අහෝ එළවලු මිල අහස උසට රන්ජන් ටත් වවාගෙන කන්න සිද්ද උනේ මේක නිසා වෙන්න ඇති
toiya Well-known member Jan 8, 2007 13,184 4,589 113 පොන්සි ආණ්ඩුව Feb 13, 2016 #1 අහෝ එළවලු මිල අහස උසට රන්ජන් ටත් වවාගෙන කන්න සිද්ද උනේ මේක නිසා වෙන්න ඇති
DJU9 Well-known member Aug 10, 2007 55,238 4,977 113 සියනෑ කෝරළේ Feb 13, 2016 #2 එළවළු විතරක්ද බන්.... හැමදෙයක්ම ගනන් ... කඩේට ගිහින් පැටිස් එකක් කාපන් රු 40 අනිත් දේවල් ගැන හිතාගන්න පුළුවන් නේ.. හාල් වල මිල බලපන්.. සාමන්ය මිනිහෙක් කොහොමද කන්නේ ? අර එදා හිටිය බඩගිනියෝ කන්න නැතෝ කියල උඩ පැනපු අය සද්ද නැත්තේ ඇයි දන්නේ නැහැ..
එළවළු විතරක්ද බන්.... හැමදෙයක්ම ගනන් ... කඩේට ගිහින් පැටිස් එකක් කාපන් රු 40 අනිත් දේවල් ගැන හිතාගන්න පුළුවන් නේ.. හාල් වල මිල බලපන්.. සාමන්ය මිනිහෙක් කොහොමද කන්නේ ? අර එදා හිටිය බඩගිනියෝ කන්න නැතෝ කියල උඩ පැනපු අය සද්ද නැත්තේ ඇයි දන්නේ නැහැ..
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Feb 13, 2016 #4 DJU9 said: එළවළු විතරක්ද බන්.... හැමදෙයක්ම ගනන් ... කඩේට ගිහින් පැටිස් එකක් කාපන් රු 40 අනිත් දේවල් ගැන හිතාගන්න පුළුවන් නේ.. හාල් වල මිල බලපන්.. සාමන්ය මිනිහෙක් කොහොමද කන්නේ ? අර එදා හිටිය බඩගිනියෝ කන්න නැතෝ කියල උඩ පැනපු අය සද්ද නැත්තේ ඇයි දන්නේ නැහැ.. Click to expand... දැන් උන්ට බඩගින්නේ මලත් සපයිලු
DJU9 said: එළවළු විතරක්ද බන්.... හැමදෙයක්ම ගනන් ... කඩේට ගිහින් පැටිස් එකක් කාපන් රු 40 අනිත් දේවල් ගැන හිතාගන්න පුළුවන් නේ.. හාල් වල මිල බලපන්.. සාමන්ය මිනිහෙක් කොහොමද කන්නේ ? අර එදා හිටිය බඩගිනියෝ කන්න නැතෝ කියල උඩ පැනපු අය සද්ද නැත්තේ ඇයි දන්නේ නැහැ.. Click to expand... දැන් උන්ට බඩගින්නේ මලත් සපයිලු