අහෝ මුරුත්තෙට්ටුව... #funny

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,611
    21,147
    113
    හ්ම්ම්ම්...රස්සාවට පත්වීම් ගද්දිත් ඔය ගැම්ම ඔහොම්ම තිබ්බොත් හොඳයි...
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,367
    6,472
    113
    😂

    අද්‍යාපනය කියන්නෙ චන්දෙට කඩේ ගිය උන්ට ජොබ් දෙන තැනක් නෙවේ කියලා සෙඩ් එකෙ තෙල් ගහපු එකාට තේරුනා නම් ඇති
    ------ Post added on Dec 19, 2021 at 2:03 PM
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    මේ උපාධි ගන්න එකෙක්වත් මාස්ක් දාලා නෑ ...නිරෝදයන නීති කැඩුවා කියලා අපේ පෑන්ටි-වීරසේකර මුන්ව අත්අඩංගුවට ගත්තේ නැත්නම් පුදුමයි !
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පුහ් නාකි අැන්ටි කෙනෙක්ට සැපක් දීල යැපෙන හිඟන පාන් වාටි ජෙප්පොන්ගෙ තියෙන ඝණකම..
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    හාමුදුරුනමකට මෙහෙම වීම කනගාටුයි හොද නෑ නමුත් ඒ අවස්තාව නිර්මානය කරේ ලොක්කා විසින්. මෙතන ඇත්තටම රිජෙක්කරෙ ලොක්කව නමුත් උන්නාන්සෙත් ඒකට ඈදුනා
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,741
    113
    හස්තිශෛලපුර
    හාමුදුරුනමකට මෙහෙම වීම කනගාටුයි හොද නෑ නමුත් ඒ අවස්තාව නිර්මානය කරේ ලොක්කා විසින්. මෙතන ඇත්තටම රිජෙක්කරෙ ලොක්කව නමුත් උන්නාන්සෙත් ඒකට ඈදුනා
    හෙද සංගමයෙන් පුලුවන් නම් මේ සාදුට අයින් වෙන්න තියෙන්නේ චීවරේට තියෙන ගෞරවය නැතිවෙන එක වෙන්නේ..

    සෙවලයා නම් අමුම අමු මී හරකෙක්