රටට චන්ඩිකම් කලාට මගේ ලෝකෙ රජ්ජුරුවෝ උඹයි තාත්තේ - මාලක සිල්වා
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Sep 22, 2015 #61 රටට චන්ඩිකම් කලාට මගේ ලෝකෙ රජ්ජුරුවෝ උඹයි තාත්තේ - මාලක සිල්වා
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Sep 22, 2015 #62 මට පෙන්නලා ඡන්දේ හැටි.. මං නෑව හැටි හොදටම ඇති මහින්ද රාජපක්ෂ (මැකෝට ලියූ ලිපි අඩංගු ග්‍රන්ථය )
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Sep 22, 2015 #63 පුංචි පහේ සරළ ගණිතය - විමල් වීරවංශ (බාලාංශ පන්ති උපකාරක පොත)
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Sep 22, 2015 #64 යහපාලනය - මෛත්‍රීපාල සිරිසේන
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Sep 22, 2015 #65 මාතර සුනිල්ගේ උපමා කථා - රන්ජන් රාමනායක
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Sep 22, 2015 #66 හොරු සමග හෙලුවෙං - සමන්මලී සකලසූරිය
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Sep 22, 2015 #67 ඔබට මතක නෑ මට අමතක නෑ - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර (දුමින්ද සිල්වාට ලියූ ලිපි ඇසුරිනි)
Deep Blue Member Dec 21, 2014 223 11 0 Sep 22, 2015 #68 පින පලදීම - ඩිලාන් පෙරේරා වඩේ සහ මහ ඇමති - චාමර සම්පත් දසනායක ඇපයට තැබූ මුදල් - එස්. ෆොන්සේකා සාක්කි නෑ - කුඹුරේ සුද්දා
පින පලදීම - ඩිලාන් පෙරේරා වඩේ සහ මහ ඇමති - චාමර සම්පත් දසනායක ඇපයට තැබූ මුදල් - එස්. ෆොන්සේකා සාක්කි නෑ - කුඹුරේ සුද්දා
maraputha Member Dec 23, 2014 3,720 409 0 Sep 22, 2015 #71 නාවික සෙබළකුගේ බිහිසුණු යුධ අත්දැකීම් - Y. රාජපක්ෂ මුහුදු සටන් අත්දැකීම්
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Sep 22, 2015 #72 බලපං ඉතිං ඒ ටිකට FB ත් දාලා නේ
maraputha Member Dec 23, 2014 3,720 409 0 Sep 22, 2015 #73 Dinushasankalpa said: බලපං ඉතිං ඒ ටිකට FB ත් දාලා නේ Click to expand... ෂුවර් මුරැක්කුවා ඒළකිරියෙ ඉන්න ඒකෙක්...
Dinushasankalpa said: බලපං ඉතිං ඒ ටිකට FB ත් දාලා නේ Click to expand... ෂුවර් මුරැක්කුවා ඒළකිරියෙ ඉන්න ඒකෙක්...
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Sep 22, 2015 #74 maraputha said: ෂුවර් මුරැක්කුවා ඒළකිරියෙ ඉන්න ඒකෙක්... Click to expand... අර මීට කලිං දැකලා නෑ තමයි පේජ් එක කරන එකත් මේකේ ඉන්න එකෙක්..
maraputha said: ෂුවර් මුරැක්කුවා ඒළකිරියෙ ඉන්න ඒකෙක්... Click to expand... අර මීට කලිං දැකලා නෑ තමයි පේජ් එක කරන එකත් මේකේ ඉන්න එකෙක්..
AWRORA Well-known member Mar 27, 2008 15,186 1,414 113 සිංහල බෞද්ධ රටේ... Sep 22, 2015 #75 හිනා කාලා මැරෙනවා යකෝ මේවා කියවද්දී
maraputha Member Dec 23, 2014 3,720 409 0 Sep 22, 2015 #76 AC කාමරයකදී ලද යුධ අත්දැකීම් - G.N. රාජපක්ෂ
Naradapathum Well-known member Feb 7, 2012 4,021 1,107 113 වැල ගහේ Sep 22, 2015 #79 නැකත් ශාස්ත්‍රය - මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ගණිකාවෝ - ශෂී වීරවංශ