝ කියල උඩ පැනපු අය සද්ද නැත්තේ ඇයි දන්නේ නැහැ..

    දැන් උන්ට බඩගින්නේ මලත් සපයිලු :P:rofl: