අළුත්ම අළුත් Advertising RevShare StartUp

Darsana1988

Member
Jul 7, 2016
21
2
0
අළුත්ම අළුත් Advertising RevShare StartUp

20141017104303.gif

$10, $25 සහ $50 වශයෙන් AdPacks...
දවසකට 2.5% ක් දක්වා ප්‍රතිලාභයක්...
8%, 2%, 1%, 1%, 1% විදිහට Levels 5 ක Sales Commissions...
iPads, iPhones, MacBook Air විතරක් නෙවෙයි පිටරට සවාරිත් දිනා ගන්න පුළුවන්...
මේක එංගලන්තය පදනම් කරගත්ත Start Up එකක්. සාම්ප්‍රදායික Advertising RevShare ව්‍යාපාර ආකෘතියට Network Marketing ආකෘතියකුත් එකතු කරලා ටිකක් අළුත් විදිහකට ක්‍රියාත්මක වෙන සමාගමක්.

දැන් ඉඳන්ම පටන් අරන් හොඳට ප්‍රචාරණය කරලා ටිකක් ලොකු Team එකක් build කරොත් අනිවා දවසකට $300 යේ ඉලක්කයට යන්න පුළුවන්. ඒ කියන්නේ මාසෙකට $9000 ක් නේ. ;)

රේජිස්ටර් වෙන්නේ මේ ආකාරයට

Theadsteam ගිණුමක් හදලා, මුදල් යොදවලා හොඳ ප්‍රතිලාභ ගන්න නම් කරන්න ඕනේ දේවල් ගැන තමයි මේ කියන්න හදන්නේ.
Theadsteam ගිණුමක් සෑදීම (මේ සඳහා කිසිදු මුදලක් ගෙවිය යුතු නොවේ.)
මුලින්ම Theadsteam වෙබ් අඩවියට යන්න. ඉහළ දකුණු කෙළවරේ Join Now වෙත යන්න.
මේ Form එක පුරවන්න.
මෙතැන ඔයාගේ Sponsor විදිහට “darsana74344” කියලා තියෙන්නේ මගේ ID එක.😉
දැන් ඔයාගේ පෞද්ගලික තොරතුරු පුරවන්න.
ඔයාගේ මුල් නම. මේ නම් දෙන කොට Space තියන්න එපා. ඔයාගේ එක නමක් විතරක් දුන්නම ඇති.
ඔයාගේ වාසගම
Email ලිපිනය. (මේ සඳහා අනිවාර්යන්ම Gmail ලිපිනයක් ලබා දෙන්න)
ඔබ RevShare වල භාවිතා කරන්නට අදහස් කරන නාමය
(හැම වෙබ් අඩවියකදීම එකම නමක් පාවිච්චි කරනවා නම් ඔයාගේ Personal Branding වලට ගොඩක් හොඳයි.)
ඔබේ මුර පදය. මෙය abcd123;: ආකාරයේ විය යුතුයි.
ඒ කියන්නේ ඉංග්‍රීසි අක්ෂර 8-15 අතරේ තියෙන්නත්
ඉලක්කම් 1 සිට 5 දක්වා ප්‍රමාණයක් ඇතුළත් වෙන්නත්
,.;: වගේ අක්ෂරයක් වත් තියෙන්න ඕනේ
නැවතත් ඔබ ඇතුලක් කළ මුර පදය යොදන්න.
Register වෙන්න.
Activation Email එකේ Link එක Click කරලා ඔයාගේ ගිණුම Activate කරගන්න. ඔබේ ගිණුමට Log වෙන්න.
දැන් මුලික පියවර ඉවරයි. ඒත් කරන්න ඕනේ තව වැඩක් තියෙනවා.
ඒ තමයි Account Activity > Security ගිහින් Change Security Details වල ඔයාගේ Security Question එකයි Answer එකයි දෙන්න ඕනේ. Question එක දෙන්නෙත් අපිම තමයි.

Theadsteam සඳහා මුදල් යෙදවීම.
මුලින්ම profile ගිහින් payment processor එක තෝරගෙන ඉන්න. ඊට පස්සේ මේක කරන්නේ. මුලින්ම 10AdsPay එකට Log වෙලා Finance > Add Fund වෙත යන්න.
ඔබ Theadsteam එකට යොදන්නට බලාපොරොත්තු වෙන මුදල මේකේ Amount කියන තැනට දාලා payment processor හරහා මුදල් තැන්පත් කරන්න
Theadsteam AdPacks මිලදී ගැනීම

Finance > Purchase Position වෙත යන්න
$10, $25 $50 AdPacks ඔබට උපරිම වශයෙන් මිලදී ගන්න පුළුවන් 200/500/2000 බැගින්.
දැන් Purchase වෙත යන්න.
මුලින්ම පෙන්නන්නේ ඔයාගේ Account Balances…
Pay කරන්න බලාපොරොත්තු වෙන internal wallet එක තෝරලා Payment Processor එක තෝරලා ඔබට අවශ්‍ය ප්‍රමාණයෙන් AdPacks ගන්නයි තියෙන්නේ.
අනික් වැදගත්ම වැඩේ තමයි පැය 24කට වරක් ඇඩ් බලන එක

ඔයාගේ Dashboard එකේ ඉහළම You can surf… මේ Surfing කරන තැනට යන්න පුළුවන්. ඇඩ්ස් 10 Surf කළා කියලා වැටෙනකල් දිගටම Surf කරන්න. වැඩිම වුනොත් විනාඩි 2-3 ක් යයි මේ සීන් එකට.
මේක තමයි මම RevShare වල ආසම වැඩේ. 🙂 ඒ වගේම මේක ගොඩක් වැදගත් පියවරක්. මේක මඟ හැරුණොත් එදාට Earnings නැහැනේ. AdPacks Expire වෙන එක දවසකින් කල් දාගන්න ඕනේ නැහැනේ නිකන්.
ඔබේ ගිණුමේ ප්‍රමාණය වර්ධනය කර ගැනීම

හැම පැයකටම වරක්ම ඔබේ Cash Balance එකට Share Earnings ලැබෙනවා. මේ Earnings වලින් අළුත් AdPacks මිලදී ගනිමින් ඔබේ මූල්‍ය ඉලක්කය වෙනකල් Theadsteam ගිණුම් ශේෂය වර්ධනය කර ගැනීම තමයි ඔබ කළ යුත්තේ.
සාමාන්‍යයෙන් මම නම් RevShare වල Surfing + AdPack Purchasing කියන දෙකම කරන්නේ දවසකට සැරයක් හැමදාම එකම වෙලාවක. විනාඩි 5 විතර ඇතුළත මම නිරත වෙලා ඉන්න හැම RevShare ව්‍යාපාරයකම නියමිත Ads ටික Surf කරලා හැම එකකම AdPacks Repurchase කරලා දානවා. එතකොට වැඩේ ඉවරයි නේ.
ඔන්න ඔය ටික තමයි වැදගත් මේ ලින්ක් එකෙන් ගිහින් රේජිස්ටර් වෙන්න
https://theadsteam.com/ref/darsana74344
20160908075546.gif