අළුත්ම වැගන් R ලක්ෂ 70ට.🤩

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    ලක්ෂ 70 නම් මොකක්ද ලපයාත් එක්ක පාරේ කඳුලු ගෑස් කාපු අපිට නේද ? 🥴🥴🥴

    national-peoples-power-party-leader-anura-kumara-dissanayake-takes-part-in-a-protest-held-to.jpg

    වාහන නැතිව දුක් විඳින එවුන් දැන් ඉතින් නැගිටියව්...:frown::frown:
    වාහන නැතිව දුක් විඳින එවුන් දැන් ඉතින් නැගිටියව්...:frown::frown:
    වාහන නැතිව දුක් විඳින එවුන් දැන් ඉතින් නැගිටියව්...:frown::frown:

    මාලිමාව අපිට පුප පෙන්නලා ඉවරයි.. රට තාම කරන්නේ රනිල්...:angry::angry::angry:

    JVP සමාජවාදේ අන්තිමට දුප්පත් අපිටම ඇරියා..දැන් ඉතින් සල්ලිකාරයෝ ගෙනාපු 2025 BMW දිහා බල බල පාරට වෙලා අතේ ගහන්න තමයි මාලිමාවට ජන්දේ දීපු අපිට සිද්ද වෙලා තියෙන්නේ..මහජනතාව අඩුවට වාහන ඉල්ලලා පාරට බහින්න ඔනේ.. සජිත් කියලා බූරුවෙක් ඉන්නවා.. ඌට තේරෙන්නේ නෑ මිනිස්සු දුක් විදින හරිම ප්‍රශ්ණ ටික හොයලා ඒ නහරේ අල්ලන්න..මට ඔය විපක්ෂනායකකම තිබ්බනම් ආණ්ඩුවේ 159න් ආසන 59ක්වත් ගලවාගෙන විපක්ෂේට ගේනවා..

    Last edited:
    • Like
    Reactions: kasunkaru

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    හිත කැඩුන බම්, අපරාදේ මම බොහොම අමාරුවෙන් එකතු කරපු කෝටිය, වැගන් R එක කෝටියට දෙන්නේ නෑ කියන්නේ අරන් වැඩක් නෑ......🙄 මගේ කෝටිපති සිහිනය බොඳ උනා බම්.... 😑
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    mama dakka vehicle ekakata 10M yata karanne nethiwa, abroad yanna viyadam karala, hoda life ekakata invest karanna kiyala tibba. Qualified nam attatama hoda option ekak eka. mehe vehicles gannawa thiya jiwath wennat amarui
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,169
    46,942
    113
    mama dakka vehicle ekakata 10M yata karanne nethiwa, abroad yanna viyadam karala, hoda life ekakata invest karanna kiyala tibba. Qualified nam attatama hoda option ekak eka. mehe vehicles gannawa thiya jiwath wennat amarui

    ඕවා FB වල දාන්නෙත් ඒ හරහා කීයක් හරි හොයාගන්න උන් තමා..නැතුව උඹලට අාදරේට නෙමෙයි..කරන දෙයක් හිතලා බලල කරපන් රැල්ලට රට යන්නේ නැතුව.