අහෝ දෙව්දත් නොදුටු මොක්පුර

Vitaski119

Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    අහෝ දෙව්දත් නොදුටු මොක්පුර

    මේ වීඩියෝ එක බලල කියන්නේ මොනවද කියන එක උබලට බාරයි.. මේ Zakir Naiks කියන ඩයල් එක ලන්කාවේ කරපු දේශනේක කොටසක්..

    "කාන්තාවන්ගේ ඇග නිරාවරනය වීම පාපයක්"
    - Zakir Naiks -

    ඉපදෙනකොටම බුර්කාවක් ඇදන් වෙන්න ඇති අම්මගෙ බඩින් එලියට එන්නේ..

    2019-05-08.webp



     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඉතිං සිංහල ගෑනුත් ඉතින් අදින්නෙ ඇග වැහෙන්නම තමා. මොකද ඇග පෙන්නන්න තරම් කන්ෆිඩන්ස් එකක් සිංහල ගෑනුන්ට නෑ.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ඉතිං සිංහල ගෑනුත් ඉතින් අදින්නෙ ඇග වැහෙන්නම තමා. මොකද ඇග පෙන්නන්න තරම් කන්ෆිඩන්ස් එකක් සිංහල ගෑනුන්ට නෑ.

    උබලවගේ උන් කන්නවගේ පෙරේතකමේ බලාගන ඉද්දී මොකාටද ලැජ්ජා හිතෙන්නැත්තේ.සුද්දියොත් ඇග වැහෙන්න අදී උබ පිටරට ගියොත්