වැගන් R

sudu23

Well-known member
  • May 6, 2015
    8,160
    1,297
    113
    ගඟ ළඟ
    මටත් පොඩි ආසාවක් තිබුනා වැගන් ර් එකක් ගන්න..එත් සල්ලි පොඩි ප්‍රශ්නයක් නිසා ටික කාලෙකට අදහස ඇතාරියා ..ඒ එක්කම අපේ ඔෆිසියේ මිස් කෙනෙකුටත් වැගන් ර් ගැන ආසාවක් ඇතිවෙලා තිබුනා..හැබැයි ගෙදර අයගේ ඒ ගැන කිසි කැමැත්තක් තිබුනේ නෑ ..

    කොහොමෙන් කොහොම හරි මිසි වැගන් ර් ඒක ගන්න හිත හදාගෙන ඉන්න ගමන් creed1අයියගෙනුත් ඇහුවා ..අන්තිමට ඔක්කොම ඔකේ වුනාට පස්සේ ඊළගට ඇතිවෙච්ච ප්‍රශ්නේ තමයි ඉන්ශුවරස් ගාන ..ලිසින් දානවනම් ෆුල් දාන්නත් ඕනනේ ..
    අලියාන්ස් එකේ ගාන 84000 කිව්වා ..සමුපකාරේ මේ මාසේ දානවා නම් 62700 ලබන මාසේ ඉදන් 65000 විතර වෙයි කියලා තමයි කිව්වේ..

    අන්තිමට මන් ඇහුව්වා ලක්ෂ 30 විතර වෙන එක්ක ඉන්ශුවර්ස් ඒක මෙච්චර වැඩි මොකද කියලා ..වාහනේ තවම අලුත් නිසා පාර්ට්ස් ගණන් කියලා කිව්වා..බෆර් එකක් වුනත් ලක්ශේ පැනලා යනවා කියලා කිව්වා..

    අන්තිමට ලිසින් එකෙනුත් කිව්වා vat ඒක නිසා වරිකෙත් වැඩිවෙයි කියලා..අන්තිමට හිත හදාගන්න වුනා ...
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,654
    3,371
    113
    ඕකේ කොහොමත් insurance වැඩි කියලා uraj ගේ review එකේ තිබ්බා....:(
     
    Last edited: